දිනසේන රතුගමගේ
(Courtesy of Diwaina)
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා පසුගිය සතියේ දඹුලුත් ගොස් තලගොයිනුත් මරාගත් අන්දමේ වැඩකට අත ගැසුවේය. ඒ යුද්ධයේදී මියගිය පුද්ගලයන් සැමරීම සඳහා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් පළාතේ සංවිධානය කළ උත්සවයත් සමගිනි.
යුද්ධයෙන් මියගිය පිරිස සමරණ බව …
චන්ද්‍රිකා කුමාරතුංග රාජ්‍ය නායිකාව සිටි කාලයේ රාජිත සේනාරත්න සහ ඔහුගේ සහෝදරයෙක් එක්ව සේනාරත්න අසෝසියේට් නම් වාණිජ ආයතනයක් පවත්වාගෙන ගියා. එමගින් කෙරුණේ පිට රටින් දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධ ගෙන්වා ඒවා රජයේ ඔසුසලටත්, ත්‍රිවිධ හමුදාවටත් සපයන කාර්ය කරගෙන යාමයි. ඔවුන් මේ …
රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා මැයි 18 දා ජාතික ධජය ඔසවා පහනක් දල්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව බෙංගමුවේ නාලක හිමියෝ පැවැසූහ.
මෙම රණවිරුවන් දිවි පුදමින් සිදුකළ උදාර කාර්යය අපට අමතක කළ නොහැකි බවත් රජය …
ඒ 2003 මැද භාගයයි. ඊනියා සටන් විරාම ගිවිසුමෙන් රට දැය දිනෙන් දින විජාතික බලවේගවලට පාවා දෙමින් තිබුණි. සිංහල-බෞද්ධ වචනය යෙදීම පවා සංහිදියාවට බාධාවක් සේ ඒත්තු ගැන්විණි. මේ තත්වය පේරාදෙණියේ අපේ ජාතිකවාදී ශිෂ්‍ය ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යෑමට අනියමින් තල්ලුවක් විය. මේ …
වසර දහස් ගණනක් පැරණි,වටිනා පුරාවිද්‍යා උරුමයන් පසුගිය වසර කිහිපය තුල සැලසුම් සහගත ලෙස මහා පරිමාණයෙන් විනාශ කරමින් පවතින බවක් දක්නට ලැබෙනවා. එහි ආසන්නතම සිදුවීම වශයෙන් විජිතපුර – බැලුම්ගල පුරාවිද්‍යා උරුමයන්, ප්‍රාදේශීය ලේකම් සජිතා භානු මහත්මියගේ අවසරය පරිදි නිවාස සංවර්ධන අධිකාරිය …
නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඩෝසර් කර විනාශ කරන ලද විජිතපුර, බැලුම්ගල ඓතිහාසික පුරාවිද්‍යා භූමියට සිදුවී ඇති විනාශ සොයා බැලීම සඳහා බොදු බල සේනා මහ ලේකම්, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඊයේ (7) …
යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මේ දිනවල සිදුවන සංවාදය තුළ එම සංශෝධනය ගෙන ඒමේ සැබෑ අරමුණ යටපත් වී ඇත. ඒ නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවට අතුරු සංවාදයක් ගොඩනැඟී ඇත. ඉන් …
ජාතික සංවිධාන සම්මේලනය විසින් 2018.05.03 (අද )කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති ජාතික මහා සග නියෝජිත සමුළුව විසින් ඒකමතිකව සම්මත කළ සමුළු ප්‍රකාශය මගින් “සංඝ ආඥාවක්” නිකුත් කරන ලදි. එය මෙසේය.
ජාතික නියෝජිත මහ සග සමුළුව – සමුළු ප්‍රකාශය
2018 මැයි …
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔවුන් තමන්ගේ දේශපාලන පක්ෂයේ වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා ගෝත්රවාදී අදහසකින් කටයුතු කරන බවත් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග පැවැසීය.
ජාතික ඒකාබද්ධ කමිටුව …