සතර අගතිය නිසා මේ වන විට දේශය බරපතල අර්බුදයකට පත් ව ඇති බැවින් මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒමට නම් සතර අගතියෙන් තොර ව කටයුතු කළ යුතු බව ජාතික විද්වද් භික්ෂු සංසදය නිර්දේශ කරයි.
ඉතිහාසයේ දේශය හා ජාතිය ආපදාපන්න අවස්ථාවකට පත් වූ …
සෝභිත හාමුදුරුවන් සිහිපත් කරමින් මහාචාර්ය සරත් විජේසුරිය, ඔබ ඇතුළු කණ්ඩායම තවත් කාවදෝ සළු පිලි දවටා ඊළඟ ජනාධිපති වේදිකාවේ තබන්නයි මේ සුදානම.මෛත්‍රී – රනිල් පත් කල අපට සාප වේවායි ඔබ කියන කතාවේ යටි අරමුණ හෝ එවැන්නක් තුලින් ගම්‍ය වන අනෙක් අදහස …
– ආචාර්ය නාලක ගොඩහේවා – ( මැයි 28 මව්බිම )
තම බැරිකම වසා ගැනීම සඳහා හැමදෙයකම වරද අනුන් පිට පැටවීමට උත්සාහ කිරීම වත්මන් ආන්ඩුවට සම්බන්ධ සියලුදෙනාටම පොදුවූ සුවිශේෂී ලක්ෂණයකි. එවන් අළුත්ම චෝදනාවක් වන්නේ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහිකල අන්තවාදී …
මැයි 18 වැනිදාට කොටි ඝාතක කණ්ඩායම පරදවා දසවසරක් ගතවිය. ඊට පෙර අපේ‍්‍රල් 21 වැනි පාස්කු ඉරිදා මෙරට isis ඝාතක කණ්ඩායමේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට විදේශිකයන් 45 ක් ඇතුළු 258 ක් ගොදුරු විය.
එහෙත් බි‍්‍රතාන්‍යයේ විපක්‍ෂ නායක ජෙරමි කොර්බින් නමැති කොටි ආධාරකරු …
කෝකිලායි සිංහල ගම්මානයේ තාවකාලික පැල්පත්වල අනන්ත දුක් විඳිමින් ජීවත් වන ජනතාව පසුගියදා තම දූ දරුවන් ද කැටුව බෝඞ් අල්ලාගෙන විරෝධතාවක යෙදී සිටියහ. ඊට හේතුව වූයේ ටකරං හෝ ලෑලි තහඩු කිහිපයක් එහෙන් මෙහෙන් අටවාගෙන තමන් මෙතෙක් ජීවත් වූ තාවකාලික පැල්පත් වෙනුවට …
(Courtesy of Lanka Lead News)
තමන් ලැබූ ඓතිහාසික ජනවරම වෙනුවෙන් රට වැසියන් හට ස්තූතිය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහමැතිවරණයේ ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව පාලක භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය.
ඊයේ (23) …
(Courtesy of Diwaina)
මහා බි‍්‍රතාන්‍යයේ ආරක්ෂාව සහ ආර්ථික අපරාධ අමාත්‍ය බෙන් වොලස් මැයි 2 ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසා බැලීමට පැමිණීම ඇත්ත වශයෙන් පුදුමයකි. දින දෙකක සංචාරය තුළදී වොලස් මුස්ලිම් ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයට ලක්වූ සිනමන් ග‍්‍රෑන්ඞ්, ෂැන්ගි‍්‍රල්ලා සහ කොළඹ කොච්චිකඬේ …
එල් ටී ටී ඊ සංවිධානයට එරෙහිව ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවන් කල යුද්ධයේ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ කොටි සංවිධානයේ පාවෙන අවි ගබඩා ලෙස භාවිත වූ නෞකා ගනනාවක් ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් 2006 – 2009 කාලය තුල විනාශ කරනු ලැබීමය. ඉන් මුල් …
දිනය: 2009 මැයි 16 හෝ 17ට එළිවෙන ජාමය
කථාව ඉතාම කෙටියෙන් කියන්නන්;
මම දැනුවත් වුන විදිහට, ඒ සිමාව තුල ප්‍රභාකරන් තමන්ගේ අවසාන ගැලවීමට රඳවාගත් අවසාන මිනිස් පලිහ වුන 50,000 පමණ දෙමළ ජනතාවක් රඳවාගෙන ඉඳල තියෙනවා. මේ අතරතුර කොළඹ තත්වය වුනේ, …
නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා අරඹා ඇති ෂරියා උපාධි දෙන ව්‍යාජ විශ්ව විද්‍යාලය අන්තවාදීන් බිහිකරන තිඹිරි ගෙයක් බව කරුණු සහිතව පෙන්වුව ද ඒ ගැන වගකිවයුත්තන් නිහඬ බවත් කාට අමතක වුවද, අමතක කරන්නට පෙළඹුවද මේ ආයතනය වසා දමන තෙක් තම සටන අත් නොහරින …