Sinhala Articles
-
අරගලය කුමණ්ත්‍රණයක්ම පමණී. ඉතිහාසය හරියට ලියන්න.
ගෝඨාභය බෞද්ධයින්ගේ ගෞරවය රැක්කාට ස්තූතියි. වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා කළ පැවිදිව, ගිහි පැවිදි අධ්‍යාපනයන් ඉතා උසස් ලෙස ලබාගෙන, ජීවිතය පුස්තකාළයක් කරගෙන, ගිහි ජීවිතයක නිවස තුළ, රැකියා තුළ,..
-
හයිටියට සිදු වූ දේ සහ ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිදුවෙමින් පවතින දේ
රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම් ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ..
-
මේ සිංහල ජාතියේ අවසානයේ ආරම්භයයි..!
අපේ ජාතිකත්ව කඳවුර බොරුවට කලු සුද්දියෙක්ගෙ ජාතික ගීය පස්සෙ හඹා යන්නෙ නැතුව අපේ පොදු සතුරාට විරුද්ධව නැගී සිටිය යුතුයි. ලංකාවෙ මේ ප්‍රශ්න ඔක්කොම ඇති කරන්නෙ ඇමරිකාවෙන්. එවුන්ට දැන් දියේගෝ ගාර්ශියාවෙන් යන්න වෙන නිසා ඒ වෙනුවට ලංකාව දෙකට තුනට කඩල අල්ලගන්න..
-
සම්භාව්‍යවාදීන් සහ භාෂාමය පන්ති අරගලය
හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ කතා කරන්නේ සාමාන්‍යයෙන් ඔබ මා සිංහල කතා කරන විදිහට නොවෙයි. එයා සිංහල කතා කරන්නේ හරියට සිංහල බෑ වගේ. හරියට සුද්දෙක් සිංහලෙන් කතා කරනවා වගේ. උද්දච්ච කෙල්ලෙක් අපිට ඕනවට කතා කරනවා වගේ. අපිට කතාකරන ඒක එයාට හෙන වදයක්..
-
පරම වීර විභූෂණයට නොපෙනුන අසහාය වීරත්වය
දිනය 2006 මැයි මස 11 වනදා කමාන්ඩර් ELP එදිරිසිංහ මහතා තමා අණදෙන P418 වේග ප්‍රහාරක ඩෝරා යාත්‍රාවේ සිට වෙන්තලකර්ණි මුහුදු සීමාවේ මුහුදු කොටින්ගේ ක්‍රියාකාරකම් නිරික්ෂණය කරමින් මුර සංචාරයේ යෙදී සිටියහ.ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා ත්‍රිවිධ හමුදාවේ රණවිරුන් සහ පොලිස් විරුවන් සිවිල්..
-
වෙල්ලාලයන්ගේ ප්‍රශ්නය
දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ අසාධාරණයක් නැතත් වෙල්ලාලයන්ට වෙල්ලාලයන් වීම නිසා වූ ප්‍රශ්නයක් තියෙනවා. ඒ අනෙකක් නොව ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණික යටත්විජිත පාලන කාලයෙහි ඇති කෙරුණු කුලවත් කමක් හා වැදගත් කමක් හේතුවෙන් ලන්දේසීන් විසින් ආනයනය කෙරුණු වෙල්ලාලයන්ට රටේ..
-
අරගල ත්‍රස්තවාදය
මාගේ බිරිඳගේ Thangathurai Thayani ජීවිතයේ අදුරුතම කාල පරිච්ජේදයක් පිළිබඳ ඇය විසින් ගිය වසරේ ඇයගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ලියූ ලිපියක සිංහල පරිවර්ථනය. උපුටාගැනීම—–මගේ කතාව……අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක..
-
VIP මාධ්‍යවේදියාස්
මීට පස්සේ VIP වෙන්න ඕනා ඇම්බියුලන්ස් විතරයි” කියූ අරගලියන්ස් විසින්ම “මාධ්‍යවේදියාස්” යැයි කියාගන්නා ඕනෑම අයෙකු VIP කිරීම ගැන අප සතුටු විය යුතුය. අප වැනි සාමාන්‍ය පුරවැසියන් යටත් වන ජනරජයේ නීතිය උල්ලංඝනය කර හසු වූ විට “මම මාධ්‍යවේදියෙක්” යැයි සත්තම් දා..
-
නිජබිම ම තුළ (අන්ත) අසරණ වන දෙමළ භාෂාව
මෙරට ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය හමුවේ දී ඉන්දීය අගමැති මෙරට දෙමළ වාර්ගික ජනයා පිළිබදව දක්වන උනන්දුව ප්‍රදර්ශනය කිරීමට උත්සහ කෙරිණි. එසේම 13 පුර්ණ ලෙස බලාත්මකවිම ඉන්දියාවේ අභිප්‍රාය බව පෙන්වීමට ද කටයුතු කෙරිණි. ඇත්තටම දෙමළ වාර්ගික ජනයාට වැඩිම අසාධාරණ කම් කරන්නේ..
-
නිළියන් සහ බේරේ වැවේ ගිල්වූ කාන්තාවෝ
කළු මැයි දිනයේදී මෙරට කාන්තාවන් සිය ගණනකට අතින් පයින් පහර දී මහමග ඇදගෙන ගොස් බේරේ වැවට තල්ලු කර දියේ ගිල්වා දැමූ සාහසික පරපීඩක ම්ලේච්ඡ අරගලකරුවන් එම කුරිරු අපරාධය සාධාරණය කරන්නේ එම කාන්තාවන් බස්වලින් කොළඹ ආවාය කියාය. එනම් දේශපාලන නියෝජිතයන්ගේ මුදලට..





