Sinhala News
-
ජාත්‍යන්තර මැදිහත්වීමක් වහාම ඉල්ලා ද්‍රවිඩ පක්ෂ ජිනීවාහීදී ක්‍රියාත්මක කරන්නේ බටහිර න්‍යාය පත්‍රයද?
උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ශ්‍රී ලංකාවට අපහාස කිරීමේ විශේෂ වරප්‍රසාදයක් තිබේද? වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තුනක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් වහාම මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් ඒකාබද්ධ ලිපියක් අදාළ තානාපති කාර්යාලවලට යවා ඇත. ද්‍රවිඩ ජාතික..
-
මානව හිමිකම් චෝදනා ද්වේශ සහගතයි – රජය තදින් පිලිතුරු දෙයි.
DRAFT – Response to the communication received from the Office of the High Commissioner for Human Rights (OHCHR) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය විසින් ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට චෝදනා කරමින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව..
-
රණවිරුවන්ට ඉදිරිපත් කර ඇති චෝදනා වලට පිළිතුරු – ගුණදාස අමරසේකර
ජනිවා මානව හිමිකම් කවුන්සලය මගින් රණවිරුවන්ට එල්ල කර අර ඇති යුධ අපරාද වලට පිලිතුරු ලබා දිමට අවස්ථාව ලබා දිමට කටයුතු කරල ලෙස ඉල්ලා එත්සත් ජාතින්ගේ කොළඹ පිහිටි කාර්්‍යාලයට ජාතික සංවිධාන එකමුතුවේ ප්‍රධානින් විසින් ලිපියක් බාර දෙන ලදි. එම අවස්ථාවට ජනිවා..
-
හමුදා සෙබළුන්ට වව්නියාව සෙට්ටිකුලම දී වෙඩි ප්‍රහාරයෙන්
විල්පත්තුව වන රක්ෂිතයේ වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු හමුදා භට පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ සන්නද්ධ පුද්ගලයකු හමුදා ප්රතිප්රහාරවලින් තුවාල ලබා වවුනියාව රෝහලට රාති‍්‍ර ඇතුළත් කර ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 39 ක වයසේ පසුවන සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවකු..
-
ජාතික නිදහස සහ මානසික වහල්භාවය:වසර 73කට පසු මැකෝලි යළි කියවමු.
(Courtesy of The Aruna) බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනඥයෙකු සහ දේශපාලන උපායමාර්ගික විශේෂඥයෙකු වූ ටී.බී මැකෝලි සාමිවරයා විසින් තම යටත්විජිතවල ජනයා දීර්ඝ කාලීනව යටත් වැසියන් ලෙස තබා ගැනීම සඳහා 1835 දී පමණ ඉතා සුවිශේෂී උපාය මාර්ගික ප්‍රවේශයක් තෝරාදෙනු ලැබීය. ඊට අනුව වර්ණයෙන් සහ රුධිරයෙන්..
-
නිදහස් සමරු උළෙලට එරෙහිව අද සිට උ/නැ කොටි විරෝධතා
මෙවර පැවැත්වීමට නියමිත 73 වන නිදහස් උත්සවයට විරෝධය පළකරමින් කොටි හිතවදි දෙමළ දේශපාලන පක්ෂ සහ කොටි දෙමළ ඩයස්පෝරාව විසින් උතුරේ සහ නැගෙනහිර විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම විරෝධතාව 03 වැනිදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කරන අතර එය ලබන 06 වැනිදා..
-
ජිනීවා මානව හිමිකම් කොමිසමට ජාතික සංවිධාන එකමුතුවෙන් යෝජනා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් 46 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට අදාළව ඉදිරිපත්කොට ඇති වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකාවේ රජය විසින් පිළිතුරු බැඳීමට නියමිත විය. එම යෝජනාවළියට ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපතිතුමාට යෝජනා යවා ඇත එම යෝජනාවළිය මෙසේ පළ කරන්නෙමු…
-
පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින්
පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන නීතිඥ විසින් පොතුවිල් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසමින් සිටින බව වාර්තා වෙනවා. පසුගිය දා බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර ඒ අවස්ථාවේදී ප්‍රදේශයේ..
-
දෙමළ නායකයින්ගේ හා ව්‍යාපාරිකයින්ගේ යාපන සරසවියේ කොටි ස්මරකයට යළි පණ දෙයි.
උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ලද ධන පරිත්‍යාගයෙන් යාපනය විශ්ව විද්‍යාල භූමියේ යුද ස්මාරකය යළි ඉදිකිරීමේ කටයුතු පසුගිය(25*දා) ආරම්භ විය. මෙම ස්මාරකය ඉවත් කළ දිනට පසු දින මහ වැසි මැද යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊට මුල්ගල තැබුණු..
-
දෙමළ මන්ත්‍රී මුලතිව් කුරුඳුමලේ පුරා ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීම
දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා හිටපු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු විශාල පිරිසක් මුලතිව් කුරුඳුමලේ පුරා විද්‍යා කැණීම් සිදු කෙරන ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීමට පෙරේදා (28 දා) උත්සාහ කළ අවස්ථාවේදී එම කැණීම් සිදු කෙරෙන ප්‍රදේශයේ ආරක්ෂාව භාරව..





