උතුරේ හමුදා කඳවුරු 80 ක් ඉවත් කිරීමට යන බව පසුගිය දිවයින ඉරිදා සංග්‍රහය මගින් හෙළිදරව් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නැටූ නාඩගම ඔහු ජීවත්වන කුඩා ලෝකය ගැන විශාල අනාවරණයක් කළේය.
යුද හමුදාවේ බළඇණි 33 …
(Courtesy of The Divaina)
ගෝඨා සම්බන්ධයෙන් ප්‍රශ්න තුනකි. පිළිතුරු ගොඩකි. රට විපතට පත් වී තිබීම හා ශීඝ්‍රයෙන් තවත් ඒ වෙත ගමන් කිරීම ගැන ගෝඨා පමණක් නොව රටවැසියාම බයට පත් වී ඇත. මින් මුදා ගැනීමේ මඟක් සම්බන්ධව දිවා – රාත්‍රි නොබලා …
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්
ජාතික හිමිකම් සංවිධානයේ සභාපති
2018.07.01 දින යාපනයේ වීරසිංහම් ශාලාවේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරියක් හා ඊනියා යහපාලන ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැතිවරියක්‌ද වන විජයකලා මහේෂ්වරන් දැඩි ස්‌වරයෙන් දෙමළ බසින් කළ දේශනය එහි රැස්‌ව සිටි පිරිසට …
(Courtesy of The Divaina)
විදේශිකයන් විසින් මෙරට සාදන ලද පළමුවන බලකොටුව යාපනේ කොටුවය. 1505 දී අහම්බෙන් ශ්‍රී ලංකාව සොයාගත් පෘතුගීසී වෙළෙඳුන් ආපසු පෘතුගාලයට ගොස් එරට ආණ්‌ඩුවට ඔත්තුව දී 1506 දී හමුදාවක් සමඟ මෙහි පැමිණ මුහුදුබඩ අල්ලා ගත් බව කියනු ලැබේ. …
මගේ ලිපිවල මූලාශ්‍ර නැහැ. යාපනයේ ඊනියා දෙමළ ඉතිහාසය ගැන මාද යම් යම් දේ ලියා තියෙනවා. එහෙත් කිසිවකු මා ලියා ඇති දෙයක් උපුටා දක්වන්නේ නැහැ. පොතපතේ සඳහන් දේ නැවත උපුටා දැක්වීම මගේ විධි ක්‍රමය නොවෙයි. මගේ ලෝකය කෘතියෙහි එකම මූලාශ්‍රයක් දක්වලා …
යාපනය කොටුවේ සිරවී සිටි හමුදා සහ සීමිත පොලිස් පිරිස්වලට සහන ලබාදීමටත් බරපතල තුවාලකරුවන් මුදාගැනීමේ අරමුණින් ගුවන් හමුදාව දියත්කල රාජාලියා මෙහෙයුම හෙවත් Operation Eagle මෙහෙයුමට අදට හරියටම වසර 28යි .විං කමාන්ඩර් සුනිල් කබ්රාල්ගේ මෙහෙයුමෙන් දියත් කෙරුණු මේ ක්‍රියාන්විතයට හෙලිකොප්ටර් සහ අනිත් …
(Courtesy The Divaina)
මට මොනවා හරි වුණොත් ඒකේ සම්පූර්ණ වගකීම එල්ටීටීඊ භාරගන්න ඕන කියල මම කියනවා..”
ඉකුත් 2004 වසරේ අගභාගයේදී මෙවන් කතාවක් ප්‍රසිද්ධියේම මේ රටේ මාධ්‍ය ඉදිරියේ සඳහන් කර තිබුණේ එක්‌තරා සුවිශේෂී චරිතයකි. හේ අන් කිසිවකුත් නොව, වත්මන් යහපාලන ආණ්‌ඩුවේ …
(Courtesy Divaina)
ඇමෙරිකා එක්‌සත් ජනපදය මානව හිමිකම් කවුන්සලයෙන් මීට දින කිහිපයකට මත්තෙන් ඉවත් විය. ඔවුන් ඉවත් වූයේද නිකම්ම නොවේ. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙම කවුන්සලයෙන් කරනුයේ මානව හිමිකම් කතා කිරීම නොව මානව හිමිකම් උල්ලංඝනය කරන්නවුන් …
(Courtesy of The Mawbima)
පසුගිය සතියේ ප්‍රවෘතී බලද්දී ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා දෙනමක් විසින් රට ගැන දැඩි කම්පාවෙන්, දෙපලකදී සිදු කරන ලද, එහෙත් එකිනෙකට බොහෝදුරට සමාන වූ ප්‍රකාශ දෙකක් ගැන අපට අසන්නට ලැබුනි. ඉන් එක ප්‍රකාශයක් කර තිබුනේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී …
මෙම හමුදා නිලධාරියාගේ සමුගැනීම නිසා බොහෝ විවේචකයන් කම්පනයට පත් වී ඇති අතර ඔවුන්ට කට උත්තරද නැති වී ඇත. මෙම විස්මයජනක සිද්ධිය නිසා අපේ ගෞරවනීය ශ්‍රී ලාංකීය හමුදාවට එරෙහිව පතුරුවන ලද ව්‍යාජ චෝදනා හා ගැරහීම් සම්පූර්ණයෙන්ම පාහේ වැළලී ගොස් ඇත. ශ්‍රී …