Articles Posted in the " Sinhala News " Category

  • විශිෂ්ටයින් අතර විශිෂ්ටයින්ට ලාංඡන ගුවනින්

    විශිෂ්ටයින් අතර විශිෂ්ටයින්ට ලාංඡන ගුවනින්

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්ව, මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරින් 19 දෙනෙකු සහ සෙසුනිලයින් 595 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා (29) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි.

    විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක – …


  • හිත්ලර් පැටව් සහ නව ජාතිවාදය

    හිත්ලර් පැටව් සහ නව ජාතිවාදය

    ලංකාවේ ප්‍රජාතන්ත්‍රයට සිටින දරුණුතම සතුරන් දෙදෙනෙකු තමයි මේ. ප්‍රජාතන්ත්‍රය කිරීමට ප්‍රතිවාදියා සිටිය යුතුයි. ප්‍රතිවාදියා නැත්නම් ප්‍රජාතන්ත්‍රයක් අවශ්‍ය නැහැ. හැමෝම ඉන්නේ එකම මතයක නම් ප්‍රජාතන්ත්‍රයක් වෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රය නැති කිරීමට හොඳම ක්‍රමය තමයි ප්‍රතිවාදියා නැති කිරීම.

    මේ දෙදෙනාම පෙනී සිටින්නේ තම …



  • යස්මින් සුකාට පදක්කම අහිමි වෙයි

    යස්මින් සුකාට පදක්කම අහිමි වෙයි

    ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව කටයුතු කළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උසස් නිලධාරිනියක වූ යස්මින් සුකාට ඔටෝ ගාන් මානව හිමිකම් පදක්කම අහිමි වී ඇත.

    ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වීමට නියමිතව තිබූ එම එක්සත් ජාතීන්ගේ සම්මාන උත්සවය ඊශ්‍රායල් රජයේ බලපෑම මත ජර්මන් රජය …


  • දළදා සමිඳු ආශිර්වාද ගැන්වූ රණවිරු ධජ පූජාව

    දළදා සමිඳු ආශිර්වාද ගැන්වූ රණවිරු ධජ පූජාව

    ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්ෂික ධජ පූජාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අද (28) පෙරවරුවේ සිදුකෙරිණි.

    යුද හමුදාවේ 73 වන දිනය නිමිත්තෙන් යුද හමුදාවේ සේනාංක, රෙජිමේන්තු, බලසේනාවල සියලු ධජ, දන්ත ධාතූන් වහන්සේ හමුවේ ආශිර්වාද ගැන්වීම මේ යටතේ සිදුවිය.

    යුද හමුදාපති ලුතිනන් …


  • හමුදා ප්‍රධානීන් 58 කට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ

    හමුදා ප්‍රධානීන් 58 කට එරෙහි ජාත්‍යන්තර යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ

    ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඔක්තෝම්බර් 7 දායි.

    මෙරට ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි ප්‍රකාශ කිරීම සඳහා කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් රැසක් දැන් ජිනීවා සමුළුව අමතති. ප්‍රංශයේ සිට පැමිණි මරියද්‍රාස් බොස්කෝ විවිධ කාන්තාවන් සමුළුව වෙත ගෙනවුත් …


  • කුකුළු මස් මිලට නියමයක්!

    කුකුළු මස් මිලට නියමයක්!

    කුකුල් මස් (සම සහිත ශීත කළ) කිලෝග්‍රෑමයක් රුපියල් 1300ත් 1350ත් අතර මිලකට අද (19) අලෙවි කරන බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    සමස්ත ලංකා කුකුළු නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, අඛණ්ඩව කුකුළු නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් …


  • සිහළයන් අවදි කළ සිරි දම්පල් ගුණ සැමරේ

    සිහළයන් අවදි කළ සිරි දම්පල් ගුණ සැමරේ

    අනගාරික ධර්මපාලතුමාගේ 158 වන ජන්ම දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) කොළඹ මහා බෝධි විහාරයේදී පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, “මහා බෝධිය ගොඩනගලා ශත වර්ශ එකහමාරක් පමණ වනවා. අනගාරික ධර්මපාලතුමා ජාතියේ මහා සම්පතක් මෙරට …



  • ජගත් මානව හිමිකම් සැසිවාරය අද ඇරඹේ – විදේශ ඇමතිත් සැසිය අමතයි.

    ජගත් මානව හිමිකම් සැසිවාරය අද ඇරඹේ – විදේශ ඇමතිත් සැසිය අමතයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද (12) ආරම්භවීමට නියමිතව තිබේ.

    මෙම සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් එක්වීමට නියමිත ය.

    විදේශ …