යහපාලන ආණ්ඩුව ද්‍රවිඩ සංධානයේ සම්බන්ධන් මන්ත්‍රීවරයා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පත් කළේය. ඔහුගේ පක්ෂයට තිබුණේ ආසන 16 ක් පමණි. නමුත් යහපාලන රජය, තමන් ජාතික රජයක්ය යන මුවාවෙන් ඉතා වංචනික ලෙස ආසන 54 ක් තිබූ ඒකාබද්ධ විපක්ෂයට එම විරුද්ධ පක්ෂ නායක …
( Courtesy of lanka C news)
December 23, 2018 at 3:24 am
දෙවරක්ම නොබෙල් සාම ත්‍යාගය සදහා යෝජනා වූ තුර්කි ජාතික මහාචාර්ය මහමත් ගුසෙල් ලංකීක විද්වතෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා සමග එක්ව පර්යේෂණ ආශ්රයෙන් සකස් කරනාලද නිබන්දනයක් සුප්‍රකට ශාස්ත්‍රීය සගරාවක් …
(Courtesy of Lanka Lead News)
December 22, 2018 5:23 am
ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට ජිනීවා මානව හිමිකම් සමුළුවේදී එල්ලවන චෝදනා වලින් රණවිරුවන් බේරාගතහැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව පවසයි.
ඊයේ (21) කොළඹ පැවැති මාධ්‍ය …
(Courtesy of Lanka Lead News)
December 21, 2018 5:00 pm
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයින් අද (21) පෙරවරුවේ විරුද්ධ පක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි එතුමාගේ නිවසේදී හමුවිය.
එහිදී ජාත්‍යන්තරව සහ රටතුල පවතින වත්මන් තත්ත්වය …
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය එජාපය සමග එකතු වී යුද්ධය දිනූ ශ්‍රී ලංකාව විනාශ කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ සිසිර ජයකොඩි පසුගිය 09දා චෝදනා කළේය. පුංචි බොරැල්ලේ ශ්‍රී වජිරාශ්රමයේ …
දැන් පක්ෂය හිස මත තබාගෙන රනිල්ව නැවත බලයට ගෙන ඒමට උද්ඝෝෂණය කරන දහස් ගණන් ජනතාවට තමන් එසේ කිරීම තුළින් තම උපන් භූමියට ද්‍රෝහි වන්නේ කෙසේදැයි පහදා දීමට කැමැත්තෙමි. මන්ද එකී උද්ඝෝෂණ වලට සහභාගි වන බොහෝ දෙනා රනිල් දිගටම බලයේ සිටියානම් …
බොහෝ දේ කියන්න තියෙනවා. එක වාක්‍යයකින් කියනවා නම් දැනට විජාතික බලවේග තාවකාලික ව ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත් ජාතික බලවේග නැවතත් ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි. මෙරට අවුරුදු පන්දාහක ඉතිහාසය මේ ජයග්‍රහණ හා පරාජ පිලිබඳ කතාව මිස ඊනියා පංති සටනක කතාවක් නො …
මේ දින වල සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නිතර දෙවේලේ ජනමාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබේ. ඒ ඔහු උසාවි යන නිසාය. ඔහු සමග ජනතා විමුක්ති පෙරමුනද, මුස්ලිම් නායකයින්ද, එක්සත් ජාතික පක්ෂයද අධිකරණයට යන එන රූපරාමු නිතර දැකගැනීමට පුලුවන. පාර්ලිමේන්තුවේ බහුතරය නම් වූ සටන් පාඨය …
(By Courtesy of Mawbima)
මෛත්‍රි – මහින්ද පාර්ශ්ව දෙක එකතු වීම ගෝලීය ශ්‍රී ලංකා සංසදය විදියට ඔබ දකින්නේ කොහොමද?
ඉතාමත් හොඳ දෙයක්. මේ නිසා රටට වෙන්න ගිය බලගතු අර්බුදවලින් ගොඩ එන්න පුළුවන්කම ලැබෙනවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ජාතියේ වාසනාවක්. …
(Courtesy of Divaina)
දෙමළ ජාතික සන්ධානයත් යාපනය විශ්වවිද්‍යාලයත් එක්ව උතුරු පළාත තුළ මහවිරු සතියක් ප්‍රකාශයට පත් කොට තිබේ. මේ සතිය ආරම්භ වූයේ නොවැම්බර් 21 දාය. අවසන් වන්නේ නොවැම්බර් 27 වැනිදාය.
මෙහිදී මිය ගිය අයගේ ඡායාරූපවලට මල් දම් පලඳවා ඒ ඉදිරියේ …