ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින තෛපොංගල් සැමරුම් උත්සවය සඳහා යාපනයට ගොස් නල්ලූර් ප්‍රදේශයේ කෝවිලකට පැමිණි අවස්ථාවේදී පිරිසක් එම ස්ථානයට පැමිණ ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කළහ.
එහිදී රැස්ව සිටි විරෝධතාකරුවෝ, උතුරේ ඉඩම් නිදහස් කරන ලෙසත්, අතුරුදන් වූ බවට පැවසෙන





