Please log into www.facebook.com Watch the whole event
‘එකම රටක් එක බලයක් තේමාව කරගත් සියලු ජාතික බලවේග එක ධජයක් යටතේ සංවිධානය කිරීම සදහා වන ජාතික සමතා බලවේගයේ ජාතික නියෝජිත සමුළුව තෛයිනාකායික අනුනායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, ජාතික සංවිධාන නායකයන්ගේ සහභාගීත්වයෙන්, රියර් අද්මිරාල් …
(Source http://www.aruna.lk)
ඔබ පසුගියදා එළිය සංවිධානයේ ජන හමුවේදී ප්‍රකාශ කළා ජනාධිපතිවරණයකට ජනතාව සූදානම් නම් මමත් සූදානම් කියලා. ඒක ඉතාම තීරණාත්මක කතාවක් බව කාටත් වැටහෙනවා. ඔබ ජනාධිපතිවරණයකට සූදානම් වෙන්න නම් ඇමෙරිකානු පුරවැසි බවෙන් ඉවත් වෙන්න ඕනෑ?
ඔව්. පැහැදිලිවම ඒකට මම සූදානම්. …
( Courtesy of The Divaina)
එකී ගිනි අවිය එල්ටීටීඊයේ හිටපු ස්නයිපර් ගිනිඅවි පිළිබ`ද විශේෂඥයකු වූ ඉලක්කියන් මාස්ටර් නමැති කොටි ත්‍රස්තයා අතට පත්වූ බව පසුගිය කාලයේ හෙළිවී තිබිණි. එහෙත් මේ වන විට මෙකී ඉලක්කියන් මාස්ටර්ද ආගිය අතක් නැත. එයද ප්‍රබල අභිරහසක් …
බන්ඩාරනායක චෙල්වනායගම්, ඩඩ්ලි- චෙල්වනායගම් ගිවිසුම , වඩුක්කොඩ්ඩේයි සමුළුව , තිම්පු සාකච්චා, ඉන්දු ලංකා ගිවිසුම මතු නොව වේළුපිල්ලේ පිරිබාහරන් ගෙන ගිය මිලේච්ච ත්‍රස්තවාදයේ මතවාදි පදනම ඊනීයා දෙමළ නිජභූමියයි. ජීනීවා නුවර බෙදුම්වාදි ඩයස්පෝරාව මෙන්ම ඒකීයබව අහෝසි කිරිමට යෝජනා කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ …
හෙළ රණවිරැ බලමුළුවෙන් මන්ත්‍රීවරුන්ගේ බිරින්දැවරැන්ට ලිපියක් යවමින් ජාතිය ෆඩේරල් ව්‍යවස්ථාවේන් බේරාගැනීමට සහය දක්වන මේන් ඉල්ලා ඇත.යවන ලද ලිපිය පහත සදහන් වේ.සියලූ දෙනා වෙතටයි,අප රටේ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු/ මන්ත්‍රීවරියක …
1990 පෙබරවාරි 18 වන දා පාන්දර 3.30ට කොළඹ වැලිකඩවත්තේ නිවසකට පැමිණි පිරිසක්, මවක් බලා සිටියදීම ඇගේ 32-හැවිරිදි පුත්‍රයාව නිවසේ පඩිපෙළ දිගේ පහළට ඇදගෙන ගොස් වාහනයක දමාගෙන පැහැරගෙන ගියා.
පසු දිනයේ මොරටුවේ කොරළවැල්ල ආසන්න වෙරළෙන් මීටර 200ක් පමණ ඈතින් පාවෙමින් තිබූ …
සිව් වසරක අවපාලනය හා මතු පරපුරට රටක් අහිමිවීමේ අවදානම
2015 ජනවාරි 9 වනදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු හතරක් ගතවෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව රටක් හැටියට තුන් බියකට ගොදුරු වී සිටී. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමණ මොහොතක හෝ දරුණු බිඳවැටීමකට ලක් වීමේ …
( Courtesy of Lanka Lead News)
January 13, 2019 12:17 am
සිය ඇමෙරිකානු සංචාරය නිමකරමින් මෙරටට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමෙන් අනතුරුව ‘’වියත්මග” වාර්ෂික සුහද හමුව පැවැත්විණි.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ …
( Courtesy of The Divaina)
දෙවරක් ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරය දැරීමට සුදුසු නැති බව ද්‍රවිඩ ජාතික සංධානය පවසයි. යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ද්‍රවිඩ ජාතික සංධානය වෙනුවෙන් රාජපක්ෂට එම තනතුර නොදීමට හේතු …
මිත්‍යා කතාන්දර අනුසාරයෙන් බිහිකළ සාවද්‍ය ඉතිහාසය මත ගොඩනැගු නිජබිම් සංකල්පයේ පදනම බිඳ දමමින් මෙතෙක් ඉදිරිපත් නොවු මූලාශ්‍ර සමග කරන සංක්ෂිප්ත විග්‍රහය
තමිල් ජනවාර්ගික ප්‍රශ්නය, තමිල් ජනයාගේ අභිලාෂය, තමිල් නිජබිම අයිතිය යන මේවා ඔවුන්ගේ නියෝජිතයන් කියා ගන්නා දේශපාලඥයන් කෑමෝර දී ඉල්ලා …