අතිගරු ජනාධිපතිතුමා නිව් යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි සැසිවාරයට සහභාගීවෙමින් පැවැත්වූ දේශණයේ අපර භාගය අපට සජීවීව ශ්‍රවණය කිරීමට හැකිවිය. ඒ වන විට අප ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරයට …
වසර 30 ක යුද හමුදා සේවය 2018 අගෝස්තු 31 නිමාකර විශ්‍රාම ගිය චාගි ගාල්ලගේ, මේතාක් කල් කිසිදු නිලධාරියකු ප්‍රසිද්ධියේ නොකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (2018 සැප්තැම්බර් 07 දින) කළේය.
අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති තම නික්මයෑමේ උත්සවයේදී ගාල්ලගේ පවතින තත්ත්වය පිළිබඳව …
විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප්‍රකාශ වෙලා. එහි වගන්ති හයක් හැරෙන්න අනෙක් වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියල තීන්දුවෙ තියන බවට ආරංචියි. මා තවම තීන්දුව කියෙව්වෙ නැහැ. ඒත් ඒ කතාව විශ්වාස කරන්න පුළුවන්. විස්ස කියවන කොට එහි බොහෝ වගන්ති ආණ්ඩුක්‍රම …
ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 වැනි සැසිවාරය ලබන මාර්තු මස ආරම්භ වේ. මෙහිදී ශ්‍රී ලංකාවට එල්ලවූ යුද අපරාධ චෝදනාවට අදාළ ජිනීවා යෝජනාව ඉටුකළේද යන්න ගැන කරුණු දැක්වීමට ශ්‍රී ලංකා රජයට සිදුවනු ඇත. මේ ජිනීවා යෝජනාවට සමඅනුග්රහය ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ රජය …
අපි නල්ලූර් කෝවිලේ දි කමිසේ ගලවලා වැදගෙන කපුරු දැල්ලට අත තියපු මිනිස්සු. අතේ බැදපු පිරිත් නූල් තරමටම අපි තිලක තියලා ඇති, අපි ඔයාලාගේ මෝලම් සද්ද හරි ආසාවෙන් අහන් හිටියා. වෙල් කට්ට ගැහුවේ ඔයාලට උනාට රිදුනේ අපිට. එකත් පපුවටම.
ඔයාලත් යාල්පානම් …
(Courtesy of Mavbima)
කඩු, කිණිසි, යකඩ පොලු වැනි දෙයින් සන්නද්ධව යාපනයේ දැනට ක්‍රියාත්මක වී සිටින කල්ලි සංඛ්‍යාව අටක් පමණ වෙයි. මේ කල්ලි අතරින් පහක් ඉතා ප්රබලව ක්‍රියාත්මක වුවත් ඔවුන් අතර තවමත් අංක එකේ සිටින්නේ ‘ආවා ගෘෘප්’ ලෙසින් හඳුන්වනු ලබන යාපනයේ …
ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි අද්වීතීය සෙනෙවියකු වූ මේජර් ජනරාල් ජානක පෙරේරා සහ ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා දස වසරකට පෙර අද වැනි දිනකදී (2008 ඔක්තෝබර් 6 වැනිදා) අනුරාධපුර නගරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් හේතුවෙන් දැයෙන් සමුගත්හ. ඒ සමගම තවත් අහිංසක …
courtesy of Lanka Lead News)
1987 වසරේදී සයිනයිඩ් කා මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12 දෙනෙකුගේ පිලිරු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සෑදීම සඳහා මුල්ගල තැබීමට උතුරු පලාත්සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් ගත් උත්සහය නැවත්වීමට පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් …
(Courtesy of Lanka Rahas Info)
යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ ඉගෙනීම ලබන බෞද්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආගමික පුද පූජා සහ වතාවත් පැවැත්වීම සඳහා විශ්වවිiාල භූමියට බුදු කුටියක් ගෙන ඒමේ සිද්ධිය උඩ සිසුන් 06 කට විශ්වවිiාල භූමියට ඇතුළුවීම තහනම් කරමින් පාලක බලධාරීන් ගත් …
වී.එස්.ඞී. එදිරිසිංහ ගාල්ල තෙලිකඩ පදිංචිකරුවෙකි. කසුන් ගයාන් තම්මිට මාකවිට පදිංචිකරුවෙකි. කේ.එම්.පී.එස්. උදය කුමාර ගලෙන්බිඳුණුවැව උපුල්දෙණියේ වන අතර, එස්. උදය ප්‍රසාන් අවිස්සාවේල්ල පුවක්පිටියේ පදිංචිකරුවෙකි. කේ. කේ. කේ. එස්. කන්නන්ගර ඉත්තෑපාන ලූල්බද්දුව පදිංචිකාරයෙකි. මේ සියලූදෙනා යාපනය විශ්වවිද්‍යාලයට අයත්වන වවුනියාව මණ්ඩපයේ ව්‍යාපාර කළමනාකරණ …