Sinhala Articles
-
ඉතිහාසයේ සිට ශ්‍රීලංකාවේ ආර්ථිකය වෙනස් වූ අයුරු හා වත්මන් රටේ දේශපාලන තත්වය…..
1977 න් පසු මේ රටේ ආර්ථිකයේ ලොකු වෙනසකට ලක් කරණ ලද්දේ,එක්සත් ජාතික පක්ෂයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය බව පිළිගත යුතු සත්‍යයකි. දේශීය නිෂ්පාදන නගා සිටවීම වෙනුවට, ජාතික කොඩිය හා බෞද්ධ කොඩිය පවා චීනෙන් ගෙන්නන තැනට අපේ නිෂ්පාදන ආර්ථිකය විනාශ කළේ අසීමිත..
-
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වඩ්ඩමාන පබ්බත විහාරය සම්බන්ධව වූ නඩුව
ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගරු ඒ එම් ඩී නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දී, ඉන් අනතුරුව පහත සඳහන් කොන්දේසිවලට යටත්ව නඩුව සමථයකට පත් කරන ලදී. ඉන් කිහිපයක්..
-
රාජපක්ෂලාගේ බලය රැක ගැනීම
රාජපක්ෂලා යනු ඒකීය ශ්‍රී ලංකාවය. රාජපක්ෂලා යනු ජාතික චින්තනයය. රාජපක්ෂලා යනු දේශීය ආර්ථිකයය. කවුරු කැමති වුණත් අකමැති වුණත් එම ජාතික ප්‍රමුඛතාවයන් සහ රාජපක්ෂලා ගහට පොත්ත මෙන් බැඳී සිටී. රාජපක්ෂලාට ඕන වුණත් ඔවුන්ට එම වගකීමෙන් මිදෙන්නට නොහැකිය. ඊනියා අරගලය ක්‍රියාත්මක වූයේ..
-
ඉතිහාසයේ,කොනප්පු,බන්ඩාරට ( සෙංකඩගල විමළධර්මසුරියට) පරංගීන්,වෛර බැන්දේ
පරංගි ලග ආරක්ෂා වී පරංගිද ක්රිස්තියාණි ආගමද අතහැර මම සිංහලයෙන්මි බෞද්ධයෙක්මි කියා වෙන්වීම නිසාය ඒ සමග පරංගින් එදා ලංකාව යටත් කරගැනීමට කරන ලද වලිකෑම සහ ක්රිස්තියාණිකරණයට එරෙහි වීම නිසාය. ඉන්පසු එවැනි ආපසු හැරීමක් අපි දකින්නේ ගෝඨාභයගෙනි.. රුවන්,වැළි සෑය ලග දිව්රුම්..
-
ජනාධිපතිවරයාගේ රට පාවාදීමේ ක්‍රියාවලියට එරෙහිව සියලු බලවේග එක් න්යායපත්රයකට එක්විය යුතුයි – ජාතික සංවිධාන එකමුතුව
වර්තමාන ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව සිදුකරන රට පවාදීමේ ක්‍රියාවලියට එරෙහිව සියලු ජාතිකවාදී, වාමවාදී සහ මධ්‍යස්ථ බලවේග එක් පොදු න්‍යායපත්‍රයකය එකඟවිය යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසන්නේ ඒ සඳහා වර්තමාන..
-
කතෝලික පල්ලියේ අත් වලින් බිලිගත් ප්‍රසිද්ධ ජීවිත.
1.ජෝර්ඩානෝ බෘෘනෝ (1548-1600) – දාර්ශනිකයා Giordano Bruno – Philosopher and Martyr of Freedom of Thought බෘෘනෝ සර්ව ආගමික අදහස් දරපු සාම්ප්‍රදායික කතෝලික ආගමික මූලධර්ම ප්‍රතික්ශේප කරපු දාර්ශනිකයෙක්. බෘෘනෝ තමන් පෙනී සිටපු මත ඉල්ලා අස් කර නොගැනීම නිසා 1600 දි කතෝලික..
-
සති දෙකකදී 02කදී දෙදරා ගිය ඇමෙරිකානු ලෝක බලවතාගේ දේශපාලනය…….!
Click Here to View Click Here to View 46 Viewers
-
1990 ජූලි 11 ඛේදවාචකයට, අදට හරියටම අවුරුදු 34ක්…
කවුරුහරි ඇහුවොත් මේ ලෝකේ නිර්භීතම තරුණයා කවුද කියලා මම කියන්නේ කපිතාන් සාලිය අලදෙණිය කියලයි… ඊට වඩා නිර්භීත අය ඇති… හැබැයි මම දන්න නිර්භීතම තරුණයා සාලිය අලදෙණියයි… අවුරුදු 26ක් වගේ පුංචි වයසක දී තමන්ගේ අම්මා තාත්තා, තරුණ වයසේ ආසාවල්, අනාගත බලාපොරොත්තු..
-
අසාර්ථක අරගලයට වසර 02යි… සාර්ථක වුයේ තානාපති කාර්යාළ පමණයි.
මේ,සෙනග අරගලයේ හිටියා කීව කිසිම දේශපාලන පක්ෂයකට අද රැස් කරන්න බෑ.‼️ අඩුම මාළිමාවේ වේදිකාවක් ඉස්සරහවත්,නෑ.‼️ ලහිරුලා, දුමින්දලා, මුදලිගේලා ඉන්න ජන අරගල ව්‍යාපාරයටත් නෑ‼️ ඒ,වගේම අරගලය දියත් කරන්නට මුලික වුනා කියන කාරණා ටික පැටව් ගහලා එදාටත් වැඩිය අද තිබෙනවා. එදා ගෝඨාභය ..
-
ඇන්ග්ලිකානූ JVP
මේක හරිම සරල කතන්දරයක් . ජවිපෙ 1965 ඇරඹුණු කාලයේ පටන්ම අධිරාජ්‍ය විරෝධී , ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වූ , බෙදුම්වාදයට එරෙහි ප්‍රධාන ම පක්ෂය . මේ පක්ෂය තිබෙන තුරු රට බෙදා ලංකාව හා ඊළම තමන් ගේ ආර්ථික හා ආරක්ෂක කලාප කර..





