(Courtesy of The Divaina)
ලංකාවේ මානව හිමිකම් කොමිසමක් පිහිටුවා ඇත. එහි ප්‍රධාන වගකීමක් වනුයේ අපේ රටේ මනුෂ්‍යයන්ගේ අයිතීන් උල්ලංඝනය වූවාද, වනවාද කියා සොයා බලා අවශ්‍ය පියවරයන් ගැනීමය. ‘‘ලංකාවේ’’ රණවිරුවෝ යැයි මෙහිදී සඳහන් කරන්නේ අනෙක් රටවලද ‘‘රණවිරුවන්’’ කියා කොටසක් සිටින බැවිනි. …
ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙත,
ගරැ මැතිතුමණි,
මරන දඩුවම ලැබුනු ගලෙන්බිඳුණුවැව බුද්ධි බලකා රණවිරැ කෝප්රල් ප්‍රියන්ත රාජකරැණා දැනට පල්ලෙකැලේ බන්ධනාගාරයේ කෑරැ ගනිනවා. අද උදෑසන මම ඔහුගෙ බිරිදට දුරකතනයෙන් කතා කරල ඇහුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන් කී දෙනෙක් දුක සැප …
උතුරු නැගෙනහිර සිංහලයන් නැවත පදිංචි වීමට එරෙහි වන්නේ හින්දූන් නොව බටහිර සහ ක්රිස්තියාකි පල්ලියයි. එහි ආවතේවකරුවෝය.ඒ හින්දුවරුන්ට ඇති ආදරයකට නොව බෞද්ධයන් සහ හින්දූන් එකතු වීම සිය අන්‍යාගමිකරණ ව්‍යාපෘතියට මරු පහරක් නිසාය.
අදත් මූල ධර්මවාදී ක්‍රිස්තියානි පල්ලියට උතුරු නැගෙනහිර මෙන් දකුණේ …
ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට හිමි විපක්ෂනායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය පසුගියදා ප්‍රතික්ෂේප කළේය. ඒකාබද්ධ විපක්ෂයේ එම ඉල්ලීම කිසිදා ඉටු නොවනු ඇත. සම්බන්ධන්ට බන්දේසියක තබා 2015 පිරිනැමූ විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂය ලබාගැනීමෙන් එම කණ්ඩායමට …
* කෝපායි බැංකුව කොල්ල කෑමට උත්සාහ කළ කොටියාගේ ස්මාරකයක් ඉදිවෙයි
* උතුරේ කොටි ස්මාරක 10 ක්
* හමුදාව ඉවත් කරනු – උතුරු මහ ඇමැති යුරෝපා දූත පිරිසට කියා සිටියි
* මානව හිමිකම් කවුන්සිලයට එරෙහිව සටන ආරම්භ වේ
* යුද ඉතිහාසය …
ඊයේ මහා කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් මාධ්‍ය සංදර්ශනයක් පවත්වලා. එතෙන දී තමන් කුඩා කළ කාණුවට විසි නොකළ එක ගැන දෙමව්පියන්ට දොස් කියපු අයගෙ සිට සිංහල බෞද්ධයන්ට එරෙහිව නාට්‍ය චිත්‍රපටි නිෂ්පාදනය කරපු අයත් ශිල්ප දක්වලා. අපට ඔවුන් ගැන තියෙන්නෙ වෛරයක් නොව අනුකම්පාවක්. ඔවුන්ගෙ …
යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම පිළිබඳව විශාල පිරිසකගේ අවධානය යොමු වී තිබේ.
වසර පනස් තුනකට පෙර ආරම්භ කළ යාපනයේ සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අනිද්දා (26 දා) යාපනයේ පැරැණි උද්‍යානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු …
අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු …
( 2018 -08-21 මව්බිම )
2015 දී වත්මන් ඊනියා යහපාලනය රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූ බාහිර බලවේග 3ක් විය
*බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව විසින් මෙහයවනු ලබන ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් කිහිපයක්
*යුද්ධය අවසන් වීම නිසා ආදායම් මාර්ගයක අඩුවූ …