(Courtesy of Lanka Lead News)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ …
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වන්නේ රට කරවන ලියවිල්ල ලෙසය. එය ජාතික සංවාදයකින් නිර්මිත කර ගත යුතුය. එසේ වන අතරේ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් සකසමින් පවතින යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තත්ත්වය පවතින්නේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකය. හැංගි හොරා සකස් කරමින් පවතින එම යෝජිත …
කෝකිලායි ගම්මුන්ගේ ගැටලූ ගැන කතා කිරීමට මේ මොහොත අවස්ථාවක් නොවේ. ඊට ඔබ්බට ගිය නිසැක බොදු බිමකට සිදු වන අන්තවාදී කෙණෙහිලිකම් ගැන ජාතිය දැනුවත් කිරීම අපේ මේ වෑයමය.
අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුව ඇති එම බොදු බිම පිහිටා ඇත්තේ කෝකිලායි කලපුවට ඉහළින් නොඋස් …
කොටි ත්‍රස්තවාදයෙන් රට බේරලා දුන්න මගේ මහත්තයා ඇත්තටම හීරෝ කෙනෙක්. එයා අවුරුදු එකොළහක් යාපනෙ බුද්ධි රාජකාරි කළා. එයා ඇත්තටම දක්ෂයෙක් නිසා තමයි කැප්ටන් කාලෙදීම යාපනේ එස්.අයි.ඕ. (ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරි බවට පත් කළේ. කර්නල් මුතාලිෆ්ව එල්.ටී.ටී.ඊ.ය මැරුවට පස්සේ රාජමන්ත්රීටත් එල්.ටී.ටී.ඊ. නායක …
සාකච්ඡා කළේ එරික් ගාමිණී ජිනප්‍රිය
අප විසින් උතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත යොමු කරන ලද ප්‍රශ්න සහ එම ප්‍රශ්න වලට ඒ මහතා ලබාදුන් පිළිතුරු පසුගිය සතියේ දිවයින ඉරිදා සංග්‍රහයේ පළවිය. විග්නේෂ්වරන් මහතා වෙත යොමු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර …
(Courtesy of – Lanka Lead News)
අද(03)දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක ජුවාන් ෆර්ඩිනැන්ඩස් මුණගැසුණු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා 30/1 යෝජනාව මහා අවලංගු කළ යුතු බවට කරුණු ඉදිරිපත් කළේය.
එම අවස්ථාවට ගෝලීය ශ්‍රී …
(Courtesy of – Colombo Today)
ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන සේවාවන් කිසිවක් උතුරේ දේශපාලකයන් සිදු නොකරන බව අරුනලු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතා Colombo Today වෙත විශේෂ සාකච්චාවක් ලබා දෙමින් සඳහන් කර සිටියා.
උතුරේ ජනතාවගේ ජලය, රැකියා ලබාදීම …
ලාංකීය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදුවූයේ 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30 වැනිදා දක්වාය. එවකට ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක පිරිස්වල අනුග්‍රහය ඇතිව සිදුවූ 1983 කළුජූලිය සැලසුම්ගත ව්‍යාපාරයක් බව දෙමළ ජනතාවගේ ආකල්පය විය. ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛන අනුව මරණයට පත්වූ සංඛ්‍යාව 471 …
කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේ දී පසුගිය දිනෙක පවත්වන ලද එක්තරා සම්මේලනයක් පිළිබඳව වර්තමානයේ කතිකාවක් නිර්මාණය වී තිබේ. එම සම්මේලනය වනාහි වියත් මග සංවිධානයේ දෙවැනි සංවත්සර සම්මේලනයයි. එහි තේමා පාඨය ලෙස දැක්වුණේ “බුද්ධියෙන් බලගැන්වුණු ශ්‍රී ලංකාවක්” යන්නයි. ශ්‍රී ලංකාව 2030 දී ළඟා …
මහා ගල් පර්වතය ගිනිගෙනය. වියරු වැටුණු හිරුගේ ආකරුණික රැස් දහරා අවට දවාලන්නේය. ගිනියම් සුළං රැලි ගත විනිවිද ඇටමිදුළු ද රත් කරමින් හමා යන්නේය. පර්වතය බෑවුමේ වීර ගසක් යට ගල් පඩියක් මත හිඳගෙන මම මෑත බලා සිටියෙමි.
දෑස් මානයට ඉහළින් ගල්තලාව …