ජාතිවාදීයා කවුද කියල හොයන එක එච්චරම අමාරු වැඩක් නෙමෙයි. ආණ්ඩුවේ අයටනම් ජාතිවාදියා මහින්ද. විපක්ෂයේ අයටනම් ජාතිවාදියා චම්පික. ගුටිකාපු අයටනම් ජාතිවාදියා රනිල්. ඉතින් රට තුල ඇතිවෙමින් නැතිවෙමින් යන එන ජාතිවාදී කළබලය පාලනය කරන්න හරිම ලේසියි. මොකද මොන පැත්තෙන් බැලුවත් ජාතිවාදීන් ඉන්නේ …
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවේ 2015 වසරේදී ය. වත්මන් ආණ්ඩුවේ එවකට විදේශ අමාත්‍යවරයා වූ මංගල සමරවීර ලොවම මවිත කරමින් ඊට සම අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් විය. එම යෝජනාවලියේ මූලික අරමුණ …
දෙමළ ජාතික සන්ධානයේ නායක 85 හැවිරිදි රාජවරෝදියාන් සම්බන්ධන් මහතා අප රටේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා වන්නේය. ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයෙන් (ඉලංගෛ තමිල් අරසු කච්චි) 1956 දී දේශපාලනයට අවතීර්ණ වී 1977 දී මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසි ඔහු දොළොස් වසරක විරාමයකින් පසු 2001 …
(Courtesy of The Sunday Island)
එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය දැනටමත් ආරම්භ වී ඇත. මෙම සැසිවාරයේ විශේෂත්වය වනුයේ මෙවර ශ්‍රී ලංකාව පිළිබඳව න්‍යාය පත්‍රයේ සඳහන්ව තිබීමයි. ඒ අනුව වර්තමාන යහපාලන රජය විසින් ඉතා අදූරදර්ශී ලෙස සහ …
(Source: www.sjp.ac.lk)
“මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූහ”.
මේ වූකලී උදා වූ 2018 වර්ෂයේදී අපට අසන්නට ලැබුණු අති සංවේගජනක මෙන් ම අතිකම්පනීය පුවත යි. ගසට පොත්ත මෙන්, මලට සුවඳ මෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග අත්‍යන්තයෙන් බැඳුණු අතිසහෘදය මහා …
2015 වසරේදී එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව ඇතුළු විදේශ බලවේග වල සහ දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව මත සිදුවූ “රෙජිම් ෙච්න්ග්” හි ප්‍රතිඵලයක් ලෙස බලයට පත් මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ සහවාස ආණ්ඩුව මෙම පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුව ඉතා දැඩි …
(Courtesy of Sunday Diwaina )
* ජිනීවා යෝජනාවේ භයානක ප්‍රතිඵල මෙන්න!
* අසව්! අසව්!ජිනීවා යෝජනාවට එකඟවූයේ නැහැ – රජය
* 2017 සැප්තැම්බර් මස රජය ජිනීවා යෝජනාවට එකඟවුණා, මුදල් ප්රදානයක්ද කළා – මානව හිමිකම් කවුන්සිලය.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය …
එක්දහස් නවසිය තිස් තුනේ පෙබරවාරි මස පස්වන දින උපත ලබන වත්මන් විපක්ෂනායක රාජවරෝදියම් සම්බන්දන් යන චරිතය එක්දහස් නවසිය හැත්තෑහතේ ජුලි මස විසි එක්වන දින ත්රි්කුණාමලය දිස්තික්කය නියෝජනය කරමින් ප්රකථම වතාවට පාර්ලිමේන්තුවට මන්ත්රී් වරයෙකුවශයෙන් පැමිණියේ ජේ.ආර් ජයවර්ධන මහතා ජනාධිපතිව සිටින සමයයේ …
බ්‍රිතාන්‍යය තුළ කොටි සංවිධානය තහනම්ය. එහෙත් බ්‍රිතාන්‍ය රජය කොටි මිනීමරුවන්ට කොටි ධජය සහ ප්රභාකරන් නමැති මිනීමරුවාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් විරෝධතා පැවැත්වීමට ඉඩදී ඇත. මේ හැර තෙරේසා මිලර්ස්, රොබට් සැල්පන්, පෝල් ස්කලි, එඩ්වඩ් ඩේව්, ජෝන් රයිස්, ස්ලොබද්රනා මැක්ඩොනා ඇතුළු බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු …