Articles Posted in the " Sinhala " Category


  • ජිනීවාහී සිංහ කොටි සටන ඇරඹේ

    ජිනීවාහී සිංහ කොටි සටන ඇරඹේ

    2018 සැප්තැම්බර් 11 දින ජිනීවාහීදී ආරම්භ වුන 39 වන මානව හිමිකම් සමුලුවේදී සුපුරුදු පරිදිම කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ මානුෂික අයිතිවාසිකම් පිළිබඳව අභූත චෝදනා එල්ල කරන්නට යෙදුනි. ඔවුන් විවිධ රටවලින් පැමිණ විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් ඉදිරිපත්වී නිර්දය ලෙස අසත්‍ය ප්‍රකාෂ …




  • ජනාධිපතිතුමනි අපට පිහිට වන්න

    ජනාධිපතිතුමනි අපට පිහිට වන්න

    (Courtesy of The Divaina)


    පසුගිය වසර 30 ක කාලයක්‌ පුරා ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී ක්‍රියා කළ ඛඔඔE සංවිධානය හා ශ්‍රී ලංකා රජයේ ආරක්‌ෂක හමුදා අතර ඇති වූ යුද්ධය හේතුවෙන් ඒ වනවිට රජයේ ආරක්‌ෂක හමුදාවල ක්‍රියාන්විත රාජකාරිවල නිරත වූ ආරක්‌ෂක අංශ සාමාජිකයන් …




  • මහින්ද සහ ඉංදියාව

    මහින්ද සහ ඉංදියාව

    ඉන්දියාවට මහින්ද ගැන අලුත් උනන්දුවක් ඇති වී තිබේ යැයි කීම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව අබමල් රේණුවක් නොසලකා කරනු ලබන ප්‍රශස්තියක් පමණි. සුබ්‍රමනියම් හරහා ඉන්දියාව ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ට මහින්ද පිළිබඳව ඇති වුවමනාව නොව ලංකාව ගැන ඇති උවමනාවයි. භූ දේශපාලනය තුල ඉන්දියානු සාගරයේ …