(Courtesy of The Divaina)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට ඇති ව්‍යවස්ථාමය බලතල ප්‍රකාරව නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමත් සමඟ මේ වන විට රට තුළ සිදුව ඇත්තේ ඉතා වැදගත් දේශපාලන පෙරළියකි.
රටම විශ්මිත කරමවමින් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ …
(Courtesy of The Lanka Lead News)
රටවල්හ 17ක සහයෝගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස මානව හිමිකම් කවුන්සිල්යෙන් ඉල්ලීමක් කිරීමට නව රජය තීරණය කර ඇත.
ජිනීවා යෝජනාවට එකඟත්වය පළ කරන ලද්දේ ජනාධිපති වරයාගේ අනුමැතියකින් තොරව හිටපු විදේශ ඇමැති …
ඔහු ශ්‍රී ලංකා යුධ හමුදාව සතුව සිටි විශිෂ්ඨ ස්නයිපර් වෙඩික්කරුවෙක්.විශේෂ බලකා නිලධාරියෙක්.
සිව්වෙනි ඊලාම් යුද්ධය අරඹමින් ත්‍රස්ත්වාදීන් වසා දැමූ මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සටනෙදි පලමු විශේෂ බලකා ඇල්ෆා කන්ඩායම මෙහෙයවන්නෙ ඔහු.
සටන අතරතුර කාලතුවක්කු ප්‍රහාරයකින් තමන්ට තුවාල සිදුවුවත් ඒ බව …
මෝදි රාවණාට දුන්නෙන් විදින කොට රනිල් එතන හිටි බවක් වාර්තාවන්නෙ නැහැ. රාවණා ලංකාවේ හිටිය කියලා බොහෝ අය කියනවා. ඒක ඒත්තු ගන්වන විධියෙ සාක්ෂි තවම නැහැ. බටහිර පුරා විද්‍යාව අනුව කරන පර්යේෂණවලින් ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමෙන් යමක් කියන්න පුළුවන් වේ …
පාර්ලිමේන්තු යෝජනා සම්මතය මඟින් 2016 මාර්තු 9 වැනිදා පිහිටුවා ගනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් 2016 අප්‍රේල් මස 05 වැනි දින මෙහෙයුම් කමිටුවක් ඒකමතිකව පත් කර ගන්නා ලදී. අනතුරුව මෙහෙයුම් කමිටුව රැස්වී නව ව්‍යවස්ථාව සම්පාදනයට අදාළව විෂයයන් 12ක් හඳුනා ගත්තේය. …
ශ්‍රි ලංකා බෞද්ධ ඉතිහාසයේ ලියවුණු අට්ඨකතා තුනෙන් එකක් වු කුරුන්ඳක අඨිඨ කතාව ලියවුණ කුරුන්ඳාවශෝක විහාරයේ සංරක්ෂණ කටයුතු නතර කරන ලෙස මුලතිවි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබු අතුරු තහනම් නියෝගය අද ඉවත් කරන ලදි.
1905 පුරාවිද්‍යා පාලන වාර්තා හා 2013 …
මගේ සිත මේ ඡායාරූපය සමග වසර තිස් දෙකක් ඈත අතීතයට දිව ගියේය.
ඒ 1987 වසරයි මම එවකට අම්පාර ජනපදයක ( මඩකලපුව දිස්ත්‍රික්ක මායිමේ) ගුරුවරයකු වශයෙන් සේවය කළෙමි.මා සේවය කළ පාසලට යාබද ජනපදය නිතර කොටි ත්රස්තයන්ගේ ප්‍රහාරවලට ලක්වන නිසා එහි වූ …
රැඳවුම් භාරයේ සිිටින කොටි ත්රස්තයන් සහ ඔවුන්ට එල්ලවී ඇති චෝදනා මෙසේය.
1. කන්දවන් ගෝකුලනන්දන් – දැයට කිරුළ ප්‍රදර්ශනයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම
2. තම්බිරාසා ප්‍රකාශ් – හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සැලසුම් කිරීම
3. ශන්මුගලිංගම් …
(Courtesy of The Divaina)
ආණ්ඩුව විසින් විපක්ෂය ද පටලවා ගනිමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවා ආරම්භ කළ ව්‍යවස්ථා සංශෝධන කථිකාව යම් කලකට යටපත් විය. ඉන් පසුව ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කථිකාව නැවත වතාවක් කරළියට පැමිණෙන්නේ සැප්තැම්බර් 5 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ විසින් …
(Courtesy of Lanka Lead News)
ජනාධිපතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතමින් ”අපේ ප්‍රශ්න අපිට විසඳා ගැනීමට ඉඩ දෙන්න” යනුවෙන් කළ ප්‍රකාශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසින් ප්‍රශංසාවට ලක් කොට ඇත.
නමුත් එම සංවිධානයේ විධායක …