Articles Posted in the " Sinhala News " Category


  • හමුදාවට එරෙහිව  අසත්‍ය ප්‍රකාශ

    හමුදාවට එරෙහිව අසත්‍ය ප්‍රකාශ

    ද්වේශසහගත සහ නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තාවලට නොරැවටෙන ලෙස යුද්ධ හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී

    දිවයින පුරා කැපවීමෙන් සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා …


  • ‘එක රටක් – එක නීතියක්’ කොමිසමේ වාර්තාව ජනපතිට

    ‘එක රටක් – එක නීතියක්’ කොමිසමේ වාර්තාව ජනපතිට

    එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ජනාධිපතිවරයාට බාර දී තිබේ.

    ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී මීට ටික වේලාවකට පෙර ය.

    ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ …


  • ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි දිවිසැරිය නිම කරයි.

    ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමින් දයාසිරි දිවිසැරිය නිම කරයි.

    අවුරුදු 76 පමණ ආයු වළඳා මෙලොවින් සමුගත් ගෝමින් දයාසිරි මැතිතුමාගේ දේහය 2022/07/2(හෙට) පෙරවරු 8:00සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. එදින සවස 5:00ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කිරිමට නියමිතව ඇත.

    1987 ඉන්දු-ලංකා ගිවිසුමට අනුව උතුරු නැගෙනහිර දෙපළාත එක් …


  • සොයිලියස් මැන්දිස් – 125 ජන්ම සංවත්සරය

    සොයිලියස් මැන්දිස් – 125 ජන්ම සංවත්සරය

    ජුනි ..17
    සොයිලියස් මැන්දිස්
    125 ජන්ම සංවත්සරය

    හැට ගනන් වල එක් රාත්‍රියකදී කිසියම් පිරිසක් විසින් සීගිරි චිත්‍ර වල තාර ගානු ලැබීය .මුලු රටම මේ ගැන කම්පාවිය.

    සීගිරියට පණමෙන් ආදරය කළ පරණවිතාන මහතා අඬාවැලපෙන ජායාරූප පසුදා පුවත්පත් වල පලවී තිබුනි.

    සීගිරිය …


  • මන්නාරම සිංහල  පෙර පාසල

    මන්නාරම සිංහල පෙර පාසල

    මන්නාරම දිස්ත්‍රික්කයේ පලමු සිංහල පෙර පාසල ආරම්භ කිරිම වෙනුවෙන් පලමු දරැවා පෙර පාසල ට ඇතුළත් කිරිම සුභ මොහොතින් සිදුවිය විය.

    සිසු සෙවණ පෙර පාසල නමින් 2022 ජුනි මස18 වන දින මෙම පෙර පාසල ආරම්භ කරන ලදි.

    විල්පත්තුව මහ විහාරාධිපති මහා …


  • ගංගාරාමය – මුහුදු මහා විහාරය – කූරගල පූජාභූමි ලෙස නම්කරයි

    ගංගාරාමය – මුහුදු මහා විහාරය – කූරගල පූජාභූමි ලෙස නම්කරයි

    හුණුපිටිය ගංගාරාමය, පොතුවිල් මුහුදු මහා විහාරය සහ කූරගල රජමහා විහාරය යන විහාරස්ථාන පූජා භූමි ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අත්සනින්ය.

    මේ වන විට ජාතික භෞතික සැළසුම් දෙපාර්ත මේන්තුව …


  • ඇමති ජී.එල්.ගෙන් මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශයක්

    ඇමති ජී.එල්.ගෙන් මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශයක්

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අද දින (13) ප්‍රකාශයක් කිරිමට නියමිතය.

    අමාත්‍යවරයා මෙම ප්‍රකාශය ජිනීවා වෙලාවේ මධ්‍යහනයේදී සිදුකිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

    මේ දිනවල ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය …


  • හමුදාවේ 58කට මුක්තිය අහිමියි?

    හමුදාවේ 58කට මුක්තිය අහිමියි?

    උතුරු නැඟෙනහිරට අන්තර්වාර පාලනයක් ලබාදෙන්න ශ්‍රීධරන් කැනඩාවෙන් ඉල්ලයි.

    ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හමුදා නිලධාරීහු 58කට යුද අපරාධ පිළිබඳව දඬුවම් කිරීමට ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ සහ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ නිලධාරිනියක් වූ යස්මින් සුකා පුන පුනා බලා සිටියි. ඒ ශ්‍රී …


  • සරත් වීරසේකර 21 වන ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරෝධය පායි.

    සරත් වීරසේකර 21 වන ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරෝධය පායි.

    21 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාගැනීම සඳහා ජනාධිපති මන්දිරයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා විසින් 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කළ අතර, අතිගරු ජනාධිපතිතුමාද පවසා සිටියේ ඊට …