Sinhala Articles
-
හමුදා කඳවුරු ඉවත් කිරීම සහ රටේ අනාගතය.. කියෙව්වොත් විතරක් තේරෙයි..
කොටි නැගිටියි කියලා කියයි කියලාද හිතුවේ.. නෑ.. ඒක නෙවෙයි. කොටි නැගිට්ටොත් තවත් අවුරුදු තිහකින් හරි ප්‍රශ්ණේ විසඳාගන්න පුළුවන්. හැබැයි මේ යන්නෙ ඊට වඩා දරුණු තැනකට කියලා ඉතාම අවධාරණයෙන් කියන්න පුලුවන්. ජනාධිපති අනුර දිසානායක පත්වීමත් සමඟම කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය ලිපියක් ලියා..
-
රට ලැබූ ජයග්‍රහණයක් ද ද්‍රවිඩ ඩයස්පෝරාව ලැබූ ජයග්‍රහණයක් ද???
මේ ප්‍රශ්නයට හරි උත්තරය අපි අපිම නුදුරේ දී සොයා ගත යුතුව ඇත. මේ ආකාරයට, ද්‍රවිඩ අන්තවාදීන් හෝ බෙදුම්වාදීන්ගේ ආශීර්වාදය ද සහිතව, දකුණේ සිංහල ආණ්ඩුවක් පිහිට වීමට උතුරු, නැගෙනහිර හා කඳුකර ප්‍රදේශ දායක වීම කිසිකලෙක මෑත ඉතිහාසයේ නම් සිදුවූවක් නොවෙති. පසුගිය..
-
මට රනිල්ව පේන්න බැරි ඇයි?
යුද්ධය පවතින කාලයේ සමහරක් කොටස් රට බෙදීමට විරුද්ධව ගෙනාපු කතාවක් තමයි, ලංකාව රටවල් දෙකක් විදිහට දෙකඩ කළොත් දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙනවාය කියන අදහස. ඒක වැරදි කතාවක්. දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙන්‍නේ නැ. එක දුර්වල රාජ්‍යයි ඇති වෙන්නේ. ඒ තමයි..
-
සජබේ මහ මැතිවරණයෙන් හවුල් රජයක් පිහිට වනවා?????
පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපල සමග සැසදීමේදී මෙහි සත්‍යයක් නැත්තේම නැත. පහලින් 2024 සමස්ත ජනාධිපතිවරණ ප්‍රතිපල දිස්ත්‍රික්ක මට්ටමෙන් යමෙකුගේ දැන ගැනීමට ඉදිරිපත් කර ඇත. කොපමණ මාලිමාව “ඔරුමිත්ත නාඩු ” ව්‍යවස්ථා ස්ථාපනය, ජාතික කොඩිය මහ ජාතිය හා බෞද්ධ ප්‍රමුඛත්වය ඉවත් කරමින් ප්‍රතිනිර්මාණය කිරීම,..
-
පාස්කු ප්‍රහාරය
පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ගේ ජිවිත තරම් අඩු ලංසුවට දේශපාලන වේදිකාවේ විකුණන ලද මනුෂ්‍ය ජීවිත මෑත ඉතිහාසයේ නැති තරම්ය. මේ වෙන්දේසියේ ප්‍රධාන වෙළෙන්දාගේ චරිතය රඟපාන්නේ කාදිනල් සහ සිරිල් ගාමිණි පූජකයායි. භික්ෂුන් වහන්සේලාගේ දේශපාලන භුමිකාව ගැන පිළිකුලෙන් කතා කරන අයට කතෝලික පල්ලියේ..
-
පාස්කු ප්‍රහාරය
පාස්කු ප්‍රහාරය පිළිබඳ ව කොමිෂන් සභා වාර්තාව ජනතා ලියැවිල්ලක් බවට පත් කළ යුතු යැයි මෙලෙස කියන්නේ අප නොවේ.. දැන් රටේ පාලකයන් බලයට පත්වීමට පෙර ඔවුන් කියූ කතාවය.. පාස්කු ප්‍රහාරය මෙරට සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් තවත් එකකි.. එයට පෙර අනුරාධපුරයේ..
-
මේ ඔක්කොටම මුල දූෂණයද?
හොරු අල්ලන්න ඕන – හොරා කාපු සල්ලි ආපහු අය කර ගන්න ඕන කියන කතාව තමා කාලෙක ඉඳන් අපිට අහන්න ලැබෙන්නේ. ලංකාව හතර අතින් ඇහෙන මේ කන්නලව්වට ආගම, ජාතිය, භාෂාව කියන කිසිම දෙයක්වත් කුලගොත්වලින්වත් භේදයක් නෑ. හැමෝම පොදුවේ කියන කතාව මේක…
-
කොරහේ කිඹුලන් දකිනු!
ඊයේ අනුර දිසානායක ජනාධිපතිතුමා සිය පක්ෂයේ මහා මැතිවරණ අපේක්ෂක පිරිස අමතා කතා කළා. එහි දී ඔහු කීවා, උතුරේ නායකයෙක් තමා හමු වී මහා මැතිවරණයට පසු ආණ්ඩුව සමග වැඩ කරන්න සූදානම් බව ප්‍රකාශ කළා කියලා. ඊට පෙර ජනාධිපතිතුමා රාමාඤ්ඤ සහ අමරපුර..
-
විපක්ෂයක් ඕනෑ කර තිබේ.
සමාවෙන්න. එය වැරදි මාතෘකාවකි. බ්‍රිත්‍යාන්‍යයන් අප මත පවරන ලද වෙස්මින්ස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නිසාවෙන් අපට විපක්ෂයක් නැති පාලනයක් පරිප්පු නැති හෝටලයක් තරමට අස්වාභාවික හා අසාමාන්‍ය සිතුවිල්ලකි. පක්ෂ දේශපාලනය ලාංකීය සමාජ දේහය තුල පිළිකාවක් ලෙස ඔඩු දුවා ඇත්තෙ යම් සේද ආණ්ඩුව..
-
හැට නම ලක්ෂෙට මොකද වුණේ
හැට නම ලක්ෂය පාවා දුන් රට ආරාජිකත්වය කරා ගෙනගිය අයවලුන් දැන් තවමත් තමන් හැට නම ලක්ෂයක ජනතාව තවමත් නියෝජනය කරනවා යැයි පුරසාරම් දොඩවති හැට නම ලක්ෂයක ජනතාව පාවා දුන් ඔවුන්ට එම ජනතාවක් ගැන කතා කිරීමට කිසිසේත් අයිතියක් නැත එසේම හැට..





