ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමීව එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස තෛයිනිකායික මහනාහිමිවරුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
මෙම අවස්ථාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙහි නිරතව සිටින ආරක්ෂක අංශවලට මැදිහත්ව රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සියලුදෙනාගේ පරම …
ෂමින්ද්‍ර පර්ඩිනැන්ඩෝ
කථානායක කරු ජයසූරියගේ මාධ්‍ය අංශයෙන් 2019 මැයි 06 කෙටි ප්රවෘත්ති නිවේදනයක් මෙම ලියුම්කරුට ලැබිණි. චමින්ද ගමගේ විසින් ඒවා තිබූ එම නිවේදනය ශ්‍රී ලංකාවේ සියලූම ප්‍රධාන පුවත්පත් රූපවාහිනි නාලිකා සහ ගුවන් විදුලි සේවාවලට ලැබෙන්නට ඇත. එම නිවේදනය මෙසේය.
,පාර්ලිමේන්තුවේ …
කැනඩඩාවේ ටොරොන්ටෝ නුවර නගරාධිපති ජෝන් ටෝරි විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මැයි 18 දින ඔහු විසින් දෙමළ සමූලඝාතන සැමරුම් දිනය ලෙස නම් කොට ප්‍රකාශයට පත්කොට ඇත.
කැනඩාවේ ජීවත් වන ලක්ෂ 3කට අධික ශ්‍රී ලාංකාවෙන් සංක්‍රමණය වූ දෙමළ ජනතාවගෙන් අති බහුතරය …
(Courtesy of Divaina)
යෝජිත ප්‍රති ත්‍රස්ත පනත ත්රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයක් බවත් එය සම්මත වුවහොත් පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධව ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා සිදුවෙමින් පවතින මෙහෙයුම්වලට මරු පහරක් වනු ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් …
ශ්‍රී ලංකාවේ පවතින දණ්ඩ නීති සංග්‍රහයට අනුව එක් පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුටත් මරණ දණ්ඩනය හිමි වේ. නමුත් යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතට අනුව පුද්ගලයන් සිය දහස් ගණනක් වුවත් ඝාතනය කිරිමේ වරදට දිය හැකි උපරිම දඩුවම ජීවිතාන්තය දක්වා සිර දඩුවමකි.
දණ්ඩ නීති සංග්‍රහයට …
(Courtesy of Divaina)
19 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට රටවැසියා සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත කළ ශ්‍රී ලංකා රාජ්‍යයම පුපුරුවාහල බෝම්බයක් බවට පත්වූයේ කෙලෙස ද? ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නා අතරම ආණ්ඩුවේද කැබිනෙට්ටුවේද නායකයා ලෙස පිළිගෙන ඒ හා ම තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම …
ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවක් අද (2019.04.29) දින පැවැත්වුණා. මෙහිදී සාකච්ඡාවට ලක් වූයේ වර්තමානයේ ඇතිව ඇති අර්බුදය සදහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්නයි. ඒ පිලිබදව අපගේ යෝජනා ඇතුළත් ලිපියක් ජනපතිතුමන්ට යවන ලදි. එම ලිපිය මෙසේ ය.
රට තුළ …
(Courtesy of The Divaina)
අපගේ මාතෘ භූමිය යළිත් වතාවක් ලෙයින් තෙත් කළ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිවට බියගුලු ක්‍රියාවක් බව අමුතුවෙන් කිවයුතු නැත.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී එකම දිනයක අහිංසක මිනිස් ජීවිත රැසක් අකාලයේ බිලිගත් ඒ දුක්මුසු සිදුවීම මුළුමහත් ලෝකයේම සංවේදී සිත් …
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් මින් පෙර මාවනැල්ල සිදුවීමේදි අත්අඩංගුවට ගෙන පසුව දේශපාලන බලපෑම් නිසා නිදහස් කළ පුද්ගලයෙකි.
ඔහු නිදහස් කිරීමට බලපෑම් කර ඇත්තේ ජනපති මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා ය.…