(Courtesy of The Divaina)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට ඇති ව්‍යවස්ථාමය බලතල ප්‍රකාරව නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමත් සමඟ මේ වන විට රට තුළ සිදුව ඇත්තේ ඉතා වැදගත් දේශපාලන පෙරළියකි.
රටම විශ්මිත කරමවමින් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ …
(Courtesy of The Lanka Lead News)
රටවල්හ 17ක සහයෝගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස මානව හිමිකම් කවුන්සිල්යෙන් ඉල්ලීමක් කිරීමට නව රජය තීරණය කර ඇත.
ජිනීවා යෝජනාවට එකඟත්වය පළ කරන ලද්දේ ජනාධිපති වරයාගේ අනුමැතියකින් තොරව හිටපු විදේශ ඇමැති …
The so called yahapalana government formed after the 8th of January 2015 had to end, and end soon. The yahapalana government was not just a government but a complete yahapalana hegemony over the political system contrary to the very ideals …
Right now Ranil Wickremesinghe, the ex-Prime Minister holding the exceptional record of being sacked twice by the presidency, is in a dilemma: he does not know whether to leave or not to leave “Temple Trees,” the official residence of the …
Governors of all provinces expressed their unstinted support and cooperation to President Maithripala Sirisena and the new Prime Minister Mahinda Rajapaksa today.
They told the media in Colombo that the action taken by President Maithripala Sirisena to sack Prime Minister …
Two special Gazettes have been published appointing Mahinda Rajapaksa as Prime Minister and removing pro-LTTE Ranil Wickremesinghe who paid compensation to the LTTE Tamil terrorists and co-sponsored War Crime resolution against Sri Lankan war heroes, from the Premiership.
Both Extraordinary …
Special meeting and workshop on demilitarisation of North and East and constitutional reforms to form Federal State in Sri Lanka organized by MCSL chaired by NM Ameen- President, of MCSL takes place at SEDEC. 139, Kynsey Road, Colombo 8.
Pro-LTTE …
ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාව සතුව සිටි විශිෂ්ඨ ස්නයිපර් වෙඩික්කරුවෙක්.විශේෂ බලකා නිලධාරියෙක්.
සිව්වෙනි ඊලාම් යුද්ධය අරඹමින් ත්‍රස්ත්වාදීන් වසා දැමූ මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සටනෙදි පලමු විශේෂ බලකා ඇල්ෆා කන්ඩායම මෙහෙයවන්නෙ ඔහු.
සටන අතරතුර කාලතුවක්කු ප්‍රහාරයකින් තමන්ට තුවාල සිදුවුවත් ඒ බව …
මෝදි රාවණාට දුන්නෙන් විදින කොට රනිල් එතන හිටි බවක් වාර්තාවන්නෙ නැහැ. රාවණා ලංකාවේ හිටිය කියලා බොහෝ අය කියනවා. ඒක ඒත්තු ගන්වන විධියෙ සාක්ෂි තවම නැහැ. බටහිර පුරා විද්‍යාව අනුව කරන පර්යේෂණවලින් ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමෙන් යමක් කියන්න පුළුවන් වේ …