Sinhala Articles
-
මම 13 ට එදත් විරුද්ධයි… අදත් විරුද්ධයි – අරුන් සිද්ධාර්ථන් කියයි (වීඩියෝ)
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන බවට කිලිනොච්චියේදි කරනු ලැබු ප්‍රකාශයට එරෙහිව ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී ජාතික සංවිධාන විසින් දැක්වූ විරෝධය බොහෝ සෙයින් අගය කරන බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන්..
-
දේශපාලනය වෙනුවෙන් දේශාභිමානය අවභාවිතා කිරීම.
ගෝඨාගමනයට පෙරාතුව මරණ දණ්ඩනය නියම වූ රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලීම් ගණනාවක් විය. මේ ඉල්ලීම් හැම එකක්ම විවාදයකින් තොරවම සර්ව සාධාරණය. කොටි සංවිධානයේ නායකයෙකුව සිටි කරුණා අම්මාන්, පිල්ලෙයාන් පාර්ලිමේන්තුව, පළාත් සභාව නියෝජනය කළේනම්, රාජ්‍ය දේශපාලන රැකවරණය ලැබුවේනම් අදටත් ලබන්නේනම්……? දළදා මාළිගාවට,..
-
ජුලී චෑං යනු , ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියයි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමසාරිස්වරයාට, ජුලී චෑං එක්ක , විසඳගන්න තිබෙන ප්‍රශ්ණය මොකක්ද කියල, පළමුවෙන්ම විමසිය යුතුය. ශ්‍රී ලංකාවේ , තවත් විදේශීය තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් කොතෙකුත් ඇත. ඒ කාටවත් නැති ප්‍රශ්ණයක්, ජුලී චෑංට, අපේ මැතිවරණ කොමසාරිස්වරයා සමග ඇති උනේ කොහොමද කියලා,..
-
රට විකිණීම සඳහා සින්නක්කරයට ලියා ගැනීමට ගෙනා පනත් ත්‍රිත්වයක් ගැන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ වෙස්මිනිස්ටර් ප්රජාතන්ත්රවාදයේ අවසානය සනිටුහන් කරමින් රටේ සමස්ත ආර්ථිකය අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවට පනත් ත්‍රිත්වයක් ඉදිරිපත් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි. අදාළ පනත් පිළිබඳව විස්තර කෙරෙන සවිස්තරාත්මක පත්‍රිකාව පහළින්… 49 Viewers
-
JVP/NPP සැලසුම
NPP එක මේ දවස්වල හොඳට නිරාවරණය වෙනවා. නලින් හේවගේ සහ ලාල් කාන්ත දෙන්නා ඔවුන්ගේ සාහසික ප්‍රකාශවලින් අනුර කුමාර අමාරුවෙන් හදා ගෙන ආව රෝස පාට කැම්පේන් එක බිමටම වැට්ටුවා. ඒක හොඳටම පෙනුණා අනුර සහ කලිඳු අතර පැවති 360 වාදයෙන්. අනුර හිටියේ..
-
මා අසාර්ථක අයෙක්..
විදේශයකදී මියයාම හොදයි..- නලින්ද සිල්වා වේලාසන ලියලා.. තමන් විදේශයකදී මිය යාමට වඩා කැමති බවත් එවිට බොරුවට මුහුණ පෙන්වීමට ඇතැමුන් තම මළගමට නොඑනු ඇති බවත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා සඳහන් කර ඇත. ඊයේ දිනයේ ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා විසින් රචනා..
-
නලින් සිල්වා
මට පේන හැටි…මගේ ලෝකය. මට නලීන් සර් මුණ ගැහෙන්නේ , එතුමාව හඳුනගෙන අවුරුදු පහලොවකට විතර පස්සේ. එතුමාව හඳුන ගත්තේ දිවයින පුවත් පත සහ අනෙකුත් ලිපි වලින්. එතුමාගේ විශ්ව විද්‍යාල ගෝලයන්ට සහ චින්තනය පර්ෂදයේ සාමාජිකයන්ට එතුමා ළගින් ඇසුරු කරමින් පෝෂණය වෙන්න..
-
ස්තුතියි අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීතුමා…
https://web.facebook.com/100009964024378/videos/pcb.2245959569079489/765886415729214 එදා බුද්ධි අංශ දඩයම සහ ආරක්ෂාව බිඳ වැටීම….. අප එදා සිට කියන දේ අද ඔබ පාර්ලිමේන්තුවේදී පැවසුවා… කාලයක් ඔබත් සමග සිටි රජයක සිදුවූ අතපසුවීම් පිළිබඳව ඔබ ඉතාමත් හොඳ කරුණු පැහැදිලි කිරීමක් කරා… සැබවින්ම එක්තරා ආකාරයක ස්වයං විවේචනයක් එය…. පාස්කු..
-
බුදුන්වහන්සේ ලංකාවෙ උපන් බවට ගෙනයන ව්‍යාජ මතයේ යටි අරමුණ ඔබ දන්නවා ද?
බුදුන්වහන්සේ ලංකාවේ දී උපත ලැබූ කියන පුද්ගලයින් ගැන හෙළි කිරීම වැදගත්, එක අතකින් වැදගැන්මක් නැති ලඳබොළඳ කතා බහක් වුවත් ඔවුන්ගේ උත්සහය පරාජය කළ යුතුයි, එළවා එළවා පහර දිය යුත්තේ පුරාවිද්‍යාත්මක කරුණු වලින්, මෝඩ ශ්‍රධාවන්තයා මුළා කිරීමට වඩා බරපතල වන්නේ..
-
ඉන්දියානු බලහත්කාරය හමුවේ ඇස්කන් වසාගෙන සිටීම
අපි අපට පෙනෙන දේ ලියා තබන්නෙමුු. කිසියම්, කෙනෙකු රාජපක්ෂලා රට බංකොලොත් කලා කියමින් රාජපක්ෂ මුව හමට තලමින් මහ දවල් ලංකාවේ, දේපල සම්පත් ඉන්දියාව ඩැහැගන්න ව්‍යාපෘතියෙන් ජනතාවගේ ඇස්, වහනවනම්, ඔවුන්, නිසැකවම ඉන්දියාවෙන් මුදල් වරප්‍රසාද ගන්නා කොටසක්, හෝ, ඉන්දියාවේ, රූකඩයක්ව වීමට කැමැත්තෙන්..





