Articles Posted in the " Sinhala " Category




  • ගුරුකන්ද විහාරයේ අයිතියට අලූතින් නඩු කියන්න වෙන ලකුණු!

    ගුරුකන්ද විහාරයේ අයිතියට අලූතින් නඩු කියන්න වෙන ලකුණු!

    (Courtesy of Divaina)

    මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති ස්වාමීන් වහන්සේ අපවත් වීමත් සමගම උන්වහන්සේගේ නමින් මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ හා වවුනියාව මහාධිකරණයේ ගොනු කොට ඇති සියලූ‍ම නඩු අවසන් වෙයි.

    මේ තත්ත්වය නිසා ගුරුකන්ද විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් විශාල …


  • ඉන්දියාවෙන් සරණ පතන මහජන නියෝජිතයන් අප හට අවශ්‍යද?

    ඉන්දියාවෙන් සරණ පතන මහජන නියෝජිතයන් අප හට අවශ්‍යද?

    නොවැම්බර් 16 වැනි දින පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙන ඒමට හැකියාවක් තිබේද? ශී‍්‍ර ලංකාවේ ජනපතිවරණ ඉතිහාසයේ එවැනි සුවිශේෂී අත්දැකීමක් නැත. දේශපාලන තීන්දු තීරණ තම පක්ෂයේ හෝ තෝරා ගත් පුද්ගලයන්ගේ වාසිය තකා ගන්නා වූ රටක ප‍්‍රධාන අපේක්ෂකයන් …


  • දේශපාලනය.

    දේශපාලනය.

    කතා කිරීමට අප්‍රියම මාතෘකාවකි. නමුත් මේ මොහොතේ සියල්ලෝම පාහේ පිල් වලට බෙදී තම තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන හමාරය. මෙය එසේ නොමැතිව වැට උඩ සිටින්නන් කිහිප දෙනෙකු හෝ හරි තීරණයක් ගැනීමට පෙළඹවීම වෙනුවෙනි.

    මාගේ දේශපාලන දැනීම ශුන්‍ය වුවද මට දැනෙන යථාර්ථය …


  • විධායක ජනාධිපති ධුරය හා ජාතික ව්‍යාපාරය හා අපේ කෝදුව

    විධායක ජනාධිපති ධුරය හා ජාතික ව්‍යාපාරය හා අපේ කෝදුව

    (Courtesy of Aruna epaper)

    ජනපතිවරණය යන මාතෘකාවත් සමගින් කියැවෙන අනික් මාතෘකාව බවට පත්ව ඇත්තේ විධායක ජනපතිධුරය අහෝසි කිරීමයි. ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේද ‘විධායක ජනපති ධුරය’ ගැන මාතෘකා මවමිනි. විධායක ජනපති ධුරය යනු යකෙක්ද? නැතිනම් ඒ යකා එතරම් කළු නැතිද? එසේත් …


  • රනිල්ගේ දේශපාලන විජ්ජාව!

    රනිල්ගේ දේශපාලන විජ්ජාව!

    Ranil’s Political Master-stroke

    ශ්‍රි ලංකවේ ඉතා නුදුරේදි ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතයි.පවතින ආණ්ඩුව පිරිහීමේ හිණිපෙත්තටම පැමිණි අවස්ථාවක මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකු ගැන ජනප්‍රසාදයක් නැහැ. අස්ථාවර , අනාරක්ෂිත  සහ පසුගාමිත්වය කරා යන රටක් බවට මේ ආණ්ඩුව මේ රට පත්කර ඇති පසුබිමක තාර්කිකව හිතුවොත් …


  • 19යේ අවුල.

    19යේ අවුල.

    (Courtesy of Aruna)

    යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා වගවීම පිළිබඳව මහා ඝෝෂාවකින් පසුව 19වන සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ඉක්මවු සාතීශය බහුතරයකින් සම්මත විය. සරත් වීරසේකර හා ජානක බන්ඩාර හැරුණු විට මහින්ද කඳවුරේ සියල්ලම පවා මේ යහපාලන රැල්ලේ ගොදුරු බවට පත් වුහ.

    කඩාගන්න බැරි …