එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ව්‍යවස්ථා සංශෝධන පිලිබඳ පරිච්ඡේදයේ, ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර “නොබෙදුනු හා වෙන් කල නොහැකි රාජ්‍යයක්” පිළිබඳ සංකල්පයක් හඳුන්වා දීමට යෝජනා ඇතුළත් කර ඇත. මධ්‍යම ආණ්ඩුවේ බලය උපරිම ලෙස පළාත්වලට බෙදා හරින බවටත් එම ප්‍රතිපත්ති …
(Courtesy of Divaina)
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම හවුල්කාර පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දීමට තීරණය කොට තිබේ.
ඔවුන්ම තීරණය ගන්නා ලද්දේ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකරමින් බවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී …
(Courtesy of Lanka Lead News)
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස් චතුරශ්‍රය තුළ උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ දහවල් දානය ප්‍රතික්ෂේප කළ බව පරිසර සංවිධාන සඳහන් කරයි.
උන්වහන්සේ මේ වන …
(Courtesy of Lanka Lead News)
ඉරිදා පාස්කු ප්‍රහාරය හමුවේ රටම ලේ විලක් වන්නට ගිය අවස්තාවෙන් මුදා ගැනීමට පෙරමුණගත් කාදිනල්හිමි වර්තමාන ආණ්ඩුව විසින් ජාතිවාදියෙකු ලෙස හැදින්වූ බව ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා පවසයි.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයයේ විධායක සභාව විසින් පසුගියදා කැදවා තිබූ …
(Courtesy of Lanka Lead News)
ප්රභාකරන් අවුරුදු 30ක් යුද්ධ කරලා රටට අහිමි කරන්න හැදුවෙ රටෙන් 1/3ක් බවත්. රනිල් අවුරුදු හතරහමාරක් ආණ්ඩු කරලා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා මේ වනවිට රටෙන් 1/12 ක් අහිමි කර තිබෙන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක …
දෙමළ වාර්ගික පක්ෂ පහක නායකයන් විසින් පසුගිය සතියේදි උතුරු නැගෙනහිර සරසවි සිසුන් විසින් යෝජනා කරන ලද කරුණු ඇතුළත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන ලදී. දෙමළ වාර්ගික පක්ෂවල සහය ලබා දීමට ජනාධිපති අපේක්ෂකයන් එකී යෝජනාවලට එකඟ විය යුතු බව ඔවුන්ගේ මතයයි. එය
…උතුර බෙදුම්වාදයට යටවෙලා ඉවරයි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ඇතුළු ඉවැන්ජලිකල් කල්ලිවලට තවදුරටත් යටත් විය නොහැකි බවත් ඔවුන් වපුරන අන්තවාදය හොඳින් හෝ නරකින් කඩිනමින් ඉවත් කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය …
වසර 1994
ආනන්දයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන අමුත්තිය වශයෙන් ආරාධනා කර තිබුනේ එවකට ජනාධිපති ධූරය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට. ආදී ආනන්දීයෙකු නොවුවද, ආනන්දය කෙරෙහි ඉමහත් ගෞරවයක් දැක්‌වූ, ඉතා දැඩි සහ ඍජු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්නෙක් සහ දේශපාලන බලධාරීන්ගේ බලපෑම් සත පහකට …
එදා 2005 දී පැවති ආණ්ඩුවේ රට බෙදන නෝර්වේජියානු න්‍යාය පත්‍රය පරාජය කිරිම මුල්කරගෙන මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා ජාතික බලවේග දැඩි කැපවීමක් සිදු නොකළා නම් අද රටේ තත්වය කුමක් විය හැකිද? එසේ වූවා නම් අද මේ රට සුඩානය මෙන් …
(Courtesy of Divaina)
කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුෂාන්තන් මාස්‌ටර් මෙරටින් පැනගොස් සැඟවී සිටියේ මැලේසියාවේයි. කොටි බුද්ධි අංශ නායක පොට්‌ටුඅම්මාන්ට හමුදාව ගැන තොරතුරු ලබාදුන් කපිතාන් ඉන්දික සංජීව ද ක්‌වාලාලම්පූර් නගරයේ ස්‌ථානගත විය. එහිදී ඔහු මුස්‌ලිම් ලබ්ධිය වැළඳගෙන සාන්ඡ් මොහොමඩ් විය.…