Articles Posted in the " Sinhala " Category

  • විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍ය වන්නේ ඇයි

    විධායක ජනපති ක්‍රමය රටට අවශ්‍ය වන්නේ ඇයි

    විධායක ජනපති ක්‍රමය ඇතිවීමේ පසුබිම –

    වර්ෂ 1815 දී ලංකාවේ අවසන් සිංහල රජු බ්‍රිතාන්‍ය හමුදාවට පාවා දීමෙන් පසු  මේ රටේ රාජ්‍යත්වය අහෝසි වී එංගලන්ත කීරීටයේ බලය මෙහි ආරෝපණය විය.එංගලන්ත කිරීටයට යටත්ව ලංකාව පාලනය කිරීම පිණිස ඔවුහු ආණ්ඩුකාරවරුන් පත් කරන ලදහ.  …


  • සිංහල බෞද්ධයින්ගේ සදාතනික වීරයා

    සිංහල බෞද්ධයින්ගේ සදාතනික වීරයා


    (Courtesy of Lanka Lead News)

     

    අද ධර්මපාල දිනයයි. අදට එනම් සැප්තැම්බර් මස 17 වැනිදාට ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දිනය යෙදී තිබේ. සිංහල බෞද්ධයින්ගේ සදාතනික වීරයා වන ධර්මපාලතුමා, දොන් ඬේවිඞ් හේවාවිතාරණ නමින් මෙලොව උපත ලබන්නේ 1864 සැප්තැම්බර් 17 …





  • ගෝඨාගෙන් මහජනයා ඉල්ලන්නේ කුමක්ද?

    ගෝඨාගෙන් මහජනයා ඉල්ලන්නේ කුමක්ද?

    (Courtesy of Divaina)

     

    වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් ඉතිහාසයේ කවර කලකවත් දක්නට නොලැබුණු ආකාරයේ මහා ව්‍යසනයකට අද වන විට රටත්, ජාතියත් රැුගෙනයමින් තිබෙන බව රටේ අතිබහුතරයක් ජනතාවගේ පොදු පිළිගැනීම වී ඇත. මේ වන විට පවතින ආණ්ඩුවෙන් එක් පාර්ශවයක් ඉවත්වීම නිසා …


  • මුහුදු මහා විහාරය අසල වැලි නිධිය කපන වැලි හොරු….

    මුහුදු මහා විහාරය අසල වැලි නිධිය කපන වැලි හොරු….

    පොතුවිල මුහුදු මහා විහාරය කියන්නේ නිරන්තරයෙන් ගැටුම් ඇතිවෙන ස්‌ථානයක්‌. ඒ නිසා බොහෝ දෙනෙක්‌ ඒ ගැන දැඩි වුවමනාවෙන් ඉන්නේ. මේ ස්‌ථානයේ පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල් සෙනරත් පරණවිතාන මහතාගේ සමයේ මෙම ඉඩම අක්‌කර 72ක්‌ පමණ පුරා විද්‍යා බිමක්‌ බවට පත් වෙලා තිබ්බා. ඊට …


  • කළු නිදහස් සටනේ වීරයා; මුගාබේ

    කළු නිදහස් සටනේ වීරයා; මුගාබේ

    (Courtesy of Divaina)

    අධිරාජ්‍ය විරෝධී දැවැන්තයෙකු මරණයට පත්ව තිබේ. කළු මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් ගරිල්ලා සටන් මෙහෙයවූ නායකයකුගේ අභාවය සිදුව තිබේ. විදේශික ආක‍්‍රමණිකයන් ස්වදේශිකයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සම්පත් සූරාකන විට එයට එරෙහිව සටන් වැද කළු ජාතික ඉඩම් නැති ගොවීන්ට සාධාරණය ඉටුකළ …


  • මිලේනියම් උගුල

    මිලේනියම් උගුල

    (Courtesy of Divaina)

    ශ‍්‍රී ලංකාව ස්වෛරී රටකි. එහෙත් එම ස්වෛරීත්වයට විවිධ බලපෑම් එල්ල කරමින් ඇමරිකා එක්සත් ජනපදය අපේ රටට විවිධ  ගිවිසුම් හරහා ඇඟිලි ගැසීම් සිදු කිරීම මේ වන විට බොහෝ දැඩි වී තිබේ.

    ජනාධිපතිවරයා මෙන්ම රටේ ජනතාවගේ දැඩි විරෝධය එල්ල …


  • පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය.

    පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය.

    “…චෛත්‍යට පහලින් වටේ ඉඩම් වල වැලි අදින්නෙ…
    මාස 5.-6 කින් චෙත්‍යරාජයා පහත්වේවි. ..”

    මුහුදු මහා විහාරයේ කතාව

    ඉතිහාසයේ ගිලී යන්නට වෙරදරණ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයේ සංකේතය … ඓතිහාසික පුදබිම පොතුවිල් මුහුදු මහා විහාරය ……..
    නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ …