By Dinasena Rathugamage
(Courtesy of Divaina)
පලෙයි රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් එස්. ශිවරූබන් නැමති වෛද්‍යවරයා ඔහුගේ රාජ්‍ය සේවා වෛද්‍ය පත්වීමට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් එදා සෘජුවම කටයුතු කළ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
යුද හමුදාවේ බුද්ධි අංශ …
විස්‌තරය හා සේයාරූ -ගොකරැල්ල රණවීර මනුකුලසූරිය
(Courtesy of Divaina)
යාපනයේ, චුන්නාකම්හි (හුණුගම) පිහිටි කන්දරෝඩේ හෙවත් කදුරුගොඩ විහාරයේ අතීතය බුදුරජාණන් වහන්සේගේ කාලය තෙක් දිව යයි.
ක්‍රි. පූ. 6 වැනි සියවසේ බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කොට චූලෝදර මහෝදර රජවරුන් අතර පැවති නොසන්සුන්තාවය …
ගුණදාස අමරසේකර
(Courtesy of Divaina)
ජූලි 26 දා පාර්ලිමේන්තුව ඇමතූ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා විසින් අපගේ අවධානය යොමුවිය යුතු වැදගත් ප්‍රකාශ කීපයක් ඉදිරිපත් කර තිබෙනු මම දුටිමි.
එතුමා විසින් ඒ ප්‍රකාශ ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විසින් නව ව්‍යවස්ථා …
(Courtesy of Divaina)
ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද අපරාධ ලොවට හෙළිකළ විකිලීක්ස් (WikiLeaks) වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේ (Julian Assange) විසින් 2010 වසරේ ‘ලීක්’ කරන ලද “Collateral Muder”නම් වීඩියෝ පටය ඇමෙරිකා එක්සත් ජනපදයේ ම්ලේච්ඡුත්වය ලෝකයට ගෙනගිය කදිම සාක්‍ෂියකි. වීඩියෝ පටයේ දැක්වෙන්නේ …
2005 දි ගෝඨාභය ලංකාවට ආවෙ සිය සහෝදරයා වන මහින්ද ගෙ ජනාධිපති සටනට සහය දෙන්න . ඔහුට ලැබුණෙ කුරැණෑගල දිස්ත්රික්කය.මහින්ද දිනවන්න ඔහු දැඩි කැපවීමක් කළා.
මහින්ද ජනාධිපති වුනාට පසුව එල්ටීටීඊය පරාජය නොට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ගැන කතා වුනා. 1971-1992 දක්වා …
නාලක ගොඩහේවා
ලංකාවේ නව හමුදාපති ලෙස ත්‍රස්ථවාදයට එරෙහි යුද්ධයේ පෙරමුණේම සිටි විරෝධාර රණ විරුවෙක් වන ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා පත් කිරීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය විරෝධය පල කරලා තිබෙනවා.
ශ්‍රී ලංකාව කියන්නේ ස්වාධින රටක්. මේ රටේ හමුදාපතිවරයෙක් පත් කල විට ඒ ගැන …
නලින් ද සිල්වා
අප වටේ යන එක නවත්තන්න කාලය පැමිණිලා. නැවතත් දහතුන කතාව පටන් අරන්. ඒ අතර මුස්ලිම් ඇමතිවරුන් වන හකීම් හා බද්‍යුද්දීන් විවේචනය කිරීම නවත්වන ලෙසට මහින්ද නියෝගයක් පණවලා කියලා වෙබ් අඩවියක පළ වී තිබුණා. රනිල් යාපනයේ දී කියල …
ශ්‍රි ලංකාවේ දේශපාලන ගමන්මගෙහි හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරමින් අගෝස්තු 11 වැනිදා ඒ සූවිශේෂි නායකයා ජනතා අභිෂේකයෙන් පිදුම් ලැබීම මේ රටට මොන තරම් බලාපොරොත්තුවක් ජනිත කොට ඇත්ද?
මිනිසුන් විසින් තෝරා ගත් නායකයා ඔහුයි. ඒ ඔහු තුලින් ඔවුන් දුටු හැකියාව සහ නායකත්ව …
මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ 30/1 ජිනීවා යෝජනාවේ සම අනුග‍්‍රහයෙන් වහාම ඉවත්වන ලෙසත් ජාතික ආරක්‍ෂාවට හා ඒකීයත්වයට බලපෑම් ඇතිවන කිසිදු ප‍්‍රඥප්තියක් අත්සන් නොකිරීම හා දායකත්වය නොදෙන ලෙසත් ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව විසින් ජනපතිධුර අපේක්‍ෂක …