කල්මුණේදී ශ්‍රී ලංකා තමිල් අරුසු කච්චි පක්ෂයේ තරුණ සංවිධානයේ සහකාර ලේකම් නිදන්ෂන් නැමැත්තාව සුදු වෑන් රථයකින් බුද්ධි අංශයේ නිලධරීන් විසින් පැහැරගෙනයාමට උත්සහ කළ බවට දෙමළ සංධානයේ මඩකලපුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් සිය සමාජ ජාල ගිණුම මගින්
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක මහේෂ් තීක්ෂණ මිලදී ගැනීම පිළිබඳව කොටි හිතවාදීන් බලවත් සේ කලබල වී තිබේ.
ශී‍්‍ර ලංකා හමුදාව නියෝජනය කරන කී‍්‍රඩකයකු වන මහේෂ් තීක්ෂණ චෙන්නායි පිලට බඳවාගැනීම දෙමළ ජනතාවට නිග‍්‍රහයක් බව කොටි හිතවාදීහු ප‍්‍රකාශ කරති.…
තම යටත් නිලධාරින්ගේ යහපැවැත්මට සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරන විට ඔවුන් ඔවුන්ට හැකි සෑම දෙයක්ම ඔබ වෙනුවෙන් ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔවුන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවීමෙන් ඇතිවන ප්‍රබල බලපෑම පිළිබඳ තමන් හොඳින්ම දන්නා …
පුරාවිද්‍යා සාධක සහිතව බිඳදැමු එල්ලාවල මාහිමිට අවුරුදු 85 යි.
මෙරටේ පුරාවිද්‍යා කේෂ්ත්‍රයේ භික්ෂු සලකුණ ලෙස සැලකෙන පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණශූරි , ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියෝ අද ජනවාරි 28 වෙනි දිනට 85 වෙනි වියට පා තබනවා.
මේ රටේ බෙදුම්වාදි ත්‍රස්තවාදීන් විසින් …
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෞද්ධ උරුමය ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුනාගනු ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත්කර ඇති නිවේදනය මෙසේය.
ශ්‍රී ලංකාව හා …
අපවත්වී වදාල බුද්ධංග ආනන්ද හිමියන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන 31 වෙනිදා සවස 3.00ට අම්පාර බුද්ධංග ආරණ්‍ය සේනාසනයේදී සිදුකිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට උන් වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා …
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය” කෘතිය අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණ.
ජීනිවා නුවර කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීමට විවිධ ජාත්‍යන්තර සංවිධාන ගන්නා ලද …
වර්ෂ 1986 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වන ප්‍රියංක ප්‍රනාන්දු මහතා 1987 වසරේදී උපලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව සිය යුද හමුදා සේවය ඇරඹීය.
ඊලාම් යුද්ධය නිමා වන තුරුම ක්‍රියාන්විත රැසකටම විවිධ නිලතල යටතේ දායකත්වය දැක්වූ මෙතුමා 1991 වසරේ කයිට්ස් …
උතුරේ ආරියකුලම් වැවේ සීමාමාලකයක් ඉදිකිරීම සඳහා යාපනයේ නාග විහාරාධිපති හිමියන් ඉදිරිපත් කළ සැලස්ම යාපනය නගර සභාව මගින් තහනම්කර ඇත.
නාග විහාරය අසල පිහිටි ආරියකුලම් වැව පුරාවිද්‍යා ආරක්ෂක ප‍්‍රදේශයකි. සර්ව ආගමික ස්ථානයක් ලෙස මෙම වැවේ ගංගාරාම සීමාමාලකයට සමාන සීමාමාලකයක් ඉදිකිරීමට යාපනය …
එක්සත් රාජධානියේ සිට රටට එරෙහි බලවේගයන්ට දශක ගනනාවක් තිස්සේ ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශප්‍රේමීයෙකු වූ ඩග්ලස් වික්‍රමරත්න මහතා සිය මෙහෙය අවසන් කොට දෙසැම්බර් 1 වනදා සවස් භාගයෙහිදි සිය දිවි සැරිය අවසන් කළේය.
හතළිස් වරකට අධික කාලයක් මව්බිමේ අඛණ්ඩ තාවය ගැන …