(Courtesy of Divaina)
සිංහල ජාතියේ හදවත පණ ගැසුණේ මෙතැනදීය. ජාතියේ වීර කාව්‍ය සඳහා උච්ඡ ස්ථානය වන්නේ මෙයය. ආක්රමණික එළාර පරදා දුටුගැමුණු මහ රජතුමා ජයගත් ජය භූමිය මෙයය. තෙමේ මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේය. ‘සම්බුද්ධ ශාසනයේ චිරස්චිතිය සඳහාම වන්නේය’ …
අද වෙසක් පුර පසළොස්වක. අද තමයි තෙමඟුල සිදු වූ දවස. සමහරු අහනවා බුදු හාමුදුරුවන් පිරිනිවන් පෑම මඟුලක් වෙන්නේ කොහොම ද කියා. බුදු වීමෙන් පසුවත් උන්වහන්සේ අවුරුදු හතළිස් පහක් සත්වයාගේ (මිනිසුන්ගේ පමණක් නොව) හිත සුව පිණිස ධර්මය දේශනා කළා. පිරිනිවන් පෑමෙන් …
(Courtesy of adaderana.lk)
යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැබීමට විරුද්ධව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විශ්වවිද්‍යාලය අද(23) දින නියමයක් නැතිව වසා දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල සිසුන් පවසති.
විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ සරසවි නේවාසිකාගාර තුළ අනෙකුත් ආගම්වල සිසුන්ට සිය ආගමික …
(Courtesy of www1.kalaya.org)
“2009න් පසු නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග දහතුන අහෝසි කිරීමට අනගි අවස්ථාවක් ලැබුණා. එහෙත් අපට එය මග හැරුණා.අවාසනාවකට අද දේශපාලන තීරණ ගැනෙන්නේ පෞද්ගලික කරුණු මත පදනම්වී. රටේ ප්‍රශ්නයක් ලෙස ගතහොත් දෙමළ ජාතිවාදයට එරෙහිව අද කළ යුතු එක් කරුණක් …
(Courtesy of Divaina )
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබුවහොත් මේ රට සෝමාලියාවට එහා යන තත්ත්වයකට පත්වෙතැයි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කරයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරන්නේ මානසික රෝගීන් යෑයි එතුමා කළ තිබිණි. ඇත්තෙන්ම විධායක …
(Courtesy of the “Sunday Diwaina”)
ජයග්‍රාහී ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා හතරවන ඊළාම් යුද්ධයේදී (අගෝස්‌තු 2006 – මැයි 2009) යුද අපරාධ නොකළ බවට පිළිගත හැකි කරුණු කාරණා මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීම එජාප ප්‍රමුඛ යහපාලන ආණ්‌ඩුව නැවතත් මගහැරියේය. …
චන්න ජයසුමන
ඊයේ සහ පෙරේදා දින දෙකේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් උතුරේ සිංහල ගම්මාන කිහිපයකට සහ බෞද්ධ වෙහෙර විහාර කිහිපයකට පැමිණියහ. උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම්, එම්.කේ.සිවාජිලංගම්, පී.සත්‍යලිංගම්, ටී.රවීකරන්, ජී.ටී.ලිංගනාදන් …
(Courtesy of Mawbima)
‘ගෝලීය ශ්‍රී ලංකා සංසදය’ ගැන මුලින්ම හැඳින්වීමක් කළොත්?
මේක ලෝකය පුරාම විසිරී සිටින ලාංකික දේශප්‍රේමීන්ගේ එකතුවකින් ඇති කරගත් සංවිධානයක්. ශ්‍රී ලංකාවට එරෙහි බෙදුම්වාදීන් පිරිසක් ගෝලීය දෙමළ සංසදය ලෙස සංවිධාන ගත වී සිටිනවා. ඒත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයට …
(Courtesy of Divaina )
අපගේ සංවිධානය පිහිටුවීම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය තුළ පවා අපට එරෙහිව එල්ල වී තිබෙන අභූත චෝදනා පිළිබඳව හඬක් නැඟීමට හැකිවී තිබෙනවා. ඊට පෙර එම සංවිධානය තුළ හඬ නැඟුවේ ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු සංවිධාන සහ …
ප්රභාකරන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ත්රස්තවාදීන් ගෙන ගිය කුරිරු ත්‍රස්තවාදී යුද්ධය වසර තිහක් පමණ ගත වීමෙන් පසු අවසන් වී ඇත. උතුරු නැගෙනහිර දෙපළාතේ දිගු කාලයක් තිස්සේ නොවිසඳුන ප්‍රශ්නයක් තිබෙන බව ද්‍රවිඩ දේශපාලන නායකයන් නිරන්තරයෙන් පවසයි. ඒ වෙනුවෙන් රටේ …