ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අසුචි වළක් යැයි පැවසුවේ එක්සත් …
සමන් ගමගේ
පාස්කු ප්‍රහාරයෙන් ඔළුව අවුල් වූ ආණ්ඩුව මේ මොහොතේත් යමින් සිටින්නේ සහරාන් හෂීම් පසුපසය. තේරීම් කාරක සභා සහ සීඅයිඞීයේ විශේෂඥ විමර්ශන ආදී සියල්ල තුළින් සිදු වෙමින් තිබෙන්නේ එය බව පැහැදිලිය. මෙය සිදු විය යුතු දෙයක් බව ද සැබෑවකි. එසේ …
පූජා නගරයක් බවට ඉක්මනින් පත් කරන්න
කැකිරාව – සුදත් ඒකනායක
”සම්බුද්ධත්වයට පත් ගෞතම බුදුන්වහන්සේ සත් සතිය ගත කොට වැඩ සිටි අතර පනස්වන දිනයේදී වනයට අරක්ගත් දේවතාවියකගේ වචනය පරිදි තපස්සුභල්ලූක වෙළෙඳ දෙබෑයන් විසින් ගෞතම බුදුන් වහන්සේට ප්‍රථම දානය ලෙස විළඳ මී …
එල්.ටී.ටී.ඊ සංවිධනයේ වෙබ් අඩෙවියක නිර්මාතෘවරයෙකු මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල කොටි හිතවාදියෙකු වශයෙන් හදුනාගෙන ඇති නඩරාජා සේදුරූපන් නැමැත්තා යාපනය නෙල්ලිඅඩි පොලිසිය විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබේ.
නෝර්වේ රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති සැකකරු යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය …
එරික් ගාමිණී ජිනප්‍රිය
මුලතිව් ගුරුකන්ද පුරාවිද්‍යා භූමිය තුළ කිසිදු ඉදිකිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකරන ලෙසට අධිකරණය විසින් නියෝග කර තිබුණත් 01 වැනිදා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන කුගනාදන් ඇතුළු පිරිසක් විසින් එම භූමිය සකස් කරමින් සිටින බව වාර්තා වෙයි.…
මේ දිනවල කිසියම් ජනපති අපේක්ෂකයෙක් ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාව අහෝසි කොට ඔහු විසින් ඉදිරිපත් කර ඇති යම් අලුත් ව්‍යවස්ථාවක් වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටී. ඒ සඳහා එළඹෙන ජනපතිවරණය ඔහුගේ ව්‍යවස්ථාව වෙනුවෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් ලෙස සලකන බවත්, …
* අනුරාධපුර යුගයේදී
* එල්.ටී.ටී.ඊ.ය චෛත්‍යය හාරලා නිධන් කොල්ලකාගෙන…
* සෙල්ලිපි, සඳකඩ පහණ, ගල් කණු තවත් බෞද්ධ නටබුන් රාශියක් ඒ භූමියෙන් මතු වෙලා…!!!
කන්නියා උණු දිය පොකුණු බැලීමට අපි ගියෙමු. ඒ එම ස්ථානයේ පෞරාණික නටබුන් නරඹමින් උණු දියෙන් දෝවනය වීමට …
අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිකයෙකු ලංකාවට පැමිණ අපේ අධිකරණ කටයුතු වලට අත පෙවීම් කරනු ලබන්නේ 2015 බලයට පත් මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ තිබෙන බයාදු විදේශ ප්‍රතිපත්ති නිසා බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ …
(Courtesy of Divaina)
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ත්‍රිකුණාමලයේ කන්නියා උණුවතුර ළිං පරිශ්‍රයේ පිහිටි ඉපැරණි බෞද්ධ දාගැබ සංරක්ෂණය සඳහා ගිය පුරාවිද්‍යා නිලධාරීන්ට විරෝධය පා, දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරු හා ඔවුන්ගේ ආධාරකරුවන් මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ. ඒ මෙම භූමිය …
මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවී එහි විහාරාධිපති හිමියන්ට බැණ තර්ජනය කරමින් සාමය කඩ වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ මුලතිව් අධිකරණයේ මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා විසින් 2019.05.06 දින ලබා දුන් නියෝග බල රහිත කරමින් වවුනියාව උතුරු පළාත් …