ථේරවාදී භික්‌ෂූන් වහන්සේලා පරමාදර්ශී සමාජයකට හිමිකම් කියන පිරිසකි. උන්වහන්සේලාගේ ඇඳුම සිවුරයි. බුදුරජාණන් වහන්සේ කුඹුරක් පෙන්වා එම කුඹුරේ ලියෑදි පිහිටා ඇති ආකාරයට කඩ කපා සිවුර මසාගත යුතු බව වදාළහ. මිනී ඔතා අහක දැමූ රෙදි කැබලි එකතු කර සකසා ගත් සිවුර පාංශුකූල …
එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අක්‍රිය කර මේ වනවිට වසර හයකුත් තෙමසක පමණ කාලයක් ගතවී තිබේ. එම කාලය තුළ දී එල්ටීටීඊ සංවිධානයේ මෙහෙයවීමෙන් රට තුළ ප්‍රධාන පෙළේ ප්රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවීම විශේෂ කරුණකි. එහෙත් එම කාලය තුළ දී ප්රචණ්ඩ ක්‍රියාවක් සිදු …
පොලිස් භටයන් 600 ක් තිරුක්‌කෝවිල් කැලෑවේදී අමානුෂික ලෙස සමූල ඝාතනය සිදුවූයේ අද වැනි දිනකය. 1990 ජුනි 11 දා ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ සිදුවූ අවාසනාවන්ත සිද්ධිය මෙයයි. මෙරට දේශපාලකයන්ට සහ අද මානව හිමිකම් ගැන හඬනගන ද්‍රවිඩ සන්ධානයට සහ ඩොලර් අරමුදල් ලබන …
(Courtesy of Divaina)
“අපේ රටේ සියයට හැත්තෑදෙකක් ජීවත් වන සිංහලයා වෙනුවෙන් අද කවුරුත් කතා කරන්නේ නැහැ. උතුරේ මියගිය ත්රස්තවාදීන් වෙනුවෙන් උපහාර උත්සව පවත්වනවා. නමුත් තිරුක්කෝවිල්හි එකතැන අමු අමුවේ ඝාතනය කළ සිංහල පොලිස් නිලධාරීන් හයසිය දෙනා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. …
නරේන්ද්‍ර මෝදි රජයට ශ්‍රී ලංකා – චීන ආර්ථික විප්ලවය මෙන්ම ශ්‍රී ලංකාවේ සීඝ්‍ර සංවර්ධනය ද හිසරදයක් විය. ඇමරිකාව ප්රමුඛ බටහිර කඳවුර මෙය හොඳාකාරව තේරුම්ගෙන ඉන්දියානුවන් හරහා රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළේය. මෙය තේරුම් නොගත් ශ්‍රී ලාංකිකයන් සිතුවේ ඔවුන් ජයග්‍රහණය කළ බවයි. …
මම ඔයාලට කියන මේ කතාව හොදින් කියවන්න.සාධාරණ විවේචනයක් තියනව නම් කියන්න.ඔයාලට මතක ඇති 2000 – 2005 කාළය.අපි දන්න මතක කිට්ටු ඉතිහාසය.අපි unp ආණ්ඩුවක් දැක්ක.සංධාන ආණ්ඩුවක් දැක්ක,පරිවාස ආණ්ඩුවකුත් දැක්ක.ඒ කාළේ ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිනිය.ඒ කාළේ හරිම අවාසනාවන්ත කාළයක්.රට බරපතල ලෙස අරාජක වෙලා …
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
මෙම ප්‍රතිඵලය ලබා ගැනීමට වෙහෙස නොබලා දායකවූ බුද්ධි අංශයේ නිලධාරීන්ට සහ ත්‍රස්ත ප්‍රහාරක වෘත්තිකයනට අපගේ ගෞරවය සහ ස්තුතිය පුදකර සිටිනවා. ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ ක්‍රියාවන් හෝ ඔවුන්ගේ නාමයන් නොදන්නා වුවද අද රාත්‍රියේ ඒ ප්‍රතිඵලය දුටුවා. මෙම …
ඩුබාහිදී ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවැත් වූ රණවිරු සමරුව අමතා මෙම දේශනය පවත්වා ඇත.
හිටපු තානාපති හා එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හා විදේශ ලේකම් පාලිත කොහොන
ලංකාවට විරුද්ධව මෙවැනි යෝජනා වැළක් මෙසේ ජිනීවා මානව හිමිකම් …
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
ඇමති රාජිත සේනාරත්න මැයි මස 16 වැනි දින මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටිමින් අප මාතෘ භූමිය ආරක්‍ෂා කළ රණවිරුන්ට කරන ලද අතිශය පිළිකුල් සහගත අපහාසය මාධ්‍ය තුළින් දුටුවෙමු.
මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දීම …
ආචාර්ය නලින් ද සිල්වා
මේ වචන කිහිපය ඔබට ලිවීමෙන් මා තවත් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට පත්වෙනවා. ඔවුන් මා මෝඩයකු, පිස්සකු ගේම් කාරයකු ලෙස සලකාවි. එහෙත් මට ජනප්‍රසාදය වැදගත් නැහැ. ඔබ මේ ලිපිය කියවාවිද කියන්න බැහැ. මේ ලිපිය කොහොමටත් දෙතුන්සිය දෙනකුට වඩා …