Articles Posted in the " Sinhala News " Category


  • ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර පර්යේෂණ විශ්වවිද්‍යාලයක්

    ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර පර්යේෂණ විශ්වවිද්‍යාලයක්

    පිලියන්දල කහපොල පිහිටි අක්කර 78 කින් යුත් භූමි භාගය ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

    පිළියන්දර කහපොළ පිහිටී එම ඉඩමේ …







  • එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයා යාපනයේ වැසියන්ට මුදල් බෙදයි

    එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයා යාපනයේ වැසියන්ට මුදල් බෙදයි

    නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ජනතාව රැස්කර මුදල් බෙදමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. යේ හිටපු සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් යාපනය නෙල්ලිඅඩි පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පදිංචිව සිටින යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ නිවස ඉදිරිපිට මෙම මුදල් …


  • LTTEය එංගලන්තයේ තවදුරටත් තහනම්

    LTTEය එංගලන්තයේ තවදුරටත් තහනම්

    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊය එංගලන්තයේ ත්‍රස්තවාදී පනත යටතේ තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කිරීමට තීරණය කර තිබේ.

    එරට ස්වදේශ කටයුතු ලේකම්වරයා මේ බව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇති බව විදේශ අමාත්යාංශය පවසයි.

    2000