Articles

  • ගැබිණි මවකට පහර දී මුළු රටක් බේරාගත්  සැබෑ වීරයා

    ගැබිණි මවකට පහර දී මුළු රටක් බේරාගත් සැබෑ වීරයා

    “ගැබිණි කාන්තාවකගේ බඩට පයින් ගහන හමුදා සෙබළෙක්!” ක්ෂණිකවම කෙනෙකුගේ සිතට නැගෙන්නේ දැඩි කෝපයක් සහ පිළිකුලක් විය හැකිය. දරුවෙකු මෙලොවට බිහිකිරීමට සිටින අසරණ මවකට එලෙස පහර දීම කිසිදු මනුෂ්‍යයෙකුට අනුමත කළ නොහැකි සාහසික ක්‍රියාවක් ලෙස පෙනෙනු ඇත. නමුත්, එදා ඒ පා..


  • කාදිනල්තුමා වහාබ්වාදය ෆට්වා හා සංහිදියාව (2022/01/17)

    කාදිනල්තුමා වහාබ්වාදය ෆට්වා හා සංහිදියාව (2022/01/17)

    කාදිනල්තුමා වහාබ්වාදය ආරක්‍ෂා කරන්නේ ය යන චෝදනාව මා කරන්නේ නැහැ. එහෙත් එතුමා පාස්කු ප්‍රහාරය සිදු කෙළේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට ය යන හැඟීම ගෙන දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වහාබ්වාදයට උඩගෙඩි දෙන බව නම් පැහැදිලියි. එමෙන් ම එතුමා බොරුල්ලේ..



  • ලෝගු පාතාලයට ගසා දැමිය යුතුය…

    ලෝගු පාතාලයට ගසා දැමිය යුතුය…

    පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීම අනුරගේ මැතිවරණ පොරොන්දු අතර ආකර්ශනීයම පොරොන්දුව විය. එම පොරොන්දුව ඉටු කරනතුරු ජනයා නොඉවසිල්ලෙන් බලා සිටියි. නමුත් ආණ්ඩුව කරන්නේ පොරොන්දුව ඉටු කිරීම නොව කූට ආකාරයට ජනයා රැවටීමය. මෙම ලියුම්කරු අයි.එස් ත්‍රස්තවාදය සම්බන්ධ නඩු නිමිත්තකට PTA යටතේ..


  • මනෝ ගනේෂන් ගේ පෙරළිය!

    මනෝ ගනේෂන් ගේ පෙරළිය!

    සිදුවෙමින් තිබෙන්නේ කුමක් ද? 2026/06/04 දින The Island පුවත්පතේ ප්‍රධාන පුවතට අනුව, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කර තිබුණේ, පළාත් සභා ඡන්ද පැවැත්වීම සඳහා ඉන්දියාව මැදිහත්වීමේ අවශ්‍යතාවක් නැති බව ය. ගනේෂන් මන්ත්‍රීතුමා වැඩිදුරටත් කියා තිබුණේ, අපි, අපේ..


  • බටහිර සැලැස්ම හා ජූලි 9

    බටහිර සැලැස්ම හා ජූලි 9

    ජූලි 9 කියන්නෙ දේශපාලන සිදුවීමක්. එයට විශාල පිරිසක් සහභාගි වුණා. වැඩියෙන් ම හිටියෙ ඊනියා උගත් ගැමි තරුණයන්. ඔවුන් මාක්ස්වාදී කතා අනුව කම්කරු පංතියේ නො වෙයි. ඔවුන් වැඩිම වුණොත් අඳුන්වන්න පුළුවන් සුළු ධනේශ්වර කියල. දැන් සුළු ධනේශ්වරයන් ජයග්‍රහණය කරල ද? ඒ..


  • අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවූයේ අදවන් ජුනි 2 දාවකයි…

    අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවූයේ අදවන් ජුනි 2 දාවකයි…

    1987 ජුනි 2 අදවන් දිනක අම්පාර මහවාපි විහාරයේ සිට කැලණිය රජ මහා විහාරය වෙත වන්දනා ගමනක් යෑම සඳහා හෑගොඩ ඉන්ද්‍රසාර හිමි ඇතුළු සාමණේර භික්ෂූන් වහන්සේලා හතළිහකට අධික සංඛ්‍යාවක් බස් රථයකින් උදෑසනම පිටත් විය. සම්පූර්ණයෙන් බස් රථයේ 47 දෙනෙක් ගමන් කළහ…