Sinhala Articles
-
මහ වන මැද හුදකලා වූ අපේ උරුමය සෙම්බුමලේ
පැහැදිලි අහස එකදු වලාවකින් හෝ තොරව ඒකාකාරී දීප්තියකින් යුතුව බබළයි. අවරට හැරී හෝරා දෙකක් පමණ ගතව ඇතත් හිරු ගේ කාස්ඨක රැස් දැවී පිපිරී පතිත වී මහ පොලව දවාලයි . කාපට් ඇතිරූ මාර්ගයෙන් වැලි පාරට බට රථය වළ ගොඩැලි මතින් දිවෙන..
-
යාපනේ නොවෙයි ලංකාවෙ කොහෙවත් දෙමළ ස්ථිර වාසස්ථාන තිබුණෙ නැ
ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල. ඔහු පසුව දෙමළ ජාතිවාදීන්ගේ බලපෑම නිසා වෙනත් කතා කී බව වෙන ම කරුණක්. දහතුන්වැනි සියවසට පෙර යාපනයෙ හිටියෙ කවුද. අති බහුතරය සිංහලයන්. ඒ බව ක්වේරොස් කියන කතාවෙනුත් පැහැදිලි වෙනවා. ඔහුට අනුව පෘතුගීසීන් ආවට පස්සෙත් යාපනයෙ..
-
දෙමළ ත්‍රස්තවාදී ජාතික සාම මණ්ඩලය
ජාතික සාම මණ්ඩලයේ ලොක්කා ජෙහාන් ප්‍රනාන්දු නමැත්තෙක්. ඔහු කියාවි තමා ලොක්කා නො වේ කියා. ඒ කොහොම වුණත් ඔහුගෙ නම තමයි ජාතික සාම මණ්ඩලය ගැන කියන විට නිතර කියැවෙන්නෙ. ඔහු ජාතික ක්‍රිස්තියානි සභාවලත් වැදගතෙක්. ඔහු දෙමළ ජාතිවාදීන්ගේ ඊනියා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී..
-
ලලිත් ජයසිංහ රණවිරුවා
යුද්ධය ගැන නොදන්න යුද්ධයේ මතකයවත් නැති පැටව් A9 පාරේ අද යාපනයට යද්දී අහයි ප්‍රශ්නයක්. “ඇයි මේ පාර දෙපැත්ත 200mක් විතර එලි කරලා?” උත්තරේ දෙන්න කලින් මේ පින්තූරය ජංගම දුරකථනයේ මතක ගබඩාවේ තැන්පත් කරගෙන ඉන්න.ප්‍රභාකරන්ගේ විශ්වාසවන්තම ගෝලයා වෙච්ච දකුණු අත වගේ..
-
අපේ සිංහල රට?
අපි උදේ ඇහැරලා මූණ හෝදලා තේ කෝප්පයක් බීලා දවස පටන් ගන්න වෙලාවේ ඉදන් ඇමෙරිකාවට නැත්තන් බ්‍රිතාන්‍යට මුදල් පටවනවා. ගොඩක් වෙලාවට දත් මදින්නේ signal දත් බුරුසුවකින්. දත් බෙහෙත් කියලත් කඩෙන් ඉල්ලන්නේ Signal එකක් දෙන්න කියලා. ඒ තරමට බහු ජාතික සමාගම් මොළයට..
-
එල්ටිටීඊ ය යුද අපරාධ කළ බව හේග් අධිකරණයේදී පිළිගනියි…
ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නුවරට සම්ප‍්‍රාප්ත වීමට පෙර බි‍්‍රතාන්‍ය සහ ස්කොට් විදේශ කටයුතු ආයාතනවලින් එම සංචාරයට අදාළ සියලූ තොරතුරු බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාවට ලැබී තිබුණි. එසේම ශ‍්‍රී ලංකා ජනපතිවරයා නතර වී සිටින්නේ ඩුන්ඞ්ලන්හි ඩබල්ටි‍්‍ර හිල්ටන් හෝටලයේ බවට දැක්වෙන තොරතුරුද කොටි..
-
දළදා වහන්සෙත් වැඩසිටිබව කියන, යළි ගොඩනැගෙන උතුරේ බෞද්ධ පුදබිම සපුමල්ගස්කඩ
උතුර සහ නැගෙනහිර පළාත් ග්‍රහණයට ලක්කොට පාලනය කළ ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කිරීමේ සුවිශේෂී ගෞරවය හිමිවනුයේ ශ‍්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවටයි. එම ජයග්‍රහණය පසුපස සියලූම දෙනාගේ සුවිසල් කැපකිරීම් දක්නට ඇත. රටෙන් කොටසක වෙනම පාලනයක් ස්ථාපිත කරලීම..
-
සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය
ඔබ පර්වතයක් යට ගල් ගුහාවක ජීවත් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලාංකීය ගායිකා යොහානි විසින් ගයන ‘‘මැණිකේ මගේ හිතේ” නම් වූ සිංහල ගීතය ගැන අනිවාර්යයෙන්ම අසා ඇත. මේ ගීය ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගෙන තිබේ. මේ වන විට එම ගායිකාව හයිද්‍රාබාද්හි..
-
කුරුණෑගල මලියදේවයෙන් බිහිවූ විශිෂ්ඨතම රණවිරුවා
රත්නායක මුදියන්සේලාගේ දයා රත්නායක හෙවත් ආර්.එම්. ඩී. රත්නායක 1958 පෙබරවාරි මස 22වැනිදා උපත ලද්දේ කුරුණෑගල පිහිටි සුන්දර ගම්මානයක් වන සියඹලන්ගමුවේ දීය.ඔහුගේ දෙමාපියන් වූයේ මුතුබණ්ඩා රත්නායක මහතා සහ රන්මැණිකා හේරත් මහත්මියයි.සහෝදරියන් තිදෙනකුගෙන් සහ සහෝදරයෙකුගෙන් සැඳුම්ලත් මේ පවුලේ බඩපිස්සා වුණේ දයා රත්නායක..
-
විජේවීර භූමිකාව විසින් ශ‍්‍රී ලංකාවේ ඉරණම වෙනස් කිරීම
රෝහණ විජේවීර නම් වූ ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහයේ විශාලතම සලකුණ තැබූ මිනිසා ඔහුගේ දේශපාලන සතුරන් විසින් මිලේච්ඡ ලෙස ඝාතනය කොට අදවන විට වසර 32ක් ගෙවී ගොස් ඇත. එම කාලය තුළ ඔහුට ප්‍රේමකළ සහ වෛරකළ විවිධ පාර්ශ්ව බොහෝ දේ ඔහු ගැන..





