රටවල් විනාශ කිරීම සඳහා යම් යම් බලවත් රාජ්‍යයන් ක්‍රියාත්මක වන ආකාරය සියුම්ව හැදෑරීම අප වැනි තර්ජිත රාජ්‍යයකට ඉතා වටී. හයිටිය යනු ධනවත් කුඩා රාජ්‍යයකි. හයිටියේ රට වැසියෝ වයසින් අවුරුදු සියයකට ආසන්න නිරෝගි ශරීර සෞඛ්‍ය සම්පන්න ව විසූවෝ වූහ. ආරෝහ පරිණාහ …
Straight Pride: 99% Natural. 100% Human — 8 Billion Strong
Say it with pride: I am straight. I am natural. I am proud.
Preamble
Across the world, the 99% biological majority — men, women, mothers, fathers, sons, and daughters — …
හරිණි අමරසූරිය තමන්ට පැවරුණු රාජකාරිය හරියටම දශමයටම ඉටු කරමින් ඇත. අක වර අහසින් රැගෙන ජවිපෙ පැරණි සාමාජිකයන්ද පසු කර රටේ දෙවැනි පුරවැසියා බවට පත් කල බාහිර බලවේග කාලාන්තරයක් තිස්සේ උත්සාහ කල බොහෝ දෑ කිසිදු අපහසුවකින් තොරව හරිණි ලවා ඉටු කර
…Posted on September 21st, 2025
Excellencies, Distinguished Members of the United Nations Human Rights Council and the United Nations General Assembly,
Sri Lanka Sovereignty Forum
We have the honour to address you on behalf of the Sri Lanka Sovereignty Forum …
They have turned the tables on the mighty UN itself. The United Nations Human Rights Council was created to uphold the dignity of victims and to protect human rights worldwide. Yet, the silence of Switzerland as host state, and …
Sinhala Jathika Peramuna, SJP, nationalist political party has written to UNHRC criticising its one-sided pro-LTTE Tamil terrorist annul report issued in Sep. 2025 on the Sri Lanka.
The full text of the letter issued by the SJP is as follows;…
2021/12/18 දිනට යෙදුණු කිවුලේගෙදර මොහොට්ටාලගේ විරු සැමරුම වෙනුවෙන් ඔහුට ගෞරවයක් වශයෙන් නිර්මාණය කරන ලදි.
ලංකාද්වීපය වරින් වර විවිධ ජාතීන්ගේ ග‍්‍රහනයට හසු වී ඇත. ඒ අතරින් ඉංග‍්‍රිසීන් විසින් ලංකාව සිය යටත් විජිතයක් බවට පත්කර ගැනීමට නොයෙක්වර උත්සාහ ගැනීමත් සමගින්ම ලංකාව තුළ …
මෙම සූසංයොගය 1983 වසරෙ පලමුවන ඉලාම් යුද්ධය ආරම්භයේ සිට 1992 වසරෙ දෙවන ඉලාම් යුද සමයෙ අගොස්තු 8 දින යාපනය කයිට්ස් හි අරාලි තුඩුවෙදි ඔවුන් ගමන්ගත් යුද හමුද ඩිෆෙන්ඩර් ජිප් රිය කොටින්ගෙ පිඩන බොම්බයකට හසුව ජිවිතක්ශයට පත්වන තෙක් පුරා වසර 9 …
එල්ටීටීඊ මරාගෙන මැරෙන මුහුදු කොටි බලකාය සමග සටන් කළ නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුරයාත්‍රා බල ගණයේ සංවත්සර උළෙලට එම බල ගණයේ ප්‍රථම අණදෙන නිලධාරියා වූ රියර් අද්මිරාල් සරත් වීරසේකරට ආරාධනා කර තිබිණි…
මේ එතුමා එයට සහභාගී වූ අවස්ථාවයි..
මෙරට යුද …