Articles Posted in the " Articles " Category

  • ඊශ්‍රායලය සහ ලංකාව

    ඊශ්‍රායලය සහ ලංකාව

    ඊශ්‍රායල් ජෙරැසෙලම් පෝස්ට් පුවත් පත එරට යුධ විශේෂඥයකු වන ආචාර්ය කර්නල් මෝෂේ එලාද් සමග කල සාකච්චාවක් ඇසුරින් මේ ලිපිය පලකරනවා.

    “හමාස් සංවිධානය පලස්තීනයේ ගාසා තීරයේ පාලනයෙන් පලවා හැරීමටත් හමාස් මුලිනුපුටා දැමීමටත් නොහැකිව ඊශ්‍රායලය දීර්ග අරගලයක නිරතව සිටිනවා

    ඊශ්‍රායලය යනු ලොව …


  • ශ්‍රී ලංකාව තුල නිරාගමික රාජ්‍යයක්.

    ශ්‍රී ලංකාව තුල නිරාගමික රාජ්‍යයක්.

    ත්‍රිකුණාමල ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ස්ථාපිත බුදුපිලිම වහන්සේ ත්‍රිකුණාමල ජේෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගිය පුවත දැන් නොදන්න කෙනෙක් නෑ.ඊට එරෙහිව සිංහල බෞද්ධ සමාජයේ මතුවුනු විරෝධයත් එක්ක තුට්ටු දෙකට වැටුන පොලීසියට ආපහු බුදුපිලිමය එතනටම වැඩම කරවන්න සිද්ධවුනා.…


  • දෙමළ ජාතිවාදීන්

    දෙමළ ජාතිවාදීන්

    මම පුරුද්දක් විදියට, ඉඩක් ලැබෙන හැමවෙලාවකම වනැස යූටියුබ් නාළිකාවේ රණවිරුවන්ගේ කතා බලනවා. ඒ කතා ඇහුවම පුදුම හිතෙනවා. ඒ වගේම ඒ කතා ඇතුලේ රණවිරුවා, ‘රස්සාවක් කළ මිනිහෙක්’ කියන මිත්‍යාව බිඳ දැමෙනවා. එක රණවිරුවෙකුගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහුට හමුදාවට යෑමට අවශ්‍ය වූ විට …


  • ලක් ඉතිහාසයේ කිරුළ නොපන් සාලිය අලදෙණිය ඔබයි

    ලක් ඉතිහාසයේ කිරුළ නොපන් සාලිය අලදෙණිය ඔබයි

    වර්ෂ 1996 ජුලි මස 18 වනදා  මුලතිව් යුද හමුදා කඳවුරට එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කොළඹ හමුදා ප්‍රධානීන් ඇවිස්සුණු කඩි ගුලක් මෙන් කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීය .ඒ අනුව මුහුදු හරහා ආධාරක බළ ඇණි යැවීමට …





  • සිංහල පරිවර්තනය …..නොවැම්බර් 17, කොළඹ (LNW)

    සිංහල පරිවර්තනය …..නොවැම්බර් 17, කොළඹ (LNW)

    සිංහල පරිවර්තනය …..නොවැම්බර් 17, කොළඹ (LNW): බලයට පත්වීමෙන් පසු රජය නිහඬව අවසන් කළ දෙවන හෝ සමහර විට තුන්වන ආරක්ෂක ගිවිසුම සනිටුහන් කරමින්, මෙවර එක්සත් ජනපදය සමඟ තවත් හෙළි නොකළ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික …



  • අබෞද්ධ මාලිමාව

    අබෞද්ධ මාලිමාව

    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල නම් සිංහල නාමධාරියා තිරිකුණාමල සම්බෝධි විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව පැහැර ගැනීම පිළිබඳ අද උදේ පාර්ලිමේන්තුවේ ඇද බෑවේ දිව හැලෙන බොරුවක් බව ඊට අදාළ වීඩියෝ දර්ශන නරඹන ඕනෑම අයෙකුට තේරුම් ගැනීම අපහසු නැත.

    ඊයේ එහි පැමිණි මහජන …