පසුගියදා මීගමුව සාන්ත මැතිව් දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මානව හිමිකම් සම්බන්දයෙන් කර ඇති ප්‍රකාශය සම්බන්දයෙන් රජයේ ප්‍රධාන පෙලේ ඇමතිවරයෙකු වන මංගල සමරවීර විසින් කර ඇති අශෝභන ප්‍රකාය තමා දැඩි පිලිකුලෙන් හෙළා දකින බව එකසත් ජාතික …
(Courtesy of The Divaina)
ජනාධිපතිතුමා යුද අපරාධ චෝදනාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ අදහස් දැක්වීමෙන් කිසිදු පලක් අත්නොවන බවත්, ඒ පිළිබඳව අදහස් දක්වනවා නම් එතුමා යා යුතුව තිබුණේ ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවට බව සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර …
ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික සංවිධානයේ අනුබද්ධිත මාධ්‍ය වේදීන්ගේ සංගමයේ ආරාධනයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුල ලංකාවේ පුරවැසියන් නියෝජිනය කරමින් ප්‍රවෘතී සාකච්චාවක් තබා ලංකාවේ වර්ථමාන මානව හිමිකම් තත්වය හා 2015 දී සම්මතවූ 30/ 1 යොජනාව ගැන පැහැදිලි කිරීමට ;ජගත් ශ්‍රී …
යහපාලන රජය 30/1 යෝජනා ස්තුති පූර්වකව බාර ගැනීමෙන් ඇතිවූ “හුදු චෝදනා වලට දඬුවම් විඳීමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වීම” වහල් හෝ වැඩවසම් සමාජයකවත් දකින්නට තිබුනේදැයි සැක සහිත බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
ඊයේ (24) මානව හිමිකම් …
මිචෙල් මැතිනියනි ඔබ කතා කල යුත්තේ අප සමග මිස මේ නිවට රජය සමග නොවෙයි .
ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා පක්ෂග්රාහී වන අතර ඇයගේ හැසිරීමෙන් වන්නේ කොටි ඩයස්පෝරාවේ චිත්ත දහිරිය වැඩිවීමයි .
ගරු සභාපතිතුමියනි ,
ලංකාව පිළිඹදව ඔබලාගේ සමාලෝචන වාර්තා …
ඓතිහාසික අසාධාරනය නොහොත් ඉංග්‍රීසි බසින් Historical injustice ( හිස්ටොරිකල් ඉන්ජස්ටිස්) යනුවෙන් හදුන්වන්නේ අතීතයේ සිට ඓතිහාසික ධාරාව ඉදිරියට නොගොස් අනාගතයට නිදහසේ ගලායාමට ඉඩ නොදීමේ ක්‍රියාවලියකි.ඇතැම් විට එය හුදු බාධා කිරීමක් පමනි.එවිට ඊට විරුද්ධව අරගල කර එම සමාජය නැවතත් නිවැරදි මගට එලබේ.තවත් …
මෑත කාලීනව ශ්‍රී ලංකා ඉතිහාසයේ කවර කලෙකවත් සිදු නොවූ ආකාරයට ආරක්ෂක හමුදාවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය විවේචනයට ලක් වෙමින් ඇත. එහි ආසන්නතම සිදුවීම වන්නේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හමුදාවේ හා හමුදාපතිගේ ක්‍රියාකාරීත්වය ජනමාධ්‍ය හමුවේ විවේචනයට ලක් කිරීමය. වර්තමාන …
ඊයේ සවස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමේ මහා සභාව ඇමතූ මහාචාර්ය චන්න ජයසුමන ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවත්, බවත්, දෙමළ වෙල්ලාල නායකයන්ගේ ජාතිවාදී අභිලාෂ සහ ව්‍යාජ ඉතිහාසය නිසා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ වී ඇති බවත් …
(Courtesy of The Neth News)
උතුරු පළාතේ දේශපාලනඥයන්ගේ ආශීර්වාදය ඇතිව පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කිරීම් සිදු වන බව දන්වමින් ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදය ජිනීවා නුවර යුනෙස්කෝ ආයතනයට ලිපියක් භාරදී තිබෙනවා.
ඉකුත් සතියේ කිලිනොච්චියේ සහ …
(Courtesy of The Mawbima)
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයක් ඉල්ලා සිටින්නේ දෙමළ නිජබිම සහිත වෙනම රටක් ස්ථාපිත කිරීමේ පටු පරමාර්ථයෙන් යුතුව යැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රකාශ කළේය.
හෙතෙම එසේ අවධාරණය …