ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට අයත් පූජනීය ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පූජා භූමියේ චිරාත්කාලීන සුරක්ෂිත බව සඳහා මෙම තීරණය ගන්නා ලද බව අදාළ






