රුසියාවේ උසම බුද්ධ ප්‍රතිමාව තුවා (Тува) ප්‍රාන්තයේ ක්‍රිසිල් Kyzyl හි ඉදිකොට විවෘත කර ඇත.
තුවා ප්‍රාන්තය රුසියාවේ සාම්ප්‍රදායික බෞද්ධ ජනගහණය ජීවත් වන ප්‍රාන්ත අතළොස්සෙන් එකකි.
මෙම ප්‍රාන්ත ජනරජයේ සියවෙනි සංවත්සරය වෙනුවෙන් මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කොට ඇත. මෙහි උස මීටර්






