Articles
-
LGBTQI සහ ඊලාම් ඉතිහාසය ප්‍රවර්ධනය කරන පාසල් පෙළ පොත් සූදානම්?
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන ජනවාරියේ සිට පාසල්වලට නිකුත් කිරීමට නියමිත යැයි කියන පෙළ පොත් පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දා වාර්තා විය. ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේ හදිසි අවධානය යොමු කිරීම පිණිස මේ වීඩියෝව නිකුත් කරනු..
-
බෞද්ධ විරෝධී මාලිමාව??
මං මාලිමා ආණ්ඩුවක් පත්වීමට මුල සිටම එරෙහි වුණා. මගේ අදහසට මගේ ඥාතීන් සියලුම දෙනාම වගේ සහ පෞද්ගලික මිතුරන් බොහෝ දෙනාත් විරුද්ධ වුණා. නමුත් මම මගේ අදහසේ දිගටම හිටියා. මේ අතර මා කවුද යන්න පෞද්ගලිකව දන්නා පිරිස් පවා මට හිනාවුණා. කිසිදු..
-
මන්නාරම දූපත් සහ පල්ලිය
මන්නාරම දූපත මුදා නොගත් ප්‍රදේශයකි. එය කතෝලික පල්ලියේ දෙමළ අක්ෂය පාලනය කරයි. දූපතේ ඉඩම් වලින් බහුතරය පල්ලිය සතුය. සුළු කොටසක් මුස්ලිම් ජනයා සතුය. රජය සතු ඉඩම් ඇත්තේම නැති තරම්ය. ජනයා ස්වශක්තියෙන් නැගී සිටිනවාට පල්ලියේ පූජකයන් කැමති නැත. පල්ලියේ රැහෙන් මිදී..
-
බෞද්ධ මර්ධනය
මීට වසර දෙකකට කලින් ඇමෙරිකාවේ සුදු ජාතික ක්‍රිස්තියානි භක්තිකයන් අමුතු අකාරයකින් මර්ධනය කෙරුණා. මේ මර්ධනය එළිපිටම මර්ධනයක් ලෙස පෙනෙන්නේ නැහැ. නමුත් එය පැහැදිලිවම, සැලසුම්සහගත මර්ධනයක්. එතැනදී ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ආගම ඇදහීමේ නිදහස සීමා කෙරුණා. ක්‍රිස්තියානි දරුවන් ආගම ඉගැනීම ‘ආගම්වාදී’ , අනවශ්‍ය..
-
ක්‍රිස්තියානුවාගේ අභාවය
2024 ජන සංගණන වාර්තාවට අනුව ලංකාවේ කතෝලික සහ ක්‍රිස්තියානු ආගමිකයන් අභාවයට යමින් තිබේ. 2012 වසරට සාපේක්ෂව 2024 වන විට අනෙකුත් සියලු ආගමිකයන් සංඛ්‍යාත්මකව වැඩි වන විට රෝමානු කතෝලිකයන් සහ අනෙකුත් ක්‍රිස්තියානුවන් සංඛ්‍යාත්මකව අඩු වී තිබේ. වෙනත් ආකාරයකින් කිව හොත් 2012..
-
අන්තවාදී දේශ ද්‍රෝහීන්
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ තුළ ඇති බුදු පිළිමය ඉවත් කිරීමට සහ සහ මාසික ධර්ම දේශනය නැවැත්වීමට නගරාධිපතිවරයාගේ උපදෙස් පරිදි තීරණය කර ඇති බවට පුවතක් පල වෙනවා.. ධර්ම දේශනාව මාසිකව පැවැත්වීමේ කටයුත්ත කෙසේ වෙතත්, මෙතෙක් කල් එම මහ නගර සභාව..
-
කරුණාකරලා මේ කතාව ජාතිවාදී කතාවක් විදියට ගන්න එපා කියලා මුලින්ම ඉල්ලනවා..
ජන සංගණන වාර්තාව එලියට ආවට පස්සේ හැමෝම දැකලා තිබුණේ කාන්තා ප්‍රතිශතය වැඩිවෙලා පිරිමි ප්‍රතිශතය අඩු වෙච්ච එක විතරයි.. ඒකත් විහිලුවට අරගෙන තිබුණා බහුතරයක්.. හැබැයි ඒ වාර්තාවේ අඬන්න වෙන කාරණාව දැක්කෙ නෑ ගොඩක් අය .. අපිට ජාතියකින් ආගමකින් වැඩක් නැහැ.. ඉන්න..
-
කොටින්ගේ දිය යට කිමිදුම් බලකායේ නිර්මාතෘ අමරන් විනාශ කල මේජර් ලලිත් ජයසිංහ
LTTE මුහුදු කොටි අංශයේ මරාගෙන මැරෙන දිය යට කිමිදුම් අංශයේ ආරම්භය 1985 වසර දක්වා දිවයන්නක් බව එහි මූලාශ්‍ර කියවීමෙන් තහවුරු වන්නකි. 1985 සිංගප්පූරුවේ සිට කිමිදුම් ඇදුම් කට්ටල දෙකකින් චෙන්නායි ගෝල්ඩන් බීච් අසල විශේෂයෙන් ඉදිකරන ලද ස්ථානයකදී.. ගංගෙයි අමරන් ඇතුළු LTTE..
-
ජාතිවාදී ද්‍රෝහීන්
මාතර දිස්ත්‍රික්කයෙන් පත්වූ පලමු දෙමළ මන්ත්‍රී ලන්ඩනයේදී කියන්නේ මොනවාද ? උඩ දාගෙන මාතර කට්ටිය දීපු ඡන්දෙට නියම වටිනාකම ලැබෙන්නෙ දැන්… මාතර බහුතර සිංහල බෞද්ධ ජනතාව මනාප 150,000 කට වඩා පිරිනමලා පාර්ලිමේන්තුවට යවපු ගෑණි එංගලන්තේ ගිහින් කියනවා, මාලිමාව ආණ්ඩුව ගන්න කලින්..
-
CSE for Kids. DEI for Adults. Same Funders. Same LGBTQIA Agenda
Around the world — and now proposed in Sri Lanka — two programs targeting schools and workplaces appear harmless but raise serious questions: CSE for children in schools and DEI for adults in workplaces. On the surface both sound harmless…





