Sinhala News
-
කී‍්‍රඩා පිටිය සංවර්ධනය කිරීමේදී කොටි කාලතුවක්කු උණ්ඩ මතුවේයි.
මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසලේ ක්‍රීඩාංගණය සංවර්ධනය කරන ප්‍රදේශයේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා තිබූ කාලතුවක්කු උණ්ඩ 214ක් යුද හමුදාව විසින් පෙරේදා (28දා* සොයා ගෙන තිබේ. පසුගිය සතියේදී මේ ස්ථානයෙන් මෝටාර් උණ්ඩ හතරක් ද හමුවූ අතර මුල්ලියාවලෙයි පොලිසිය හා යුද..
-
රනිල් – සම්පන්දන් – මංගල -අනුර – චම්පික සහ හකීම් : ශ්‍රී ලංකා විරෝධී පෙරමුණක්?
එජාප නායක රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් සහ 43 සේනාංකයේ පාඨලී චම්පික රණවකට එක් පෙරමුණකට ගොනුවී ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව මුහුණදීමට මේව නවිට බලකෙරී ඇත…
-
මානව හිමිකම් කොමසාරිස්ගේ නිර්දේශවලට රජය, රුසියාව, චීනය හා කියුබාව දැඩි ප්‍රතිචාර
මෙරට හමුදා නිලධාරීන් 59 කගේ වත්කම් සහ විදේශ ගමන් තහනම් කිරීම ඇතුළු සම්බාධක පැනවීමට මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කර ඇති නිර්දේශවලට දැඩි ප්‍රතිචාරයක් දක්වමින් ශ්‍රී ලංකා රජය අද (27දා) ඇය වෙත වාර්තාවක් යැවීමට තීරණය කර ඇත. මෙම වාර්තාවේ රජය..
-
“කුරුන්ද” පුරාවිද්‍යා භූමිය ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඉපැරණි පුද බිමකි.
මුලතිව් තන්නිමුරුක්කු නාගචෝලෙයි රක්ෂිත ප්‍රදේශයේ පිහිටා ඇති අට්ඨකතාවන්හි හා වංශකතාවන්හි සඳහන් “කුරුන්දක”, “කුරුන්ද” යන පුරාවිද්‍යා භූමිය ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඉපැරණි පුද බිමකි. ඛල්ලාටනාග රජු (ක්‍රි.ව 100-103) කාලයෙහි “කුරුඥ” පාසක නම් විහාරස්ථානය මෙම ස්ථානයේ ගොඩනැඟු බවත්,පළමුවන අග්බෝ රජු (ක්‍රි.ව 571-604)..
-
ප්‍රංශයේ දෙමළ වෛද්‍ය සිසුවියන් දෙදෙනෙක්ව මරා දමලා.
ප්‍රංශයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී දින පහක් ඇතුළත යාපනයේ ශිෂ්‍යාවන් දෙදෙනකුම ප්‍රේම සම්බන්ධතා මත ශ්‍රී ලංකාවේ දෙමළ තරුණයන් දෙදෙනකු අතින් ඝාතනයට ලක්ව තිබෙනවා. යාපනයේ, අලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි එස්. කාර්තිකා නමැති 20 හැවිරිදි තරුණිය ඇගේ ශ්‍රී ලාංකික දෙමළ ජාතික පෙම්වතා අතින්..
-
කිලිනොච්චි සරසවි විහාරයේ බුද්ධ ප්‍රතිමා 02 කට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ
යාපනය, කිලිනොච්චි සරසවි විහාරයේ බුද්ධ ප්‍රතිමා 02 කට කිසියම් පිරිසක් හානි කර තිබෙනවා. සිසුන් පවසන්නේ සූක්ෂම ලෙස විහාර භූමියට ඇතුළු වූ පිරිසක් මෙම පහර දීම සිදුකර ඇති බවයි. මෙලෙස හානි කර තිබුණේ යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි පරිශ්‍රයේ ඉදිකෙරෙන බෞද්ධ විහාරස්ථානයේ..
-
බිහිසුණු අපරාධ සිදුකළ හිටපු කොටි ත්රස්තයන්ට සමාව දිය යුතුද?
(Courtesy of Diwaina) බිහිසුණු අපරාධ සිදුකළ හිටපු කොටි ත්රස්තයන් 82 ක් මුදාහැරිය යුතු යැයි ද්‍රවිඩ දේශපාලකයන් නැවත වරක් රජයෙන් ඉල්ලා ඇත. මෙම ත්‍රස්තයන්ව හඳුන්වා ඇත්තේ දේශපාලන සිරකරුවන් ලෙසිනි. එහෙත් මොවුන් දේශපාලන සිකරුවන් නොවේ, මෙලෙස හිටපු කොටි මිනීමරුවන් මුදා හරින ලෙස..
-
කිසිකෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා -කාදිනල් හිමිපාණන්.
භික්ෂූන් වහන්සේගේ උපදෙස් අනුව බෞද්ධ ආගමික චින්තනයට අනුකූලව මෙරට නායකයින් තීන්දු තීරණ ගත යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, කළුතර පැවති ආගමික උත්සවයකට අද (31) එක්වෙමිනි. පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය..
-
එන් ජී ඕ පාලනය කෙරෙන නව පනත ලබන වසරේ රජයට.
මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව පනත් කෙටුම්පත ලබන වසරේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම පනත් කෙටුම්පත සකස් කිරීම ආචාර්ය සුසන්ත ගුණතිලක මහතාට භාර වී තිබේ. වසර..
-
පළාත් සභා ඕනෑම නම් නව ව්‍යවස්ථාව සම්මත කර ගත් පසු තියන්න – සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය
පළාත් සභා ක්‍රමය ඕනෑම නම් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත් පසු, ඊට අදාළ ප්‍රතිපාදන යටතේ පළාත් සභා ඡුන්දය පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් අමරපුර ශී‍්‍ර ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක සහ බුද්ධශාසන කාර්යසාධක බලමණ්ඩලයේ ලේකම් රාජකීය පණ්ඩිත..






