Articles
-
විජේගේ උදව්වෙන් ඊළම සෙවීම
උතුරට ෆෙඩරල් විසඳුමක් අවශ්ය වන්නේ කොටි හිතවාදීන්ට පමණකි. උතුරේ ත්රස්තයන්ට අවශ්ය විසඳුම 2009 මැයි මාසයේදී ලබා දී තිබිණි. එයින් පසුව දෙමළ ජනතාව වඩා හොඳින් ජීවත්වෙති. ප්රභාකරන්ගේ කාලයේ මෙන් පාසල් යන්නට ගෙදරින් යන දරුවන් පැහැරගෙන යන යක්ෂයින් දැන් දක්නට නොමැත. එයම..
-
‘Rata Next’ Organization Expresses Strong Disapproval Regarding Dilip Pieris’s Remarks in Court
The Rata Next Orgnizatipn has issued a strongly worded press release on Pieris’s degrading remarks on security forces in Sri Lanka. Pointing out that such remarks by a senior official of the Attorney General’s Department cause serious damage to the..
-
රණවිරුවන්ට අපහාස කළ නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයාට එරෙහිව බෝධිධම්ම මානව හිමිකම් සංවිධානයෙන් දැඩි පියවර
මෙරට සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට සහ විශේෂයෙන්ම මව්බිම වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් කළ ආබාධිත රණවිරුවන්ට නිග්රහ වන අන්දමේ ප්රකාශයක් අධිකරණ කටයුතු අතරතුරදී නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයෙකු විසින් සිදු කර ඇතැයි වාර්තා වේ. විවිධ මාධ්ය ජාලා ඔස්සේ ප්රසිද්ධියට පත්ව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන්..
-
තවත් තහඩූ කෑල්ලක කථාවක්
ඊයේ කෙනෙක් ඇහුවා, “අනේ මේ තහඩු කෑලි නේද….?” කියලා. හිනා වුණා. උත්තර දුන්නේ නෑ. මොකද උත්තර දෙන්න වචන මදි. ඔව් සහෝදරයා…. මේවා තහඩු කෑලිම තමයි. නමුත් මේ හැම “තහඩු කෑල්ලකම” කතාවක් තියෙනවා…. හැබැයි සාමාන්ය තහඩු කෑලි නෙමෙයි. මේවාට මිලක් තියන්න..
-
පරම වීර විභූෂණය – ජීවිතයට වඩා මාතෘභූමියට ආදරය කළ අමරණීය රණවිරුවන්
“සමහරු රට වෙනුවෙන් සේවය කරති. සමහරු රට වෙනුවෙන් ලේ වැගිරවති.” නමුත් ඉතා සුළු පිරිසක් රට වෙනුවෙන් තම ජීවිතයම පූජා කරති…” ශ්රී ලංකා ත්රිවිධ හමුදාවේ උතුම්ම වීරත්ව සම්මානය වන පරම වීර විභූෂණය (PWV) යනු සතුරා ඉදිරියේ අතිශය අසාමාන්ය වීර ක්රියාවක් සිදු..
-
මහවැලිය වනසා නව සිංහල ශිෂ්ටාචාරය වැනසීම.
1979 අංක 23 දරණ මහවැලි අධිකාරී පනත අහෝසි කරලා ඉඩම් බලතල ප්රාදේශීය ලේකම් වරුන්ට දෙන්න යනවා කියලා සටහනක් කියෙව්වා. මහවැලිය කියන්නේ ලංකාවේ විශාලතම වාරිමාර්ග ව්යාපෘතිය. එය තිස් අවුරුදු සැලැස්මකින් කඩිනම් වෙනකොට යම් යම් මගහැරීම් උතුරේ දෙමළ ජනතාවට වෙලා තිබෙන බව..
-
භාෂණයේ නිදහස, තනතුරු භාවිතා කරමින් ජාතියක අභිමානය භක්ෂණය කරන්නට ඉඩනොදෙමු.
පදක්කම් යනු වසර තිහකට අධික කාලයක් පුරා, අව්, වැසි, දුක් කම්කටොළු, වේදනා, වගකීම්, තීරණ, අභියෝග, කැපවීම් සහ ජීවිත පරදුවට තැබූ දහස් ගණන් සෙබළ කැලකගේ ස්මරණයන්ය. රණ ශූරත්ව පදක්කමක් ලබා දෙන්නේ සටනකට සහභාගි වූ නිසා පමණක්ම නොවේ. තම ජීවිතයට වඩා රට,..
-
ඒ තහඩු කෑලි නොවේ – අප වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම්ය.
මා උපදින විට විට මෙරට යුද්ධයක් තිබුනේ නැත. ඉන්පසු නිදහස් සුන්දර ළමා කාලයක් ගත කරන්නට වාසනාවක් හිමිවිය. දෙවන පන්තියේ ඉගෙනගන්නා කාලයේදී යාපනයට යෑමට පවා හැකිවිය. එකල යුද්ධය ගැන අසා තිබුනේ දෙවන ලෝක යුද්ධය, එළාර දුටුගැමුණු යුද්ධය වැනි කතාබහ සමග පමණි…
-
The Tragedy of Betraying the Guardian Deities of the Nation
For 30 years, our heroic tri-forces and police personnel ended the savage brutality of Tamil separatist extremist terrorism and Prabhakaran’s anti-Sinhala genocidal war, and brought freedom to the motherland. The unwavering commitment and decisive decisions of the commanders of the..
-
ලැජ්ජයි, හිරිකිතයි දිලීප..
ඊයෙ අධිකරණයේදී විශ්රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට “පපුවේ තහඩු කැබලි එල්ලාගෙන එනවා ” යැයි ඔඛ විසින් සිදු කළ අශිෂ්ඨ ප්රකාශයට කලගුණ දත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගෙන් නම් කිසිදා සමාවක් ලැබෙන්න නැත.. ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව රටේ සේනාධිනායකයා වන ගරු ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන,..





