Sinhala Articles
-
සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව
වීර සෙන්පති දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 83 වැනි ජන්ම දින සැමරුම අදයි… මහනුවර ප්‍රභූ පවුලකින් පැවත එන පිළිමතලාව දෙල්දෙණිය වලව්වේ ලොකු බණ්ඩා කොබ්බෑකඩුව නිළමෙතුමා සහ මහනුවර ගුණ්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ මැතිණියට දාව 1940 වර්ෂයේ ජූලි මස 27 වෙනි දින..
-
ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රිවරයා රනිල් වික්‍රමසිංහ සමග පැටලුනා මාධ්‍යයෙන් දැක්කා.
පහුගිය දවසක ආයෙමත් ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රිවරයා රනිල් වික්‍රමසිංහ සමග පැටලුනා මාධ්‍යයෙන් දැක්කා. ගෙවිඳුගේ තර්කය, රනිල් ගෝඨාභයගේ ජනාධිපතිධුරයේ අනුප්‍රාප්තිකයා නිසා 13 බලාත්මක කරන ජනවරමක් රනිල්ට නෑ.රනිල් කරන්න ඕනේ ගෝඨාභයට ලැබුණු ජනවරම අනුව ධූර කාලය අවසන් කිරිම සහ අවශ්‍ය නම් ඊළග ජනාධිපතිවරණයේදි..
-
“විලී ෆොක්ස්” හරියාකාරව හඳුනාගැනීමට අපොහොසත් ලංකාවේ ජනයා ………….
ඔක්ස්ෆර්ඩ් අඩ්වාන්ස් ලර්නර්ස් ඉංග්‍රීසි ශබ්ද කෝෂයයට අනුව “Wily Fox” (විලී නරියා ) යනු “තමාගේ අවශ්‍යතාව ඉෂ්ඨ කරගැනීම සඳහා ඉතා කපටි ලෙස වෙනත් පුද්ගලයන් පොළඹවා ගැනීමට දක්ෂ පුද්ගලයා” (A person skillful at getting what he wants, especially by tricking people) යනුවෙන්..
-
රුසියානු-යුක්‍රේන යුද්ධයේ බිහිසුණු අදියර ලංකාවට බලපාන හැටි
වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ හිටුපු ශ්‍රි ලංකා තානාපතිවරයා මෙන්ම රුසියානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයාය. දශක තුනකට ආසන්න කාලයක් රුසියානු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා වර්ධනය වෙනුවෙන් කැපවන ඒ් මහතා රාජතාන්ත්‍රික සබඳතා මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ලොව පිළිගත් ප්‍රවීණයෙකි. රුසියානු-යුක්රේන යුද්ධය..
-
මෙරට රනිල්ගේ බූදලයවත් ඉන්දියාවෙ යටත්විජිතයක්වත් නො වෙයි
දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කරන්න යන බව වෙල්ලාල කුලවාදී මන්ත්‍රීවරු කියනවා. රනිල් වික්‍රමසිංහ ඒ ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් දී ඇති බව ද කියනවා. අපි කෙලින් ම ප්රශ්නය අගමැති දිනේෂ් ගුණවර්ධනට ඇමති මණ්ඩලයට හා පොදු ජන පෙරමුණට යොමු කරමු. ඔවුන් රනිල්..
-
ඉන්දියාවේ නව පාර්ලිමේන්තුවේ සිතියමෙන් අසල්වැසියන් කලබලයට පත් වූයේ ඇයි ?
“අඛණ්ඩ භාරත්” ( “Akhand Bharat” ) යනු ඒකාබද්ධ, නොබෙදිය හැකි සහ නොබෙදුණු ඉන්දියානු උපමහාද්වීපයක් පිළිබඳ සංකල්පය විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි. එය වර්තමාන ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය සහ අනෙකුත් අසල්වැසි රටවල භූමි ප්‍රදේශය තනි, එකමුතු ජාතියක් ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරයි…
-
ආගමික සංහිඳියාව
…පසුගිය සතියේ කුරුන්දිය සහ අද උදෑසන හැව්ලොක් පාර…. අද උදේ හැව්ලොක් පාරේ හැව්ලොක් සිටි ආසන්නයේ දැඩි වාහන තදබදයකි.. ඒ ආසන්නයට පැමිණෙන විට දහස් ගණනක පෙරහැරක් පාරේ වම් පසින් ඉදිරියට එයි.. පොලිස් නිලධාරීන් පෙරහැරට වඩා තව අඩි හත අටක් පාර මැද්දට..
-
නිහතමානී සමාව ඉල්ලීමේ උද්ධච්ඡභාවය.
( රුහුණු වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි මහතාගේ ඉතාමත් හොඳ විග්‍රහයක්) එක්තරා ස්ත්‍රියක විසින් සිදුහත් කුමරුවන් සුද්ධෝදනගේ කොලු පැටියා උපන් හැටියේ කවි කියමින් ඇවිද්ද බව පවසමින් මතු කිරීමට උතසාහ ගත් ග්‍රාම්‍ය උපහාසය ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශිෂ්ට සම්පන්න..
-
‘වනසිංහ’ තාත්තයි-පුතයි හමුදා ඉතිහාසය වෙනස් කරයි..
හමුදා ඉතිහාසයේ හිටපු යුද හමුදාපතිවරයකුගේ පුතකු මේජර් ජෙනරාල් ධූරය දක්වා උසස්වීම ලැබ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත්වූ පළමු සහ එකම අවස්ථාව ලෙස අද දිනය ඉතිහාසගත වේ…! අප කිසිවකුත් නොදැන වනසිංහ පවුල මේ මවුබිම වෙනුවෙන් කර තිබෙන ඒ කැපකිරීම සුළුපටු..





