Articles Posted in the " Sinhala " Category


  • අසරණ බෞද්ධයා නඟා සිටුවීම වෙනුවෙන්වූ ජාතික මෙහෙවර…

    අසරණ බෞද්ධයා නඟා සිටුවීම වෙනුවෙන්වූ ජාතික මෙහෙවර…

    චතුර පමුණුව
    (Courtesy The Diwaina)

    ලොකුසතු හේවා මෙත්තානන්ද මහතා මෙරට බෞද්ධ පුනරුදයේ ප‍්‍රමුඛයෙක් ලෙස අවිවාදයෙන් පිළිගත යුතුය. සිංහල ජාතික ව්‍යාපාරයේ මෙත්තානන්ද පරිච්ෙඡ්දය වෙනම ලියවී ඇත. බෞද්ධ විරෝධීන් මේ යුග පුරුෂයාට නිග‍්‍රහ කළද සැබැවින්ම මෙත්තානන්ද මහතා සිදු කළේ අසරණ බෞද්ධයා නඟා …


  • ජාත්‍යන්තර බලපෑම් කියන්නේ පරණ බයිලාවක්ද?

    ජාත්‍යන්තර බලපෑම් කියන්නේ පරණ බයිලාවක්ද?

    රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
    (Courtesy of Sunday Diwaina)

    අපේ මව් බිම ඉන්දියන් සාගරයේ ඉතාමත් වැදගත් උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇත්තේය. පෙර අපරදිග මුහුදු මාර්ගයන්හි හරි මැද පිහිටා ඇත්තේ අපේ රටය. නැගෙනහිරින් කිලෝමීටර් 2000 ක් ඈතින් ඇති මලක්කා සමුද්‍ර සන්ධිය සහ …


  • දේශය සුරැකි රන් අසිපත

    දේශය සුරැකි රන් අසිපත

    2003 දෙසැම්බර් 12 වැනිදා යනු සිකුරාදා දිනයකි. ඒ මීට දින 5847 කට පෙර දිනයකි. දින පන්දහසක් නොව දින පනස්දහසක් ගෙවුණ ද එදවස අමතක කළ හැකිද? එදිනය අමතක කිරීමට සිංහල බෞද්ධයන් සූදානම් නැත. ඒ දවස ගෞරවනීය සෝම හිමියන් ජාතියෙන් සමුගත් දිනයයි.…


  • එංගලන්ත මහ කොමසාරිස් කර්යාලය බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු අනාථ කළා….

    එංගලන්ත මහ කොමසාරිස් කර්යාලය බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු අනාථ කළා….

    හැරිඩන් නමැති තරුණයා සිය මෝටර් රියේ හප්පා මරණය සිදුකළ ඇමරිකානු තානාපති නිලධාරියකුගේ බිරියට තානාපති මුක්තිය ඇත.

    එහෙත් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුට තානාපති මුක්තිය නැත.

    මේ බි‍්‍රතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ කැකිල්ලේ තීන්දුවයි.
    මෙම තීන්දුව දුන්නේ වෙස්ට්මිනිස්ටර් මහෙස්ත‍්‍රාත් එමා ඇබ‍්‍රක්නොව් නමැති විනිසුරුවරියයි.

    බි‍්‍රගේඩියර් ප‍්‍රියංක …



  • ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව

    ස්විස් නාඩගම හා ත්‍රිකුණාමල කතාව

    ස්විස් නාඩගම තවත් දුර යන පාටයි. ඊයේ මහා දවල් හමු වූ ස්ත්‍රිය ගානියා බැරිස්ටර් ෆ්‍රාන්සිස් අපරාධ විමර්ෂණ කොට්ඨාසයට (සී අයි ඩී) ඇවිල්ලා. එහෙත් මෙරට ජනතාවට ඇගේ මුහුණ දැක ගැනීමට දකින්න ලැබුණෙ නැහැ. ඒ පැමිණීමත් එක් රංගනයක්. එතැන රැඳී සිටි ඡායාරූප …



  • එ ජා ප බෝන්  අගේන් ජයග්‍රහණය

    එ ජා ප බෝන් අගේන් ජයග්‍රහණය

    එ ජා පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායක ලෙස තෝරා ගෙන. කලින් ඔහු ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තා. රනිල් මේ එකකටවත් කැමති නැහැ. එහෙත් ඔහු පසුව සජිත්ට ජනාධිපතිවරණයෙ දි ආධාර කළා. ඒ බටහිරයන්ගේ කීමට. බටහිරයන්ට ගෝඨාභය දිනනවා දකින්න වුවමනාවක් …


  • වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න

    වෙල්ලාල හා වෙල්ලාල නොවන ප්‍රශ්න

    දෙමළ කතා කරන ජනයාට (ඔවුන් ජාතියක් තබා ජනවර්ගයක්වත් නොවෙයි. ඔවුන් අඩුම තරමෙන් උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ හා කඳුකරයේ යනුවෙන් ජන කොටස් තුනක් ලෙස ඉන්නවා. ඔවුන්ට පොදු නායකයන්වත් නැහැ) තමන් දෙමළ කතා කිරීම නිසාම ඇති ප්‍රශ්නය කුමක්ද යන්නට අවුරුදු විසිපහකට අධික …