මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ සියලු නායකයන් නව ජනාධිපති ගෝඨාභයට උචිත වන අයුරින් සිය පාලනය ගෙන යෑමට අවශ්‍ය පහසුකම් හා පසුබිම සකස් කර දිය යුතු ය. අප මාතෘ භූමියට අසීමිතව ආදරය කරන අවංක මිනිසුන් පමණක් සිය පාලන කටයුතු
(Courtesy of Divaina)
ඉකුත් සතියේ හැමෝම හිටපු ආරක්‍ෂක ලේකම් යැයි කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැන් මේ රටේ විධායක ජනාධිපතිවරයා සහ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායකයා ය. සුවහසක් වූ මෙරට සිංහල බෞද්ධ ජනතාව තමන්ගේ මීළඟ නායකයා විය යුතු වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව …
(Courtesy of Lanka Lead News)
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපති වීමෙන් ද්‍රවිඩ ඊළාම් රාජ්‍ය සංකල්පය මුළුමනින්ම බිඳවැටුණ බව තමිල්නාඩුවේ පී. එම්. කේ. පක්ෂයේ නායක එස්. රාමදොස් ප්‍රකාශ කර ඇත.
රාමදොස් තවදුරටත් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජය ලැබීම මුළු …
(Courtesy of Divaina)
මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ සියලු නායකයන් නව ජනාධිපති ගෝඨාභයට උචිත වන අයුරින් සිය පාලනය ගෙන යෑමට අවශ්‍ය පහසුකම් හා පසුබිම සකස් කර දිය යුතු ය. අප මාතෘ භූමියට අසීමිතව ආදරය කරන අවංක මිනිසුන් පමණක් සිය පාලන කටයුතු
(Courtesy of Divaina)
කාලයක් තිස්‌සේ අපේ රටේ තරුණ සම්පත සැලකුවේ කරදරකාරයන් ලෙසය. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරද්දී කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. අවසානයේදී උගත් උපාධිධාරීන් කුමන හෝ අමාත්‍යාංශයකට අනුයුක්‌ත කර වැටුපක් ලබාදීමේ ක්‍රියාවලියක් …
(Courtesy of Lanka Lead News)
නව රජයක් පිහිටුවන බවත් රටේ යහපත වෙනුවෙන් විධායක බලතල භාවිත කරන බවත් නව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.
“රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසු භට වෙන්නේ නෑ.
මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු …
ජනාධිපතිවරණ අපේක්ශකයෙකු ලෙස ඉදිරිපත් වීමත් සමග එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ශක සජිත් ප්‍රේමදාස මහතා මහා ජාතිකවාදියෙකු වී තෙබෙන බව පෙනේ. තමා ප්‍රබල ඇමතිවරයකු ලෙස සිටිමින් රට පාවා දුන් ජිනීවා යෝජනාවට එරෙහිව වචනයක් වත් නොකියූ ඔහු, එකී යෝජනා අනුව පැනවූ රණවිරුවන් …
(Courtesy of Lanka Lead News)
මේ වනවිට රණවිරුගාය වැලඳුන විශාල පිරිසක් මව්බිමට පැමිනෙමින් පවතින අතර සති අන්තය වනවිට තවත් විශාල පිරිසක් පැමිණීමට නියමිතය. ශ්‍රීලංකන් ගුවන්සේවය, එමිරේට්ස්, ෆලයි ඩුබායි, එයා ඇරබියා, ඕමාන් එයා ආදී ගුවන් සේවා මගින් ඔවුන් එක්සත් අරාබි එමීරයෙන් …
(Courtesy of Lanka Lead News)
ජනාධිපතිවරණයට ඉදිරිපත් කර සිටින සජිත් ප්‍රේමදාස යනු රනිල් වික්‍රමසිංහ, මංගල, චන්ද්‍රිකා, සම්බන්ධන් ඇතුළු බෙදුම්වාදීන්ගේ ඉත්තෙකු පමණක් බවත් එම නඬයම එකට තබා පරාජය කිරීමෙන් තොර මේ රට බෙදීම නතර කළ නොහැකි බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ …
(Courtesy of Lanka Lead News)
මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂ , පාට, ජාති ආගම් බේද අතහැර දමා බුුද්ධිමත්ව, ජාතික නායකයෙකු පත්කර ගැනීමට කටයුතු කරනමෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය පූජ්‍ය වැලමියටියාවේ ශ්‍රී කුසලධම්ම හිමියෝ පවසති.
මාළිගාකන්ද විද්‍යෙදය මහ පිරිවන …
(Courtesy of Lanka C Voice)
කෝකිලායි කලපුව ආශ්‍රිතව පවතින මහවැලි එච් කලාපයට අයත් භූමියක් එළි කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභායකදී එම වනය එලි කීරීම් වලක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ( 06) නියෝග …