Articles
-
සෙන්පතිතුමනි සුබ ගමන්..!
ජනරාල් හැමිල්ටන් වනසිංහ මැතිතුමා අද දැයෙන් සමු ගත්තේ රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් වූ සිය වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට උත්සාහ කළ විශිෂ්ඨ රාජ්‍ය සේවකයෙකු වශයෙනි. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අතිශය අභියෝගයකට ලක්ව තිබූ යුගයක යුධ හමුදාපතිවරයෙක්, මාණ්ඩලික ප්‍රධානියෙක්, ආරක්ෂක ලේකම්වරයෙක් වශයෙන් ඔහු කටයුතු..
-
Mahinda Rajapaksa: The President who freed a Nation from Fear
The Moment that Changed a Nation There comes a moment in every nation’s history when destiny demands a decision. In Sri Lanka, that moment came in 2006. For three decades, the country had endured unimaginable suffering under the LTTE’s reign of terror —..
-
කිවුලේගෙදර මොහොට්ටාලගේ වීර දියණිය වන රන්මැණිකා මරණය පෙනි පෙනී ලියූ අවසන් ලිපිය…
වෙල්ලස්සේ රන් මැණිකා අප අමතා ඇගේ අවසන් ලිපිය ලීවේ 1818 දෙසැම්බර් 18 වෙනිදාය. එදිනට එළිවෙද්දී ඇය සාගරයක කදුලු හෙළන්නට ඇතැයි මම සිතමි. රන්මැණිකා ගේ අවසන් හසුන ලියවී තිබූණේ තල්පතක නොවේ. රළු ගොරෝසු කඩදාසියකය. එවැනි කඩදාසි පත්‍ර තැනීම ඌව වෙල්ලස්ස ගෘහ..
-
ජනාධිපතිගෙ ජර්මන් සංචාරය අභිරහසක්ද…?
ජනාධිපතිවරයා තෙදින නිල සංචාරයක් සඳහා අද ජර්මනිය බලා පිටත්වෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය කියන්නෙ ජනාධිපතිවරයා ජර්මනිය බලා ගියෙ ජර්මන් චාන්සලර්ගෙ ආරාධනයකට කියලා. හරි අපි ඒක සත්‍යයයි කියන තැන ඉදන් මේ කතාව ගොඩ නගමු. මීට සතියකට විතර කලින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන්..
-
Request for the Removal of Police, Land, and Financial Powers from the 13th Amendment
The nationalist political party Sinhaladeepa Jathika Peramuna (SJP) has issued an open letter to President Anura Kumara Dissanayake, formally requesting the removal of police, land, and financial powers from the 13th Amendment to the Constitution of Sri Lanka. In the..
-
ආණ්ඩුවේ ප්‍රධානම සති අන්ත පුවත්පතෙන් “බෝර්න් අගේන්” නිකායට සුපිරි ප්‍රචාරණයක්
ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් හි සතිඅග ඉරිදා සිළුමිණ පුවත්පත විසින් දිවැසිවරයෙකු ලෙස පෙනී සිටින ජෙරම් ප්‍රනාන්දු ගේ ජීවිත කතාව සතිපතා ගෙනෙමින් තිබේ. මෙවර එහි ඉඩ වෙන්කොට තිබෙන්නේ ජෙරම් ප්‍රනාන්දු ගේ බිරිඳ පාස්ටර් මෙලනි..
-
Sri Lanka – UNHRC’s Wartime Bias Exposed
Between 2006 and 2009, Sri Lanka carried out a decisive military campaign to defeat the LTTE—one of the world’s most lethal terrorist organizations. This operation, aimed at ending nearly three decades of terror, was conducted under international observation with..
-
Corporates Bail Out of LGBTQIA+ Pride, DEI & ‘Inclusivity’ — No Profit, No Purpose
The Rise and Fall of Corporate ‘Inclusivity’ Over the past decade, global corporations have positioned themselves as champions of diversity, equity, and inclusion (DEI), aligning publicly with the LGBTQIA+ community through sponsorship of Pride Parades, rainbow branding, and internal “inclusive”..
-
Prophet or Performer? The Unregulated Empire of Jerome Fernando
With no religious registration, no institutional oversight, and full media control, Prophet Jerome’s rise reveals the silent collapse of religious accountability in Sri Lanka*. He calls himself “Father Prophet.” His followers kneel before him. His building is called the “Miracle..
-
මාලිමාව සහ ක්ෂිණාංශික දේශපාලනය conservative වාදයෙන් පිට පැනීම!
කෝට්ටේ පාර්ශවයේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නායක ස්වාමිපාදයන් වහන්සේ එම පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ අනුනායක පදවිය ප්‍රධානය කිරීමේ මහෝත්සවයේදී වත්මන් ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ඉදිරියේ තබාගෙන කළ කතාව මේ රටේ දේශපාලනයේ නිරතවන වම දකුණ භේදයකින් තොරව සියලු දෙනාගේ..





