Articles Posted in the " Sinhala News " Category


  • ඇස්  මහින්ද හිමි වාර්ෂික රචනා තරගය

    ඇස් මහින්ද හිමි වාර්ෂික රචනා තරගය

    ඇස් . මහින්ද හිමි අනුස්මරණ රචනා තරඟයේ ජයග්‍රාහි දු දරුවන් හට තෑගී බෙදා දීමේ උත්සවය ඉතා චාම් අන්දමින් කැලණියේ ශ්‍රී පඥ්ඥානන්ද ධර්මායතනයේදී ගෞරවනීය බෙන්ගමුවේ නාලක ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් අගෝස්තු මස 28 වන ඉරු දින පැවැත්වින. එම උත්සවය සඳහා ගරු දහම් පාසල් …


  • ත්‍රස්තවාදයට අරමුදල් සපයන්නන් 58ක් අලුතින් හඳුනාගනී

    ත්‍රස්තවාදයට අරමුදල් සපයන්නන් 58ක් අලුතින් හඳුනාගනී

    ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මෙරට තුළ අලුතින් හඳුනාගන්නා ලද සංවිධාන 3ක් සහ පුද්ගලයින් 55ක් පසුගියදා සිදුකරන ලද අසාදු ලේඛනගතකිරීමට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

    2014 වසරේ සිට පසුගිය 01 වැනිදා දක්වා කාලය තුළ ගැසට් නිවේදන 8ක් මගින් කරන ලද මෙවැනි …


  • ජාතික සංවිධාන එකමුතුව අගමැති දිනේශ් හමුවෙයි.

    ජාතික සංවිධාන එකමුතුව අගමැති දිනේශ් හමුවෙයි.

    ජාතික සංවිධාන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් 2022 අගෝස්තු 10 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

    පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර,වෛද්‍යය වසන්ත බණ්ඩාර, නීතීඥ කල්‍යානන්ද තිරාණගම, මහාචාර්ය ආර්. බී. හේරත්, ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ, නීතීඥ …



  • 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිදු වූ නවතම වෙනස්කම් මෙන්න

    22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිදු වූ නවතම වෙනස්කම් මෙන්න

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත්ව තිබූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම මගින් අමාත්‍ය ධුර වැඩිකිරීමේ අවස්ථාව මෙම සංශෝධනයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය මෙමගින් …





  • තුවාල ලැබූ හමුදා සෙබළුන්ගේ සැපදුක් හොයන්න ගිය අය..

    තුවාල ලැබූ හමුදා සෙබළුන්ගේ සැපදුක් හොයන්න ගිය අය..

    අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පස්වරුවේ නාරාහේන්පිට හමුදා රෝහලට පැමිණ තිබේ.

    එමෙන්ම මෙම හමුදා සෙබළු‍න්ගේ සුවදුක් සොයාබැලීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් …