Articles Posted by the Author:



  • කාදිනල්දේශපාලනීය කරන ාස්කු ප්‍රහාරය

    කාදිනල්දේශපාලනීය කරන ාස්කු ප්‍රහාරය

    මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් කොළඹ අගරදගුරු මැඳුරේ පැවැති සාකච්ඡාවක දී පැවසූවේ වත්මන් රජයද පෙර රජයන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකිරීමේ එම වගකීම පැහැර හරින්නේ නම් රජයට එරෙහිව ද කටයුතු කිරීමට තමා කිසිවිටෙක පසුබට නොවන බවයි.

    කෙසේවෙතත් පාස්කු ප්‍රහාර මාලාව සිය …







  • වික්ටර් අයිවන් සහ නලින් ද සිල්වා

    වික්ටර් අයිවන් සහ නලින් ද සිල්වා

    වික්ටර් අයිවන් සහ නලින් ද සිල්වා අතර රූපවාහිනි විවාදයක් තිබුනා 1994දි. ඒ කාලේ මම පාසල් සිසුවෙක්. විවාදය තිබුනේ උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දිය යුතුද නැත්නම් යුද්ධයෙන් එය අවසන් කළ යුතුද කියලා. නලින් ද සිල්වා මහතා කිව්වේ හමුදාමය ක්‍රියාමාර්ගයකින් ප්‍රශ්නය විසඳිය …