Articles Posted in the " Sinhala " Category


  • ආචාර්ය දසරත් ජයසූරිය සභාපති ‘ස්පර්‘ මාධ්‍යය නිවේදනය – ජනවාරි 2019

    ආචාර්ය දසරත් ජයසූරිය සභාපති ‘ස්පර්‘ මාධ්‍යය නිවේදනය – ජනවාරි 2019

    ශ්‍රී ලoකා ‘ඔරුමිත්ත නාඩුව’ – යෝජිත ව්‍යවස්ථාව හඳුන්වාදෙන මැඩපැවැත්විය නොහැකි ෆෙඩරල් රාජ්‍යය

    ශ්‍රී ලoකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් රැකීම උදෙසා, දැනට අවුරුදු විස්සකට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ සිට කටයුතු කරනු ලබන, දේශහිතෛශී ශ්‍රී ලාoකිකයින්ගෙන් සැදුම්ලත් ‘ස්පර්’ නමින් හදුන්වන අප …



  • ඔරුමිත්තනාඩු පොලිසිය වැඩ අරඹයි

    ඔරුමිත්තනාඩු පොලිසිය වැඩ අරඹයි

    දළදා වහන්සේ වැඩම කරවමින් පැමිණි දන්ත හේමමාලා යුවළ මුල්වරට ලැගුම් ගත් තැන යැයි ජනප‍්‍රවාද ගත නයාරු ලංකාතොට අසල ගුරුකන්ද රජමහ විහාරයට පසුගියදා ටී. එන්. ඒ දේශපාලන අංශයෙන් බලහත්කාරකමක් සිදු විය. ගුරුකන්ද රජමහ විහාරයේ වර්තමාන විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමියන්ගේ මූලිකත්වයෙන් එහි …


  • ව්‍යවස්ථා සෙල්ලමේ ඇත්ත අරමුණ

    ව්‍යවස්ථා සෙල්ලමේ ඇත්ත අරමුණ

    වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

    ටී.එන්.ඒ. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ප‍්‍රකාශවලට අනුව කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් පෙබරවාරි 4 වැනිදාට පෙර සම්මත කිරීමට නියමිතය. ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන ආකාරයට අමාත්‍ය මණ්ඩලය පවා තීරණ ගත යුත්තේ ඔවුන්ගේ උපදෙස් අනුවය. එවැනි …


  • ජනාධිපතිටත් නොදන්වා ඇමරිකා හමුදා කදවුරක්

    ජනාධිපතිටත් නොදන්වා ඇමරිකා හමුදා කදවුරක්

    පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

    අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායක වගේම ආරක්ෂක අමාත්‍යවරයා වන්නෙත් ජනාධිපතිවරයා. නමුත් ජනාධිපතිටත් හොරෙන් ලංකාවේ ඇමෙරිකානු කඳවුරක් ඉදි කරන්න ආණ්ඩුව අවසර …


  • උෟවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කරනවා

    උෟවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කරනවා

    උෟව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල සේවය කරන සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සදහා විශේෂ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙන බවත් උෟව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය.

    බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සිංහල ගුරුවරියන් …


  • ඊලාම් රාජ්‍යයේ අගනුවර විනාශ කල අපේ විරුවන් සදා සමරමු……

    ඊලාම් රාජ්‍යයේ අගනුවර විනාශ කල අපේ විරුවන් සදා සමරමු……

    සිහිකරමු අභිමානවත් කිලිනොච්චි සටන…..
    ( 2008 නොවැම්බර් -2009 ජනවාරි 2 )……

    කිලිනොච්චි සටන යනු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටිත්‍රස්ථවාදීන්ගෙන්ගේ අගනුවර වශයෙන් නම් කරන ලද කිලිනොච්චි ප්‍රදේශය සහ වැසියන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේ දී එම නගරය මුදවා ගැනීම …