Sinhala Articles
-
නැදුන්ගමුවේ රාජාගේ නිවීම සහ ලිබ්බන්ගේ ජාතකත්වයේ අවුල
ලංකාවේ ලිබරල් මතධාරීන් අමු සංස්කෘතික විරෝධීන් වෙති. මේ උන්නැහේලා සංස්කෘතික විරෝධී යමක් වේද එය හිස්මුදුනේ තමාගෙන නටති. ඒකීය රට, සිංහල බෞද්ධ ජාතිකත්වය , සමලිංගික විවාහ සඳහා ඇති නීති, නැකැත් ජෝතිශ්‍ය , දෙවියන්ගේ සම්මුති පැවැත්ම , කාන්තාවගේ සිරුරේ අයිතිය හා ගබ්සා..
-
පනත සංශෝධනයට පෙර නීතියට යටින් රිංගා යන කොටි ව්‍යාපාරිකයෝ
කොටි නැව හිමි වින්නන්, සිමෙන්ති ව්‍යාපාරික සුන්දරයිස්, පෝසිලේන් ව්‍යාපාරික මාකි සහ මෝදර සේකර් මුදාහැරියේ කවුද? ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානියකුට සහ පවුලේ අයට කැනඩා සංචාරයක්ද ලැබිලා තවත් කොටි ත‍්‍රස්තයන් 27 කට නිදහස 49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට..
-
මේජර් ජයනාත් ගිනිමැලගේ PWV. ශ්‍රීලංකා යුද්ධ හමුදාව,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකාය.
යාපනය අර්ධද්වීපය කොටි ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සදහා දියත්වූ ජයසිකුරු මෙහෙයුමට 53 සේනාංකයේ ,දෙවන රෙජිමේන්තුව කමාන්ඩෝ බලකායේ,චාලි බලඝනයෙහි අනදෙන නිලධාරී ලෙස කපිතාන් (එවකට)ජයනාත් ගිනිමැලගේ එක්වී සිටියේය. 1997 දෙසැම්බර් වනවිට හමුදාව මාන්කුලම් දක්වා පැමින සිටියහ.1997 දෙසැම්බර් මස 4වනදා මේජර් ගිනිමැලගේගේ නායකත්වයෙන් චාලි..
-
පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් දින උත්සවය -කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක්
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිරලේකම් සහ සභාපති ශ්‍රී ලංකා පරිපාලන සෙවා සංගමය (1991-94) පෙබරවාරි 4 දා ජාතික නිදහස් දින උත්සවය පැවැත්වීම මා දකින්නේ කිසිදාක නූපන් දරුවෙකු වෙනුවෙන් පැවැත්වෙන උපන්දින උත්සවයක් වැනි ව්හිලුවක් මෙනි. එසේම අපි..
-
ඇබෝජිනීකරණය වෙමුද?
ඕස්ට්‍රේලියාවේ ඇබොජිනල් ශිෂ්ඨාචාරය විනාශ කිරීම සඳහා යුරෝපියනට ගතවූයේ වසර 50 කි. එහෙත් ලංකාව සහමුලින් යුරෝපියන් පාලනයට නතු කර ගැනීම සඳහාම වසර 310 ක කාලයක් ගත විය. ඉන් වසර 150 ක් ගියද ලාංකික ශිෂ්ඨාචාරය විනාශ කිරීමට යුරෝපියනට නොහැකිවිය. එයට හේතුවනම් ඕස්ට්‍රේලියානු..
-
හියුමන් රයිට්ස් වොච් වාර්තාවෙන් ප්‍රියන්ත කුමාර ඝාතනය වසන් කිරීම
ඇමෙරිකානු හියුමස් රයිට්ස් වොච් වාර්තාව පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් වූ අතර ඉන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වූයේ ත‍්‍රස්ත මර්දන නීතිරීති. පාස්කු ප්‍රහාරය ගැන 311ක් අත්අඩංගුවට ගැනීම අත්අඩංගුවේ සිටිය දී මියයෑම ගැන කරුණුයි. මේ සිදුවීම්වලට අදාළ තොරතුරු හියුමන් රයිට්ස් වොච්..
-
LTTEයට පණදෙන්න මුදල් සෙවූ ලාංකික කාන්තාවක් ඇතුළු 5කට ඉන්දියාවේදී නඩු
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ව්‍යාජ ලිපි ලේඛන යොදා ගනිමින් මුදල් රැස් කළ බවට ලාංකික කාන්තාවක ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය නඩු පවරා තිබේ. ලෙච්චුමාන් මේරි ෆ්රැන්සිස්කෝ නමැති කාන්තාව සමඟ මෙසේ අත්අඩංගුවට ගෙන..
-
දකුණේ විසූ අනේපිඬු සිටුවරයා – බී.ආර්.දිසානායක
1911 ජනවාරි මස 28 වැනි දා වේහැල්ලේ මහ බෙත්මේ වලව්වේ දී උපත ලද බැන්‌ටි රොබට් දිසානායකගේ මව්පියන් වූයේ දෙවුන්දරට ආසන්නයේ වූ කපුගම ග්‍රාමයේ ජීවත් වූ ඉඩම් හිමිවැවිලිකරුවකු මෙන්ම දෙවුන්දර විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ තනතුරු දැරූ අන්ද්‍රයස් කොර්නේලිස් දිසානායක මහත්මා..
-
යාපනයේ ආයෙත් ප්‍රභාකරන් කෙනෙකුට ඉඩක් නෑ…
අනාදිමත් කාලයක සිට, අන්‍යොන්‍ය බැඳියාවකින් යුතුව කටයුතු කළ සිංහල දෙමළ ජන කණ්ඩායම්වලට අවශ්‍ය නොවූ නමුදු දේශපාලන වශයෙන් යම් යම් මතිමතාන්තර දැරූ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් මත නිර්මාණය වූ සිත් බිඳීම්වලට විරාමයක් තබමින් මේ වන විට උතුර දකුණ යා කරන රජයේ භෞතික සංවර්ධන..
-
කාදිනල් තුමා
“ඊයේ කාදිනල්තුමාත් නැවත කරළියට ආවා. පාස්කු ප්‍රහාරයට හරියට ම දින දාහක් පිරෙන විට බොරැල්ලේ සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බයක් තියලා.මා ඒ දේවස්ථානයට ගිහින් තියෙනවා විවාහ මංගල උත්සවයකට. පොලීසිය බෝම්බය සම්බන්ධයෙන් පල්ලියේ වැඩ කරන කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන. කාදිනල්තුමා ඒ ගැන වෙනත්..





