Articles Posted in the " Sinhala " Category


  • සිව් වසරක් තිස්සේ දියත්වූ ජිනීවා සටන…

    සිව් වසරක් තිස්සේ දියත්වූ ජිනීවා සටන…

    By Keerthi Warnakulasooriya
    (Courtesy of Sunday Divaina)

    • ශ‍්‍රී ලංකා හමුදාව පාවාදීමට මුල්වූ ජිනීවා යෝජනාවට එරෙහි වාර්තා හතරක්
    • ජිනීවා පැමිණි කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් මුලින්ම හෙළිකළේ ඉරිදා දිවයිනයි
    • 2016 රියර් අද්මිරාල් සරත් වීරසේකර සංවිධානයක් සොයාගන්නා තුරු ඩයස්පෝරාව බොරු ප‍්‍රචාර ගෙන ගියා

    ‘අතීතය …



  • අමරණීය සොල්දාදුවන් විසි නවය

    අමරණීය සොල්දාදුවන් විසි නවය

    1. දෙවන ලුතිනන් S U අලදෙනිය
    2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී)
    3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක
    4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර
    5. ලාන්ස් කොප්රල් W I M සෙනෙවිරත්න
    6. ලුතිනන් කර්නල් A …


  • සාංචි පුදබිමේ විස්තර පුවරු සිංහල භාෂාවෙනුත්

    සාංචි පුදබිමේ විස්තර පුවරු සිංහල භාෂාවෙනුත්

    ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර පුවරු සහ නාමපුවරු සිංහල භාෂාවෙන් සවි කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු කර තිබේ.

    ඉන්දියාවේ තිබෙන බෞද්ධ පූජනීය ස්ථානවල නාමපුවරු මේ වනවිට හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ප්‍රදර්ශනය කර ඇති අතර, ඒවා සිංහල භාෂාවෙන්ද ප්‍රදර්ශනය කරන …


  • ස්විස් චීස් හා ඉන්දීය සමෝසා

    ස්විස් චීස් හා ඉන්දීය සමෝසා

    විදේශීය සම්බන්ධතා ගැන කරුණු දෙකක් ගැන කියන්න වෙලා තියෙනවා. පළමුවෙන් ස්විස් හුටපටය ගැන  නැවතත්. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් කියැවෙන්නේ තානාපති කාර්යාලය විධිමත් පැමිණිල්ලක් කළ බවයි. එය කාට ද කියන එක පැහැදිලි නැහැ. එහෙත් පැමිණිල්ල කර …


  • ස්විස්  හුටපටේ

    ස්විස් හුටපටේ

    මේ කෙටි ලිපිය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් ඊනියා පැහැර ගැනීමකට ලක් වීම සම්බන්ධවයි. මෙරට බටහිර තානාපති කාර්යාලවල සේවය කරන්නන්ගේ දෙමළ අනුපාතය ලංකාවේ ජනගහනයේ දෙමළ අනුපාතයට වැඩි යැයි මා විශ්වාස කරනවා. එබැවින් අදාළ කාන්තාව දෙමළ ද යන …




  • ජන බලය

    ජන බලය

    2015දී සුලු ජාතික ඡන්දයෙන් බලයට පැමිණි ඔවුන් වසර පහක් තිස්සේ සිංහලයා අපහාසයට ලක් කළේය.

    බෞද්ධ ධර්මයත්, සංස්කෘතියත් විනාශ කළේය.

    සුලු ජාතීන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙමින් සිංහල ජනතාව පිඩාවට පත් කළේය.

    සුලුජාතීන්ට විශේෂ නීති, අවස්තා ලබා දුන්නේය. ඔවුන් නියෝජනය කරනා අමාත්‍යවරුන් …