(Courtesy of The Divaina)
ආණ්ඩුව විසින් විපක්‍ෂය ද පටලවා ගනිමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවා ආරම්භ කළ ව්‍යවස්ථා සංශෝධන කථිකාව යම් කලකට යටපත් විය. ඉන් පසුව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කථිකාව නැවත වතාවක් කරළියට පැමිණෙන්නේ සැප්තැම්බර් 5 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් …
(Courtesy of Lanka Lead News)
ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතමින් ”අපේ ප්‍රශ්න අපිට විසඳා ගැනීමට ඉඩ දෙන්න” යනුවෙන් කළ ප්‍රකාශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසින් ප්‍රශංසාවට ලක් කොට ඇත.
නමුත් එම සංවිධානයේ විධායක …
අතිගරු ජනාධිපතිතුමා නිව් යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි සැසිවාරයට සහභාගීවෙමින් පැවැත්වූ දේශණයේ අපර භාගය අපට සජීවීව ශ්‍රවණය කිරීමට හැකිවිය. ඒ වන විට අප ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරයට …
Four pro-LTTE Tamils terrorists arrested when they violently protesting in Oxford as Prime Minister of Sri Lanka addressed the Oxford Union. Thames Valley police officers arrested these pro-LTTEers and seized pro-Tamil terrorists’ placards and propaganda materials in their possession after …
වසර 30 ක යුද හමුදා සේවය 2018 අගෝස්තු 31 නිමාකර විශ‍්‍රාම ගිය චාගි ගාල්ලගේ, මේතාක් කල් කිසිදු නිලධාරියකු ප‍්‍රසිද්ධියේ නොකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් (2018 සැප්තැම්බර් 07 දින) කළේය.
අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති තම නික්මයෑමේ උත්සවයේදී ගාල්ලගේ පවතින තත්ත්වය පිළිබඳව …
විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප‍්‍රකාශ වෙලා. එහි වගන්ති හයක් හැරෙන්න අනෙක් වගන්ති සියල්ල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියල තීන්දුවෙ තියන බවට ආරංචියි. මා තවම තීන්දුව කියෙව්වෙ නැහැ. ඒත් ඒ කතාව විශ්වාස කරන්න පුළුවන්. විස්ස කියවන කොට එහි බොහෝ වගන්ති ආණ්ඩුක‍්‍රම …
ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 වැනි සැසිවාරය ලබන මාර්තු මස ආරම්භ වේ. මෙහිදී ශ්‍රී ලංකාවට එල්ලවූ යුද අපරාධ චෝදනාවට අදාළ ජිනීවා යෝජනාව ඉටුකළේද යන්න ගැන කරුණු දැක්වීමට ශ්‍රී ලංකා රජයට සිදුවනු ඇත. මේ ජිනීවා යෝජනාවට සමඅනුග්රහය ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ රජය …
අපි නල්ලූර් කෝවිලේ දි කමිසේ ගලවලා වැදගෙන කපුරු දැල්ලට අත තියපු මිනිස්සු. අතේ බැදපු පිරිත් නූල් තරමටම අපි තිලක තියලා ඇති, අපි ඔයාලාගේ මෝලම් සද්ද හරි ආසාවෙන් අහන් හිටියා. වෙල් කට්ට ගැහුවේ ඔයාලට උනාට රිදුනේ අපිට. එකත් පපුවටම.
ඔයාලත් යාල්පානම් …
(Courtesy of Mavbima)
කඩු, කිණිසි, යකඩ පොලු වැනි දෙයින් සන්නද්ධව යාපනයේ දැනට ක්‍රියාත්මක වී සිටින කල්ලි සංඛ්‍යාව අටක් පමණ වෙයි. මේ කල්ලි අතරින් පහක් ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වුවත් ඔවුන් අතර තවමත් අංක එකේ සිටින්නේ ‘ආවා ගෘෘප්’ ලෙසින් හඳුන්වනු ලබන යාපනයේ …